Featured News

  • Ada Derana BIZ Sinhala
  • Seylan Tikiri
  • sri lanaka
  • WNPS Wild Kids

සෙලාන් ටිකිරි වෙතින් WNPS Wild Kids ඡායාරූප තරගයේ ජයග්‍රාහකයන්ට වටිනා තෑගි

ස්වභාවධර්මය ඡායාරූපයට නැගීමට දරුවන් යොමුකරවීමේ සාර්ථක උත්සාහයක් වනජීවී හා ස්වභාවධර්ම ආරක්ෂණ සංගමයේ (Wildlife and Nature Protection Society- WNPS) ‘Wild Kids’ වැඩසටහන මඟින් සංවිධානය කරන ලද වනජීවී ඡායාරූප තරගය පසුගියදා සාර්ථක ලෙස අවසන් විය. එහි ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස එක් වූ, මෙරට ප්‍රමුඛතම ළමා ඉතුරුම් ගිණුමක් වන සෙලාන් ටිකිරි විසින් එහි ජයග්‍රාහක ජයග්‍රාහිකාවන් වෙත වටිනා ත්‍යාග පිරිනමන…

(0)Comments | August 22, 2022 12:33 pm
  • Ada Derana BIZ Sinhala
  • Maliban Gold Marie
  • Nidahase Ran Daruwo
  • sri lanaka

මැලිබන් ගෝල්ඩ් මාරි ‘නිදහසේ රන් දරුවෝ’ උතුරු මැද පළාතේ දරුවන්ට සුරක්ෂිත අනාගතයක් උදාකරමින් ඔවුන්ගේ පවුල්වල දියුණුවට සවියක් වෙයි

දරුවන්ගේ හැකියාවන්, දක්ෂතාවයන් මෙන්ම ඔවුන්ගේ අනාගතයද තීරණය කරනු ලබන්නේ ළමා කාලය තුළ ඔවුන් විඳින සතුට හා නිදහසයි. එහෙත් වත්මන් ආර්ථික හා සමාජ වටපිටාවන් තුළ එවන් දරුවන් රැසක් අධ්‍යාපනය හැර දමා විවිධ රැකියාවන් වෙත යොමු වීමේ දැඩි අවධානමකට ලක්ව ඇත්තේ පවුලේ දුප්පත්කම හමුවේ සිය සතුට හා නිදහස කැප කරමිනි. දරුවන්ට තමන්ගේ අනාගතය වෙනුවෙන් අවැසි අධ්‍යාපන පහසුකම්…

(0)Comments | August 22, 2022 12:13 pm

යුනිලිවර් යළිත් වරක් ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG සමාගම ලෙස සිය විශිෂ්ටත්වය තහවුරු කරයි

  • Ada Derana BIZ Sinhala
  • FMCG
  • sri lanaka
  • Unilever

‘Consumer Products’ හා ‘Multinational’ කාණ්ඩයන්හි ජයග්‍රාහකයා බවට ද පත්වෙයි යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම 2022 වසරේ LMD විසින් ප්‍රකාශයට පත් කළ Most Respected ආයතන ලැයිස්තුවේ ශ්‍රී ලංකාවේ වඩාත්ම ගෞරවනීය FMCG ආයතන අතර අංක 1 සමාගම ලෙස යළිත් වරක් ශ්‍රේණිගත කර ඇත. යුනිලිවර් සමාගම මෙම ශ්‍රේණිගත කිරීම අත්කරගෙන ඇත්තේ අඛණ්ඩව 17 වැනි වසරටය. 2021 වසරේ සිට ස්ථාන…

(0)Comments | August 22, 2022 11:00 am

Softlogic විසින් Walton සන්නාමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙයි

  • Ada Derana BIZ Sinhala
  • Softlogic
  • Softlogic Holdings PLC
  • sri lanaka
  • Walton

Softlogic Holdings PLC හි පූර්ණ අනුබද්ධිත සමාගමක් සහ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික උපකරණ සහ ගෘහ භාණ්ඩ අලෙවි ජාලයක් වන Softlogic Retail පුද්ගලික සමාගම, Walton රූපවාහිනී මාදිලිය ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වා දීම සඳහා ලොව ප්‍රකට පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමයක් වන Walton සමඟින් පසුගියදා අත්වැල් බැඳගන්නා ලදී. Walton සන්නාමය, යුරෝපය, ආසියාව, අප්‍රිකාව හා මැදපෙරදිග කලාපය පුරා…

(0)Comments | August 22, 2022 10:30 am

SLT Training Center වෙතින් University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි

  • Ada Derana BIZ Sinhala
  • SLT Training Center
  • sri lanaka
  • University of Hertfordshire (UK)

ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සම්පාදක වන SLT-MOBITEL හි අධ්‍යාපන ආයතනය වන SLT Training Centre (SLTTC), University of Hertfordshire (UK) ඉංජිනේරු උපාධි [BEng (Hons)] හැදෑරීමට මෙරට සිසු සිසුවියන්ට අවස්ථාව ලබා දී තිබේ. මෙය ශ්‍රී ලාංකික සිසු සිසුවියන්ට ජාත්‍යන්තර තලයේ දැනුමක් හා පුහුණුවක් සමග ලොව පිළිගත් සුදුසුකම් හිමිකර ගැනීමට ලැබෙන අගනා අවස්ථාවකි. මෙම පාඨමාලාවේ 2022…

(0)Comments | August 22, 2022 9:55 am

අභියෝගාත්මක සමාජ ආර්ථික පරිසරය මධ්‍යයේ පවා HNB පළමු අර්ධය තුළ ශක්තිමත් මූල්‍ය ප‍්‍රතිඵල වාර්තා කරයි

  • Ada Derana BIZ Sinhala
  • HNB
  • sri lanaka

ඉතා අභියෝගාත්මක මෙහෙයුම් පරිසරයක් මධ්‍යයේ HNB සමූහය 2022 වසරේ පළමු අර්ධය තුළ රුපියල් බිලියන 6.7 ක බදු පෙර ලාභයක් (PBT) සහ රුපියල් බිලියන 6.1 ක බදු පසු ලාභයක් (PAT) වාර්තා කර ඇත. මෙම පළමු අර්ධයේ මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳ අදහස් දක්වන HNB සභාපතිනී අරුණි ගුණතිලක මහත්මිය පැවසුවේ ‘‘මෙම අසාමාන්‍ය වෙළෙඳපොළ තත්වයන් සමස්ත බැංකු ක්ෂේත‍්‍රයටම නව අභියෝග…

(0)Comments | August 19, 2022 4:36 pm

INSEE සිමෙන්ති ශ්‍රී ලංකාවේ ලාබාලතම පොදුරාජ්‍ය මණ්ඩලීය පදක්කම්ලාභිණියට අත දෙයි

පසුගිය දා බර්මින්හැම් හි දී පැවැත්වුණු පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දුන්, මල්ලවපොර ක්‍රීඩිකා නෙත්මි අහිම්සා ප්‍රනාන්දු දැරියට රුපියල් මිලියනයක මුදලක් තිළිණ කිරීමට INSEE සිමෙන්ති සමාගම විසින් කටයුතු කරන ලදී.  නෙත්මිගේ  ජයග්‍රහණවලට ඇගේ පුහුණුකරු වන සුරංග කුමාර මහතා දැක්වූ දායකත්වය අගයමින් ඔහුට රුපියල් 250,000 ක මූල්‍ය තිළිණයක් ද එහි දී…

(0)Comments | August 19, 2022 2:59 pm

DFCC බැංකුව තිරසාර බලශක්ති උත්පාදනය වෙනුවෙන් සහනදායී මූල්‍ය විසඳුම් ලබාදීම සඳහා SLASSCOM සමග එක්වෙයි

  • Ada Derana BIZ Sinhala
  • DFCC
  • SLASSCOM
  • sri lanaka

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව, මෙරට තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ (IT/BPM) ක්ෂේත්‍රය නියෝජනය කරන ප්‍රධානතම සංවිධානය වන ශ්‍රී ලංකා මෘදුකාංග සහ සේවා සමාගම් සංගමය (SLASSCOM) සමග නිල හවුල්කාරීත්වයකට එළඹී සිටී. තොරතුරු තාක්ෂණ සහ ව්‍යාපාර ක්‍රියාවලි කළමනාකරණ ක්ෂේත්‍රය යනු මෙරටට විදේශ විනිමය රැගෙන එන ප්‍රධානතම ක්ෂේත්‍ර අතරින් එකකි. කෙසේ නමුත් වර්තමානයේ…

(0)Comments | August 19, 2022 1:52 pm

CDB අනුග්‍රහයෙන් රු. මිලියන 10 ක වියදමින් ඉදිකෙරෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා නවාතැන් සහ නිරෝධායන සංකීර්ණයේ ප්‍රථම අදියර අවසන්

  • Ada Derana BIZ Sinhala
  • CDB
  • sri lanaka

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (CDB) සමාගමේ මුල්‍යමය දායකත්වයෙන් ඉදිවන, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට අයත් මාදුරු ඔය පුහුණු පාසල් පරිශ්‍රයේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ ප්‍රථම අදියරේ ඉදිකිරීම් කටයුතු පසුගියදා සාර්ථකව අවසන් විය. මෙහිදී, කොවිඩ් 19 පාලනය කිරීමේ ජාතික ප්‍රයත්නයට අත්වැලක් වීම සඳහා, CDB සමාගම විසින් COVID-19 මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක මුදලක් පරිත්‍යාග…

(0)Comments | August 19, 2022 11:39 am

ඩෙන්ටල් වන් සිය සේවා ජාලය පුළුල් කරමින් ගල්කිස්සේ නවතම ශාඛාවක් විවෘත කරයි

  • Ada Derana BIZ Sinhala
  • Dental
  • sri lanaka

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මුඛ සෞඛ්‍ය සේවා සපයන්නෙකු වන ඩෙන්ටල් වන්, සිය සේවා ජාලය පුළුල් කරමින් අති නවීන තාක්ෂණ පහසුකම් වලින් යුත් නවතම දන්ත ප‍්‍රතිකාර මධ්‍යස්ථානයක් ගල්කිස්සේ දී පසුගිය දා විවෘත කරන ලදී. ශ‍්‍රී ලංකාවේ නවතම අක්ෂි සහ උගුර, කන, නාසය පිළිබඳ විශේෂඥ රෝහලක් වූ මවුන්ට් ලෝටස් රෝහල් පරිශ‍්‍රය තුල අංක 106/01 , ගාලූ පාර, ගල්කිස්ස…

(0)Comments | August 19, 2022 11:14 am