Analysis

  • වීඩියෝ

ජනවාරියේ සංචාරක පැමිණීම ලක්ෂය පනී

2023 ජනවාරි මාසය තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් ප්‍රමාණය 102,545 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය නිවේදනය කර සිටී. 2022 මාර්තු මාසයෙන් පසු මාසයක් තුළ ලක්ෂයක් ඉක්මවා සංචාරකයින් පිරිසක් පැමිණි පළමු මාසය මෙයයි. මෙම මාසය තුළ පැමිණි සමස්ත සංචාරකයින්ගෙන් 25% ක් හෙවත් 25,254 ක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.

0 Comments | February 2, 2023 11:09 am
  • Ada Derana BIZ Sinhala
  • central government debt
  • sri lanka

ඉතිහාසයේ මුල්වරට මහආණ්ඩුවේ ණය රු. බිලියන 25,000 ඉක්මවයි

2022 ඔක්තෝබර් මාසය අවසන් වන විට මධ්‍යම රජයේ සමස්ත නොපියවූ රාජ්‍ය ණය ප්‍රමාණය රු. බිලියන 25,000 සීමාව හෙවත් රු. ට්‍රිලියන 25 සීමාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දේ. මහ බැංකුවට අනුව 2022 ඔක්තෝබර් මාසය අවසන් වන මධ්‍යම රජයේ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 25,210.7 ක් ලෙසින් වාර්තා වේ. මෙලෙස ශ්‍රී ලංකා…

0 Comments | January 17, 2023 1:06 pm

ශ්‍රී ලංකාවේ සෞභාග්‍ය පොඩ්ඩක් වැඩිවෙයි

ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකයේ සුළු ඉහළ යෑමක් 2021 වසරේ දී වාර්තා වී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ වාර්තාවක වැඩිදුරටත් මෙසේ සඳහන් වේ. 2021 වසරේ දී ශ්‍රී ලංකා සෞභාග්‍යතා දර්ශකය  0.796ක අගයක් වාර්තා කළ අතර එය කොවිඩ්-19 වසංගතයේ බලපෑම තීව්‍ර වූ 2020 වසරේ වාර්තා කළ 0.764ක අගයට සාපේක්ෂව සුළු…

0 Comments | January 2, 2023 10:14 am

සංචාරකයෝ හත්ලක්ෂයක් ශ්‍රී ලංකාවට

2022 වසරේ දෙසැම්බර් 26 දින දක්වා කාලසීමාව තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 701,331 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. 2022 දෙසැම්බර් මාසය තුළ දී මේ දක්වා පැමිණ ඇති සංචාරකයින් ප්‍රමාණය 73,314 ක් වන අතර එය පසුගිය 2022 මාර්තු මාසයේ න් පසු එක් මාසයක් තුළ…

0 Comments | December 27, 2022 1:46 pm

තවත් කේබල් කාර් සේවයක්..

  • Ada Derana BIZ Sinhala
  • cable car
  • service
  • sri lanka

ලෝකාන්තය නැරඹීමට පැමිණෙන සංචාරකයන් සඳහා පට්ටිපොළ සහ බොරලන්ද අතර කේබල් කාර් ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබා දී තිබේ. ඒ ඊයේ (22) පෙරවරුවේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති නුවරඑළිය දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීමට එක්වෙමිනි. කෙසේවෙතත් මෑත කාලයේ දී කේබල් කාර් ව්‍යාපෘති කිහිපයක් සඳහාම මුලපුරනු ලැබූවද ඒ කිසිදු කේබල් කාරයක අත්දැකීම විඳගැනීමට මෙතෙක්…

0 Comments | December 23, 2022 10:53 am

ආණ්ඩුවේ ආදායම් බදු ආදායම ඩබල් වෙලා

  • 2022
  • ආදායම් බදු
  • බිලියන
  • මුදල් අමාත්‍යාංශය
  • ශ්‍රී ලංකා

රජයේ ආදායම් බදු ආදායම දෙගුණ වී ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරන ලද වාර්තාවක සඳහන් වේ. ඊට අනුව ආදායම් බදු ආදායම, 2021 වසරේ පළමු මාස නවය තුළ වූ රු. බිලියන 209.5 සිට 2022 වසරේ සමාන කාලපරිච්ඡේදය තුළ දී රු. බිලියන 431.8 දක්වා සියයට 106.1 කින් වැඩි වී තිබේ. මෙම…

0 Comments | November 21, 2022 2:15 pm

කොළඹ උද්ධමනය පහළට

  • Ada Derana BIZ Sinhala
  • inflation
  • sri lanka

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 සැප්තැම්බර් මාසයේ පැවති සියයට 69.8හි සිට 2022 ඔක්තෝබර් මාසයේ දී සියයට 66.0ක් දක්වා පහළ ‌ගොස් තිබේ. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස පහළ යෑම සඳහා ප්‍රධාන වශයෙන් ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික පහළ යෑම් හේතු…

0 Comments | October 31, 2022 4:34 pm

ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි

හිටපු තැනින් හිටපු තැනටම ඇවිත් ද? ආණ්ඩුවේ වැඩ ගැන ජනතා අනුමැතිය 10%යි රටේ කටයුතු සිදුවෙමින් තිබෙන හැටි ගැන තෘප්තිය 7%යි ආර්ථිකය ගැන විශ්වාසය සෘණ 78 (-78) යි වෙරිටේ රිසර්ච් සිදුකරන ‘රට හිතන හැටි’ දීප ව්‍යාප්ත ජනමත විමසුමේ ඔක්තෝම්බර් මස තොරතුරු ප්‍රසිද්ධ කෙරේ වෙරිටේ රිසර්ච් සිදුකරන “රට හිතන හැටි” දීප ව්‍යාප්ත ජනමත විමසුම් සමීක්ෂණයේ ඔක්තෝම්බර් මාසය සඳහා වන…

0 Comments | October 31, 2022 11:28 am

ජාතික උද්ධමනය 73.7%ක් දක්වා ඉහළට

  • Ada Derana BIZ Sinhala
  • national inflation
  • September
  • sri lanka

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි (ජා.පා.මි.ද., 2013=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2022 අගෝස්තු මාසයේ පැවති සියයට 70.2හි සිට 2022 සැප්තැම්බර් මාසයේ දී සියයට 73.7ක් දක්වා ඉහළ ගියේය. වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය මෙලෙස ඉහළ යෑම සඳහා ආහාර සහ ආහාර නොවන කාණ්ඩ දෙකෙහිම අයිතමවල මිල ගණන්හි සිදු වූ මාසික ඉහළ යෑම් හේතු විය. ඒ අනුව,…

0 Comments | October 22, 2022 10:00 am

ශ්‍රී ලංකාවේ පීඩාවටපත් ජනතාව “අසරණභාවයේ මාවතට” තල්ලුවීමේ අවදානමක – රතු කුරුසයෙන් වාර්තාවක්

අයහපත් අතට හැරෙමින් පවතින ආර්ථික අර්බුදයෙන් ජනතාවට කුසගින්නේ පසුවෙමින්, දිවිසුරකින ඖෂධ මිලදී ගැනීම හෝ දරුවන් පාසල්යැවීම පිණිස මුදල් සොයා ගැනීම අතර ඛේදජනක තීරණ ගැනීමට බලපෑමක් සිදුවෙමින් පවතී. ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික්ක 25 න් 11 ක නිවාස 3100 කට වැඩි සංඛ්‍යාවක් ආශ්‍රයෙන් රතු කුරුස සංවිධානය සිදුකළ අවශ්‍යතා තක්සේරු කිරීමේ වාර්තාවක් පෙන්නුම් කරන්නේ ආහාර අනාරක්ෂීභාවය, සෞඛ්‍ය, ජීවනෝපායන් සහ…

0 Comments | October 17, 2022 11:22 am