Featured News

ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගමේ දායකත්වය

ග්‍රාමීය පාසල්වල දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයින්ට සිය හැකියාවන් ඔප්නංවා ගැනීමට අවස්ථාව සලසන ගුණ ජය සතුට පදනමේ ක්‍රිකට් පුහුණු වැඩසටහන 2020 වසරේදීත් අඛණ්ඩව බලගැන්වීමට ටෝකියෝ සිමෙන්ති සමාගම ඉදිරිපත්ව සිටී. වසර 5ක ඉතිහාසයක් ඇති මෙම අනුග්‍රාහකත්ව සබැඳියාව හරහා, ක්‍රීඩාවේ දක්ෂතා පෙන්වන පිට පළාත්වල පාසැල් දරුවන්ට නිවැරදි තාක්ෂණික පුහුණුව ලබාදෙන ක්‍රිකට් පුහුණු කඳවුරු සංවිධානය කෙරේ. සහජ දක්ෂතාවෙන් පිරි නවකයන්ට…

(0)Comments | November 16, 2020 9:10 am

Ambeon සමූහය, ශෙවාන් ගුණතිලක MillenniumIT ESP හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී ධුරයට පත් කරයි

මූල්‍ය සේවා, නිෂ්පාදන සේවා, දේපොළ වෙළෙඳාම්, තාක්ෂණ හා ක්‍රමෝපාය ආයෝජන ආදී ක්ෂේත්‍ර රැසක වෙළෙඳපොළ ප්‍රමුඛයෙක් වන මධ්‍ය පරිමාණ ව්‍යාපාර සමූහයක් ලෙස ප්‍රකට Ambeon Holdings PLC සමූහය ඔවුන්ගේ අනුබද්ධිත පද්ධති එකාබද්ධ කරන්නෙකු සහ තොරතුරු පද්ධති සම්පාදකයකු වන MillenniumIT ESP සමාගමේ අධ්‍යක්ෂ / ප්‍රධාන විධායක නිලධාරී ලෙස ශෙවාන් ගුණතිලක මහතා පත් කළ බව පසුගියදා නිවේදනය කළේය. සමාගම…

(0)Comments | November 16, 2020 9:06 am

සක‍්‍රීය සයිබර් ආරක්ෂණ ප‍්‍රහාර හඳුනා ගැනීම සහ උදාසීන කිරීම සඳහා Sophos ක්ෂණික ප‍්‍රතිචාර සේවාවක් (Rapid Response) දියත් කරයි

• විදුලිය මෙන් වේගවත් සිදු වීම් ප‍්‍රතිචාරය ප‍්‍රහාරයේ හානිය අවම කරන අතර නැවත යථා තත්වයට පත් කිරීමේ කාලය අඩු කරයි • Sophos ක්ෂණික ප‍්‍රතිචාරය මගින් නව රැල්ලේ Ryuk ප‍්‍රහාරවලදී Ransomware (කප්පම් ඉල්ලන විනාශකාරී මෘදුකාංග) ඇතුළත් කිරීමට Buer Malware Dropper යොදා ගන්නා පළමු භාවිතාව හඳුනා ගනී ඊළඟ පරම්පරාවේ සයිබර් ආරක්ෂණයේ ගෝලීය ප‍්‍රමුඛයෙකු වන Sophos, ක්ෂේත‍්‍රයේ ප‍්‍රථම…

(0)Comments | November 16, 2020 8:44 am

ස්වදේශී කොහොඹ බේබි “හොඳ පුරුදු” අධ්‍යාපනික වැඩසටහන සමගින් ස්වදේශී කොහොඹ බේබි ලෝක ළමා දිනය සමරයි

දශක අටකට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ ගෞරවාදරයට පත් කඳානේ ස්වදේශී කර්මාන්තායතනය, පාසල් සිසුන්ට හොඳ පුරුදු ගෙන එමින්, මෙවර ලෝක ළමා දිනය පසුගියදා සමරනු ලැබීය. ශ්‍රී ලංකාවේ පාසල් ළමුන් තුළ හොඳ පුරුදු හුරු කරවීමේ අරමුණින් “ස්වදේශී කොහොඹ බේබි හොඳ පුරුදු” නමින් සිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ස්වදේශී සමාගම, එම ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කර තිබිණි….

(0)Comments | November 16, 2020 8:31 am

කොළඹ වරාය නගරය රුපියල් මිලියන හතරකට අධික සෞඛ්‍ය ආරක්ෂිත උපකරණ සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කරයි

කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සෞඛ්‍ය ආරක්ෂිත මුඛ ආවරණ විසිදහසක් සෞඛ්‍ය අමාත්‍යංශයට පරිත්‍යාග කිරීම අද එම අමාත්‍යංශයේ දී සිදු විය. මෙරට තුල COVID-19 වෛරසය පැතිරයාම වැළැක්වීම සඳහා, සෞඛ්‍ය අංශ ගෙනයන ප්‍රශස්ත ක්‍රියාමාර්ගවලට තවදුරටත් සහාය දැක්වීමේ අරමුණ ඇතිව මෙම පරිත්‍යාගය සිදු කෙරිණි. CHEC කොළඹ වරාය නගර පුද්ගලික සමාගමේ කළමනාකරණ අධ්‍යක්ෂ Jiang Houliang මහතා විසින් මෙම මුඛ ආවරණ තොගය සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා…

(0)Comments | November 13, 2020 12:42 pm

Uber Eats හරහා ඇණවුම් කරන ණයපත් හිමියන්ට HNB වෙතින් ආපසු මුදල්

වර්ධනය වන සිය ණයපත් හිමි ගනුදෙනුකාර පදනම විසින් Uber Eats ඔස්සේ සිදු කරන සෑම ඇණවුමක් සඳහා ආපසු රුපියල් දෙසීයක ආකර්ෂණීය මුදලක් ලබා දීමේ සුවිශේෂී ප‍්‍රවර්ධන වැඩසටහනක් ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව විසින් හඳුන්වා දී ඇත. HNB ණයපත් හිමියන්ට Uber Eats යෙදවුම හරහා 2020 ඔක්තෝම්බර් 15 සිට 2021 ජනවාරි 15 දක්වා…

(0)Comments | November 11, 2020 11:51 am

Work From Home සහ Learn From Home පහසු කරවන Huawei උපාංග

ලොව ප්‍රමුඛ ගෝලීය ස්මාර්ට්ෆෝන් සන්නාමයක් වන Huawei විසින් නිවසේ සිට කාර්යාලිය රාජකාරි කිරීම සහ නිවසේ සිට ඉගෙනීම් කටයුතු පහසු කරවන උපාංග රැසක් මේ වනවිට හදුන්වාදී තිබේ. බොහෝ සමාගම් නිවසේ සිට කාර්යාල කටයුතු කිරිම සදහා යොමුවන මෙම අවදියේදී මෙම Huawei උපාංග සදහා ඉතා වැඩි ඉල්ලුමක් දැකිය හැකිවේ. තවද නිවසේ සිට ඉගෙනීම් කටයුතු සිදු කරන පාසල් සිසුන්ටද…

(0)Comments | November 11, 2020 11:28 am

මිලියන 50 ක නිෂ්පාදන අලෙවි ඉලක්කයට ළඟා වූ වේගවත් ම ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමයවන realme මෙරට වෙළඳපොළට

ලොව ශීඝ්‍රයෙන් ම වර්ධනයවන ස්මාර්ට් ජංගම දුරකථන සන්නාමය මෙන්ම, නිෂ්පාදන අලෙවියේ මිලියන 50 ක ඉලක්කයට ළඟා වූ වේගවත් ම ජංගම දුරකථන සන්නාමය ද වන realme, ශ්‍රී ලාංකේය වෙළඳපොළට හඳුන්වාදෙන බවට පසුගියදා නිල වශයෙන් නිවේදනය කළේය. realme සන්නාමයේ ජාත්‍යන්තර කණ්ඩායම සහ එහි සන්නාම අගනාකම් realme සමාගමේ ශීඝ්‍ර වර්ධනයට ප්‍රධානත ම හේතුවයි. ලොව පුරා තරුණ ප්‍රජාව අතර…

(0)Comments | November 11, 2020 11:22 am

සිංගර් ෆයිනෑන්ස්, කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් ශ්‍රේණිගත කිරීමෙන් දෙවැනි පෙළ සමාගම් අතර පෙරමුණේ

කේ සීඩ්ස් ඉන්වෙස්ට්මන්ට්ස් (පුද්) සමාගම විසින් ඉදිරිපත් කරන ලද ‘ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත මූල්‍ය සමාගම්’ වාර්තාවට අනුව, නවතම ජාතික ශ්‍රේණිගත කිරීම්වල පෙරමුණ ගැනීමට සිංගර් ෆයිනෑන්ස් (ලංකා) සමාගම සමත් වී තිබේ. ශ්‍රී ලංකාවේ දෙවන පෙළ මූල්‍ය සමාගම් අතර හොඳම ක්‍රියාකාරී මූල්‍ය සමාගම ලෙසින් එම සමාගම ශ්‍රේණිගත කර ඇත. එම වාර්තාවට අනුව,  ලැයිස්තුගත මූල්‍ය සමාගම් අතරෙහි සිංගර් ෆයිනෑන්ස්…

(0)Comments | November 11, 2020 10:37 am

රෝයල් ෆර්න්වුඩ්, පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් හදුන්වා දෙයි

පෝසිලේන් පිඟන් භාණ්ඩ කර්මාන්තයේ ගෝලීය කීර්තියක් අත්කර ගන්නා උසස් තත්ත්වයේ අලංකාර පෝසිලේන් පිඟන් භාණ්ඩ නිෂ්පාදනය කරන මහා පරිමාණ නිෂ්පාදකයෙකු වන රෝයල් ෆර්න්වුඩ් පෝසිලේන් සමාගම හුරුබුහුටි පෝසිලේන් වාෂ්ප ආශ්වාසකයක් (Steam Inhaler) මෙරට වෙළදපොලට හදුන්වාදී තිබේ.මෙය ඔවුන්ගේ මව් සමාගමක් වන දංකොටුව පෝසිලේන් සමාගම විසින් මීට පෙරදී කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයිය ශික්ෂණ රෝහලේ ස්නායු ශල්‍ය විශේෂඥය දෙපාර්තමේන්තුවේ කථිකාචාර්ය…

(0)Comments | November 11, 2020 10:32 am