Analysis

සැපයුම වැඩි වෙයි. බොරතෙල් මිල පහළට

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් තවදුරටත් පහළ යමින් පවතී. ඊයේ දිනය (ඔක්තෝබර් 27) වන විට ලෝක බොරතෙල් මිල තීරණය කිරීමෙහිලා සැලකෙන ප්‍රධාන මිණුම් ලෙසින් දැක්වෙන West Texas Intermediate බොරතෙල් බැරලයක මිල ඩොලර් 43.20 ක් ලෙසින් වාර්තා වූ අතර, Brent බොරතෙල් බැරලයක මිල වාර්තා වූයේ ඩොලර් 46.81 ක් වශයෙනි. මෙම මිල මට්ටම් පසුගිය මාස දෙකක කාලය…

(0)Comments | October 28, 2015 8:01 am

විදුලිබල මණ්ඩලය ලාභ ලැබූ හැටි මෙන්න! බිලියන 50 ක් බැංකු වලට තාම ණයයි

ලංකා විදුලි බල මණ්ඩලය විසින් 2015 මුල් මාස හතර තුළදී රුපියල් බිලියන 13.7 ක ලාභයක් වාර්තා කර ඇතැයි අනාවරණය වේ. මේ පිළිබඳව මුදල් අමාත්‍යංශය විසින් නිකුත් කර තිබෙන 2015 මධ්‍ය වාර්ෂික පිස්කල් තත්ත්ව වාර්තාවෙන් (Mid-Year Fiscal Position Report 2015) හෙළිවන අතර මෙහි සඳහන් වන්නේ මෙම කාලයේදී ජල විදුලි උත්පාදනය සියයට 37.6 කින් වර්ධනය වී තිබෙන…

(0)Comments | September 24, 2015 5:35 am

සියළුම රාජ්‍ය බැංකු සහ රක්ෂණ සංස්ථාව මුදල් අමාත්‍යංශයෙන් ගිලිහේ

සියළුම රාජ්‍ය බැංකු, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව සහ ශ්‍රී ලංකන් ගුවන් සමාගම ඇතුළු ආයතන රැසක පරිපාලනය වර්තමාන රජය විසින් රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍යංශය යටතට පත්කර තිබේ. මෙම අමාත්‍යංශයේ අමාත්‍යවරයා කබීර් හෂීම් මහතා වන අතර නියෝජ්‍ය අමාත්‍යවරයා වන්නේ ඉරාන් වික්‍රමරත්න මහතායි. මීට පෙර, ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, රාජ්‍ය උකස් හා ආයෝජන බැංකුව,…

(0)Comments | September 22, 2015 5:27 am

විද්‍යුත් මෝටර් රථ ආරෝපණයට විදුලි බල මණ්ඩලයෙන් සහන ගාස්තු ක්‍රමයක්

නිවසේ සිට කාර්ය බහුල නොවන වේලාවේදී විද්‍යුත් මෝටර් රථයක් ආරෝපණය කිරීමේදී විදුලිය ඒකකයක් සඳහා රුපියල් 13 ක සහන ගාස්තුවක් හඳුන්වා දීමට ලංකා විදුලි බල මණ්ඩලය සූදානම් වේ. මේ අනුව, විදුලි බල මණ්ඩලය සඳහන් කර තිබෙන්නේ මෙම සහන ගාස්තු රාත්‍රී 10.30 සිට අලුයම 5.30 දක්වා කාර්ය බහුල නොවන වේලාවේදී හිමිවන බවයි. කාර්ය බහුල වේලාවේදී උදෑසන 6.30…

(0)Comments | September 16, 2015 7:18 am

රුපියල දුර්වලවීම ගැන මුදල් ඇමති අදහස් දක්වයි

මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය අද සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමෙන් පසුව රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වීම පිළිබඳව අභිනව මුදල් අමාත්‍යවරයා ලෙස පත්වූ රවී කරුණානායක මහතා අදහස් දක්වයි. ඔහු අද පස්වරුවේ කොළඹදී මාධ්‍යවේදීන් හමුවේ විශ්වාසය පලකළේ ඉදිරියේදී මෙරටට වැඩිපුර විදේශීය ආයෝජන පැමිණීම හමුවේ රුපියල නැවතත් ශක්තිමත් වනු ඇති බවයි. මුදල්…

(0)Comments | September 4, 2015 12:12 pm

අළුත් තීරණයෙන් පසු රුපියල වාර්තාගත ලෙස අවප්‍රමාණය වෙයි

ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගය මහ බැංකුවේ මැදිහත් වීමකින් තොරව අද සිට නිදහසේ තීරණය වීමට ඉඩ ලබාදීමත් සමග මුදල් වෙළඳ පොළේදී රුපියලේ අගය ඩොලරයට සාපේක්ෂව කැපී පෙනෙන ලෙස අවප්‍රමාණය වී තිබේ. මේ අනුව, අද දිනයේ එක් අවස්ථාවක ඩොලරයක මිල රුපියල් 139 ක් දක්වා ඊයේ දිනයට සාපේක්ෂව රුපියල් 03 කට ආසන්න අගයකින් ඉහළ ගොස් ඇත. ඊයේ දිනයේ…

(0)Comments | September 4, 2015 11:33 am

අඩු මිලට පෙට්‍රල් විකිණෙන්නේ මෙහෙමයි!

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වන්නේ පෙට්‍රල් මිල අඩුකිරීමෙන් පසුව මේ වසරේ මුල් මාස හතර තුළ මෙරට අලෙවිකළ පෙට්‍රල් ප්‍රමාණය ගිය වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී සියයට 16.4 ක් හෙවත් මෙට්‍රික් ටොන් 34,000 කින් වැඩිවී තිබෙන බවයි. මේ අනුව, මේ වසරේ මුල් මාස හතර තුළදී මෙරට වෙළඳ පොළේ…

(0)Comments | August 31, 2015 4:36 am

සම්මුතිවාදී ආණ්ඩුවේ ආර්ථික ගමන් මග කෙබඳුද?

එක්සත් ජාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් ඉදිරි වසර දෙක වෙනුවෙන් සම්මුතිවාදී ආණ්ඩුවක් (National Government) බිහිකර ගැනීම වෙනුවෙන් අද අත්සන් කළ අවබෝධතා ගිවිසුම කරුණු 10 කින් සමන්විත වේ. මෙම කරුණු දහය අතුරින් පළමු ස්ථානය ලබාදී තිබෙන්නේ ආර්ථිකය දියුණු කිරීම සම්බන්ධයෙන් වන අතර පක්ෂ දෙකම මෙම ගිවිසුමින් සමාජ වෙළඳපොළ ආර්ථික ක්‍රමයක් (Social Market Economy)…

(0)Comments | August 21, 2015 10:01 am

මැතිවරණ දැන්වීම් වලට මිනිත්තු 30 කට මිලියන 150 ක් වියදම් කළේ කවුද ?

ශ්‍රී ලංකාවේ පවතින මැතිවරණ නීති වඩාත් හිතවාදී වන්නේ මැතිවරණ වලදී දැවැන්ත ලෙස මුදල් වියදම් කළ හැකි අපේක්ෂකයින්ට බව පැවති මහ මැතිවරණය නිරීක්ෂණය කළ නිදහස් මැතිවරණයක් සඳහා වූ ආසියානු ජාලය (ANFREL) අවධාරණය කරයි. මෙම සංවිධානය මෙරට මූල්‍ය ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් කිහිප දෙනෙකු උපුටා දක්වමින් සඳහන් කරන්නේ ගෙවුණු මහ මැතිවරණයේ මිනිත්තු 30 කටත් අඩු කාලයකදී තමන්ගේ වෙළඳ දැන්වීම්…

(0)Comments | August 20, 2015 5:39 am

ආර්ථිකය ගැන කතා කරන හර්ෂ සහ ඉරාන් ප්‍රබලයෝ අභිබවමින් ජනතා කැමැත්ත ප්‍රදර්ශනය කරයි

ආර්ථික කරුණු කාරණා පිළිබඳව කතා කරන සංවාද කරන එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛතම දෙදෙනකු බවට ආචාර්ය හර්ෂ ද සිල්වා සහ ඉරාන් වික්‍රමරත්න පසුගිය කාලයේදී පවත්ව තිබුණි. ඔවුන් දෙදෙනා පසුගිය පාර්ලිමේන්තුව ජාතික ලයිස්තු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු ලෙස නියෝජනය කළ අතර මෙවර පළමු වරට කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල ලයිස්තුව යටතේ තරග වැදුණි. මහ මැතිවරණ සමයේදී ඇතැම් දෙනා…

(0)Comments | August 19, 2015 7:24 am