2023 අප්‍රේල් 01 සිට අප්‍රේල් 16 දින දක්වා කාලපරිච්ඡෙදය තුළ දී විදෙස් සංචාරකයින් 56,402 ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය තහවුරු කර සිටී. 2023 අප්‍රේල් 01 – අප්‍රේල් 16 කාලපරිච්ඡේදය තුළ දී වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණ ඇත්තේ අසල්වැසි ඉන්දියාවෙන් වන අතර එය 9,554 ක් වේ. මීට අමතරව රුසියාවෙන් 8,138 ක්, එක්සත්…
නිෂ්පාදන අංශයේ ගැනුම් කළමණාකරුවන්ගේ දර්ශකය මාස නවයක් අඛණ්ඩව පහත වැටීමෙන් පසු, 2023 මාර්තු මාසයේ දී 51.4ක දර්ශක අගයක් වාර්තා කරමින් වර්ධන මාවතට අවතීර්ණ විය. පෙර මාසයට සාපේක්ෂ මෙම වර්ධනය සඳහා ප්‍රධාන වශයෙන් උත්සව සමයේ ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන් නව ඇණවුම් සහ නිෂ්පාදන යන උප-දර්ශකයන්ගේ ඉහළ යෑම දායක විය. එසේ වුවද, සේවා නියුක්තිය, තොග මිලදී ගැනුම්,…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100)1 වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 50.6හි සිට 2023 මාර්තු මාසයේ දී සියයට 50.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද 2023 වසරේ දී උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල වේ….
කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභාව, 2022 ජූලි මාසයේ සිට 2022 දෙසැම්බර් මාසය දක්වා කාලසීමාවට අදාළ අර්ධ වාර්ෂික ප්‍රගති වාර්තාව ප්‍රකාශයට පත්කර ඇත. මෙම කොමිෂන් සභාව, කොළඹ වරාය නගරයේ ආයෝජකයින්ට, ව්‍යාපාරවලට සහ පදිංචිකරුවන්ට අවශ්‍ය සියලුම සහයෝගයන් එකම ස්ථානයකින් ලබාදීම සඳහා බලය පවරා ඇති ආයතනයයි. කොළඹ වරාය නගරය යනු දකුණු ආසියාවේ ක්‍රමෝපායික වශයෙන් අතිශය වැදගත් ස්ථානයක…
අප කිසියම් භාණ්ඩයක හෝ සේවාවක ප්‍රමිතිය සම්බන්ධයෙන් අවධානය යොමු කළද, එම ප්‍රමිතිය සහ ප්‍රමිති ක්‍රියාවලිය හා බැඳුනු කරුණු සම්බන්ධයෙන් සමස්ත සමාජය තුළ ඇත්තේ අඩු අවබෝධයකි. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක්වනනේ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ (SLSI) ප්‍රමිති හා සේවා ප්‍රවර්ධන අංශයේ අධ්‍යක්ෂ ලලිත් චිත්‍රගේ මහතා ය. ප්‍රමිති ආයතනයේ අරමුණ සහ වගකීම පිළිබඳව…
පසුගිය 2022 වසෙර් දී මෙරට ආර්ථිකය 7.8% ක පසුබෑමක් වාර්තා කරන බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ වසරක් තුළ සිදුවූ ඉහළම සංකෝචන අගය ලෙසින් හැඳින්විය හැකිය. මීට පෙර 2020 වසරේ දී ශ්‍රී ලංකා ආර්ථිකය 4.6%කින් පරිහානියට ලක්විය. 2020 දෙවන කාර්තුවේ දී ශ්‍රී ලංකා ආර්ථිකයේ 16.3% ක පරිහානියක් වාර්තා කළ අතර ඉන්…
2023 ජනවාරි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද දත්තවලට අනුව 2022 ජනවාරි මාසයට සාපේක්ෂව 2023 ජනවාරි මාසයේ දී ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය ඇමරිකානු ඩොලර් මිලියන 1,001.9 දක්වා 8.98% කින් අඩුවී ඇත. කෙසේ වෙතත් එය 2021 ජනවාරි මාසයට සාපේක්ෂව 6.97% ක වර්ධනයකි.
ඉඩම් තක්සේරු දර්ශකය – 2022 වසරේ දෙවන භාගය කොළඹ දිස්ත්‍රික්කයෙහි ඉඩම් තක්සේරු දර්ශකය සියයට 14.8ක වාර්ෂික වර්ධනයක් සමඟ 2022 වසරේ දෙවන භාගයේ දී දර්ශකාංක 205.2 දක්වා ඉහළ ගියේය. ඉඩම් තක්සේරු දර්ශකයෙහි මෙම ඉහළ යාම සඳහා නේවාසික, වාණිජ හා කාර්මික යන අනු දර්ශක තුනෙහිම ඉහළ යාම හේතු විය. වාණිජ ඉඩම් තක්සේරු අනු දර්ශකය සියයට 15.7ක ඉහළම…
රට යන අත ගැන ජනතාව තවත් කළකිරේ! ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය තිබුණ තැනම! වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ 2023 පෙබරවාරි ප්‍රතිඵල වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ 2023 පෙබරවාරි ප්‍රතිඵලවලට අනුව, වත්මන් ආණ්ඩුව වැඩකරන ආකාරය ගැන ජනතා අනුමැතිය 2022 ඔක්තෝබර් මාසයේ පැවති මට්ටමේම පවතින…
ChatGPT (චැට්GPT) – කෘත්‍රිම බුද්ධිය උපයෝගී කර ගනිමින් රාජ්‍ය අංශයේ මෙහෙයුම් විධිමත් කිරීම කෘතිම බුද්ධියේ ආගමනය විවිධ කර්මාන්තවල නවෝත්පාදන, කාර්යක්ෂමතාව සහ ඵලදායිතාවයේ නව යුගයක ආරම්භය මේ වන විටත් සනිටුහන් කොට හමාරය. ශ්‍රී ලංකාවේ රජයේ කාර්යාල තුල මෙහෙයුම් විධිමත් කිරීමට සහ පුරවැසියන්ට වඩා හොඳ සේවාවන් සැපයීම සඳහා කෘත්‍රිම බුද්ධිය (Artificial Intelligence / AI) තාක්‍ෂණය භාවිතා කිරීම…
Video Story