Featured News

Signature සිය ශාඛා ජාලය පුළුල් කරමින් හලාවතට සහ Marino වෙළඳ සංකීර්ණයට පිවිසෙයි

ශ්‍රී ලංකාව තුළ නිර්මාණය කරන පුරෝගාමී පිරිමි ඇඟලුම් සන්නාමයක් වූ  Signature , සිය ශාඛා ජාලය දිවයින පුරා ව්‍යාප්ත කිරීමේ අරමුණින් නවතම ප්‍රදර්ශනාගාර දෙකක් කොළඹ 03  Marino  වෙළඳ සංකීර්ණයේදී සහ හලාවතදී පසුගියදා විවෘත කරන ලදී. හලාවතදී විවෘත කරන ලදී Signature-X ප්‍රදර්ශනාගාරය නො. 54, පුත්තලම පාර, හලාවත යන ලිපිනයෙහි පිහිටා ඇති අතර Signature Store  ප්‍රදර්ශනාගාරය කොළඹ 03  Marino වෙළඳ සංකීර්ණයේ බිම් මහලේ ස්ථාපිතය. මෙම නව ශාඛා…

(0)Comments | January 19, 2021 10:54 am

ශ්‍රීලංකන් කෙයාර්ස් මහරගම අපේක්ෂා රෝහල සහ CCC හෝම් සමඟ නත්තල් සතුට බෙදාගනී

උදා වූ නත්තල අර්ථවත් කරමින් ශ්‍රීලංකන් ගුවන් සේවයේ ආයතනික සමාජ වගකීම් අංශය  වන ශ්‍රීලංකන් කෙයාර්ස් විසින් මහරගම CCC හෝම් හි ප්‍රතිකාර ලබන අය සඳහා සහ මහරගම අපේක්ෂා රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබන දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සමගින් දිවා භෝජන සංග්‍රහයක් පිරිනමන ලදී. මහරගම CCC හෝම් යනු පිළිකා රෝගීන්ගේ නේවාසික නිවහනක් වන අතර ග්‍රාමීය නිවෙස් වල…

(0)Comments | January 19, 2021 10:48 am

ආයුබෝ පිරි ඇඳුම්වලට ‘සන්ලයිට් කෙයා නැචුරල්ස්’ හඳුන්වාදෙයි

වසර 135 ක කාලයක් තිස්සේ දිගුකල් පවතින ඇඳුමක විශ්වසනීය උරුමය තහවුරු කළ සන්ලයිට් එහි නවතම නිෂ්පාදන පෙළ වන ‘සන්ලයිට් කෙයා නැචුරල්ස් ’පසුගියදා වෙළෙඳපොලට හඳුන්වා දෙන ලදී. පොල් වතුර සහ කොහොඹ සාරය සම`ග ලැවෙන්ඩර් සුව`දින් මුසු වූ ස්වාභාවික සාරයන්ගෙන් අනූන නවතම රෙදි සේදුම් නිෂ්පාදන පෙළක් ඒ අනුව ඔබ වෙත තිලිණ කරනු ඇත. ‘සන්ලයිට් කෙයා නැචුරලස්’ සුපිරිසිදු…

(0)Comments | January 19, 2021 10:02 am

Rainco වෙතින් COVID-19 වසංගතයට එරෙහිව සනීපාරක්ෂක පහසුකම් රැසක්

COVID-19 ගෝලීය වසංගතයෙන් ශ්‍රී ලාංකිකයන් ආරක්ෂා කිරීමෙහිලා සෞඛ්‍ය අංශ සහ රජය විසින් ක‍්‍රියාත්මක කර ඇති කොරෝනා මර්දන ජාතික මෙහෙයුම ශක්තිමත් කිරීම සඳහා පසුගිය කාලය මුළුල්ලේම සක‍්‍රීය දායකත්වයක් එක් කළ කීර්තිමත් ශ්‍රී ලාංකීය සමාගමක් වන Rainco පුද්ගලික සමාගම විසින් සමාජ සත්කාරක ක්ෂේත‍්‍රයේ පුරෝගාමී මෙහෙවරක් ඉටු කරන කොළඹ මධ්‍යම රොටරි සමාජයේ COVID-19  ප‍්‍රජා සත්කාරක වැඩසටහන වෙත පසුගියදා…

(0)Comments | January 19, 2021 10:00 am

චක‍්‍රීය ආර්ථිකයක් කරා යන ගමනේදී ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි PET ප්ලාස්ටික් අපද්‍රව්‍ය භාවිතා කිරීම

ආචාර්ය අනුෂ් අමරසිංහ විසිනි ‘‘භාවිතය අඩු කිරීම, නැවත භාවිතය හා ප‍්‍රතිචක‍්‍රීයකරණය’’ මේ වචන ඔබ එදිනෙදා නිවෙසේදී සහ පාසලේ ක‍්‍රියාත්මක වන දැනුවත් කීරීමේ වැඩසටහන්වලින් හෝ රූපවාහිනිය තුළින් නිතර අසා ඇති හුරු පුරුදු වචන කිහිපයකි. වර්තමානයේදී සුලබව භාවිතා කරන මෙම වාක්‍ය ඛණ්ඩය අසන්නන් සුබවාදී අනාගතයක් උදෙසා නිවැරදි දේ පමණක් කිරීමට උනන්දු වී ඔවුන්ගේ මනස සකස් කරගන්නා අතර,…

(0)Comments | January 18, 2021 2:32 pm

විශේෂිත ගොල්ෆ් මාදිලියක් සමඟ එන Huawei Watch GT2 Pro

Huawei Watch GT2 Pro යනු ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei විසින් හඳුන්වා දුන් නවතම ස්මාර්ට් වොච් එක වේ. සෞඛ්‍යය, ක්‍රීඩා, විනෝදාස්වාදය සහ එදිනෙදා ක්‍රියාකාරකම් වැනි ජීවිතයේ සෑම අංශයක්ම වැඩිදියුණු කරන විශේෂාංග රැසකින් යුත් නවීන තාක්‍ෂණයෙන් මෙම ඔරලෝසුව සමන්විත වේ. Huawei Watch GT2 Pro අඟල් 1.39 ක AMOLED ස්පර්ශක තිරයක් සහිත අතර එහි බල බොත්තමක් (power…

(0)Comments | January 18, 2021 2:22 pm

IDH හි සෞඛ්‍ය සේවයේ නිරත වීරයින් අගයයි

ශ්‍රී ලංකාව තුළ පමණක් නොව මුළු ලෝකයම අවධානමකට ලක් කරමින් කොවිඩ් වසංගතය ශිඝ්‍රයෙන් සමාජය තුළ පැතිර යමින් පවතින කාල වකවානුවක, ඉන් මිදීමට සියලු දෙනාම එක්ව සටන් කරමින් සිටී. ලොව අනිකුත් රාජ්‍යන් හා සැසදීමේදී ශ්‍රී ලංකාව කොවිඩ් මර්ධන ක්‍රියාවලියේදී ඉහළ ප්‍රගතියක් අත් කරගත් රටක් ලෙස ඉදිරියෙන් සිටින අතර, මෙහිදී අංගොඩ ජාතික බෝවෙන රෝග විද්‍යායතනය හෙවත් IDH…

(0)Comments | January 18, 2021 2:20 pm

සෙලින්කෝ හෙල්ත්කෙයා සිය Brachytherapy ඒකකය වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 15 ක් ආයෝජනය කරයි

පිළිකා සඳහා මෙරට Brachytherapy (අභ්‍යන්තර විකිරණ) ප‍්‍රතිකාරය ලබාදෙන එකම පුද්ගලික අංශයේ රෝහල වන සෙලින්කෝ විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානය එම ප‍්‍රතිකාරවල ප‍්‍රමිතිය සහ කාර්යක්ෂමතාවය තවදුරටත් ඉහළ නැංවීම සඳහා ප‍්‍රතිකාර සැලසුම්කරණය සහ ප‍්‍රතිකාර ලබාදීමේ පද්ධතිය තවදුරටත් වැඩිදියුණු කර ඇති බව නිවේදනය කර තිබේ. මෙම වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 15 ක ආයෝජනයක් සිදුකර තිබෙන අතර මේ තුළින් වෛද්‍ය…

(0)Comments | January 18, 2021 2:17 pm

HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ වැඩසටහන දියත් කරයි

තමන් සමඟ අත්වැල් බැඳ ගනිමින් මෙරට අද්විතීය හා සුවිශේෂී ව්‍යවසායකයින් ලබා ගත් ජයග‍්‍රහණ සමරනු වස් ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම පාරිභෝගික බැංකුව වන HNB ‘සෑම ශ්‍රී ලාංකිකයෙකුටම බැංකුකරුවෙක්’ යන සිය නවතම වැඩසටහන දියත් කළ බව නිවේදනය කර ඇත. HNB සම්බන්ධ වී සිටින සියලූම සමාජ මාධ්‍ය වේදිකා හරහා දියත් කළ මෙම නවතම වැඩසටහන මගින් එදා මෙදා තුර බැංකුවේ…

(0)Comments | January 18, 2021 11:26 am

ලෝක සංඥා භාෂා දිනය වෙනුවෙන් මැලිබන් විකාශනය කළ මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙද දැන්වීමට ඉහළ ප‍්‍රතිචාර

ශ‍්‍රී ලංකාවේ වඩාත් ගෞරවනීය සන්නාමයක් වන මැලිබන් තවත් පුරෝගාමී පියවරක් තබමින්, 2020 සැප්තැම්බර් 23 වන දින ලෝක සංඥා භාෂා දිනය නිමිත්තෙන් මෙරට ප‍්‍රථම සංඥා භාෂා රූපවාහිනී වෙළෙඳ දැන්වීම විකාශනය කරන්නට කටයුතු කළේය. ලෝක සංඥා භාෂා දිනය පිළිබඳව දැනුවත්බව ඇති කරවන අතරම සමාජයට මගහැරුණු මේ විශේෂ අවශ්‍යතා ඇති පිරිස පිළිබඳව සමාජයේ අවධානය යොමු කරවීම මෙම රූපවාහිනී…

(0)Comments | January 18, 2021 11:22 am