Featured News

ezBiz ආයතනය කුඩා පරිමාණයේ ව්‍යාපාර වලට රුකුලක් වීමට NDB බැංකුව සමඟ එක්වෙයි

NDB බැංකුවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර හිමි පාරිභෝගිකයන් වෙනුවෙන් නවීණ ක්ලවුඩ් තාක්ෂණය මත පදනම්වූ ව්‍යාපාර කළමණාකරනය පිණිස උපකාර වන ezBiz සේවාව ප්‍රචාරය කිරීමට ThinkCube Solutions පෞද්ගලික සමාගම සහ NDB බැංකුව ඔක්තෝබර් මස විසි දෙවන දින ගිවිසුමක් අත්සන් කලහ. ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩපිළිවෙලට අනුකූලව සහ එහි ප්‍රධාන පියවරක් ලෙස NDB බැංකුව, තම පාරිභෝගිකයන්ගේ කුඩා හා…

(0)Comments | October 26, 2020 12:35 pm

පාරම්පරික වෙදකමට අත්වැල් සැපයූ මනුසත්කාර මෙහෙයුම

රටක් කෙතරම් ශක්තිමත් ද යන්න තීරණය වන්නේ එම රටේ ජනතාව කෙතරම් ශක්තිමත්ද යන්න මතයි. නැති බැරිකම පොදු දෙයක් වුවත්, එම නැතිබැරිකම් හෝ අඩුපාඩුකම් මගහරවාගෙන සිය කාර්යයන් අඛණ්ඩව කරගෙන යාමට යම් අයෙක් කැපවෙන්නේ නම් ඔහු අනිවාර්යයෙන්ම ශක්තිමත් මිනිසෙකි. ඔහු එම රටට ණය නොමැති සාඩම්බර අයෙකු ලෙස දැක්විය හැකිය. මෙවැනි වූ රටට දැයට ණය නොමැති සාඩම්බර වූ…

(0)Comments | October 26, 2020 12:09 pm

කොමර්ෂල් බැංකුවේ සහ ශ‍්‍රී ලංකා යුධ හමුදාවේ එකමුතුවෙන් වැලිඔය පාසැලකට තොරතුරු තාක්ෂණ විද්‍යාගාරයක්

වන්නි ආරක්ෂක හමුදා මූලස්ථානය සමග ඒකාබද්ධව වැලිඔය, පරණගමවැව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණික විද්‍යාගාරයක් ගොඩනැගීමට කොමර්ෂල් බැංකුව විසින් අරමුදල් සපයා තිබේ. කොමර්ෂල් බැංකුව විසින් මෙම තොරතුරු තාක්ෂණික විද්‍යාගාරය ඉදිකිරීමට ගොඩනැගිලි ද්‍රව්‍ය, ගෘහ භාණ්ඩ, පාසැල අලෝකමත් කිරීමට අවශ්‍ය සූර්ය පැනල මිලදීගැනීමට මූල්‍ය සහයෝගය සහ පරිගණක ලබාදී ඇත. මෙම ඉදිකිරීම සඳහා අවශ්‍ය වන ඉංජිනේරු සේවා සහ ශ‍්‍රමය නොමිලේ ශ‍්‍රී…

(0)Comments | October 26, 2020 11:30 am

SLIM “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු SABAH සහයෝගීතාවයෙන් සංවිධානය කෙරේ

ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් දිවයින පුරා ගම් නගර සිසාරා විසිර සිටින ශ‍්‍රී ලාංකික ව්‍යවසායකයන් සොයා යමින් අලෙවිකරණ දැනුමෙන් සවිබල ගැන්වීම උදෙසා ක‍්‍රියාත්මක කරනු ලබන “ගමට අළෙවිකරණය” පුහුණු වැඩමුළු මාලාවේ තවත් වැඩමුළු 2 ක්, පළමු වරට දකුණු ආසියානු කලාපීය ගෘහස්ථ නිෂ්පාදිකාවන්ගේ එකමුතුව හෙවත් SABAH (SAARC Business Association of Home – Based Workers) සහයෝගීතාවයෙන් පසුගියදා…

(0)Comments | October 26, 2020 10:48 am

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ  සුරක්ෂිත ඖෂධ බෙදා හැරීමේ ප‍්‍රවර්ධන ක‍්‍රියාදාමයට හෙල්ත්ගාඞ් සහය ලබා දේ

ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම ඔසුසැල් ජාලය වන හෙල්ත්ගාඞ් (Healthguard) ආයතනය, දේශීය ඔසුසැල් අතර ආරක්ෂිතව ඖෂධ බෙදා හැරීමේ පියවරයන් ශක්තිමත් කිරීම සඳහා ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අඛණ්ඩ උත්සාහයන් සඳහා සිය සහයෝගය ප‍්‍රකාශ කළේය. මේ අනුව, පවතින තත්වයන් වඩ වඩාත් උසස් මට්ටමකින් පවත්වාගෙන යාමට කටයුතු කරමින් සෞඛ්‍යාරක්ෂිතව ඖෂධ බෙදා හැරීම තවදුරටත් ප‍්‍රවර්ධනය කිරීම සඳහා මුල පිරීම් කිහිපයක් ආරම්භ…

(0)Comments | October 26, 2020 10:02 am

සැනී බර යන්ත්‍රෝපකරණ සඳහා ලීසිං පහසුකම් ලබා දීමට HNB, සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ එක් වෙයි

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB), සැනී බර යන්ත්‍රෝපකරණ මිලදී ගැනීම සඳහා ගනුදෙනුකරුවන්ට ඇදහිය නොහැකි වට්ටම් සහ ආකර්ෂණීය ප‍්‍රතිලාභ ඇතුළුව පහසු ගෙවීමේ විකල්ප ලබා දීමට සන් ලංකා ඔටෝ ටේ‍්‍රඩර්ස් සමඟ (Sun Lanka Auto Traders) සමඟ අත්වැල් බැඳ ගෙන ඇත. සාමාන්‍ය වෙළෙඳපොළ පොලී අනුපාතයට වඩා 0.50%ක ආකර්ෂණීය අඩු අනුපාතයක් යටතේ ගනුදෙනුකරුවන්ට…

(0)Comments | October 26, 2020 10:00 am

රිචඩ් පීරිස් සමූහය වෙතින් රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි රුපියල් බිලියනයක ආයෝජනයක්

රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගම රිචඩ් පීරිස් සමූහ ව්‍යාපාරයේ සාමාජික සමාගමකි. 28,000 ක සේවක පිරිසකගෙන් යුත් විවිධාංගීකරණය වූ සමූහ ව්‍යාපාරය, මෑතකදී රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ් හි රුපියල් මිලියන 650ක් ස්ථර I හා ස්ථර II ප්‍රාග්ධන ආයෝජනයෙහි (Tier I and Tier II capital investment) යෙදවූ බව සමූහ ව්‍යාපාරයේ මවු සමාගම නිවේදනය කළේය. රිචඩ් පීරිස් ෆිනෑන්ස් ලිමිටඩ්…

(0)Comments | October 23, 2020 1:02 pm

ඩයලොග් සහ ආසිආටා ඩිජිටල් ලැබ්ස් ශ්‍රී ලංකා 2020 TM Forum විශිෂ්ටතා සම්මානය හිමිකර ගනී

ආසිආටා බර්හාඩ් සමූහයේ ඩිජිටල් නවෝත්පාදන සහ මෘදුකාංග සංවර්ධන ඒකකය වන ආසිආටා ඩිජිටල් ලැබ්ස් සහ ශ්‍රී ලංකාවේ ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම ඒකාබද්ධව, 2020 TM Forum විශිෂ්ටතා සම්මානය හිමිකරගැනීමට සමත්ව තිබේ. 2020 TM Forum විශිෂ්ටතා සම්මාන උළෙලේදී ජාත්‍යන්තර සන්නිවේදන සේවා සම්පාදකයන්, විසඳුම් නිර්මාණකරුවන් සහ නවෝත්පාදකයන් විසින් ඩිජිටල්කරණයේදී අත්කරගන්නා සුවිශේෂී ජයග්‍රහණ ඇගයීමට ලක් කරයි. ඩයලොග් සමාගම සහ ආසිආටා…

(0)Comments | October 23, 2020 9:40 am

DFCC Pinnacle Centre සමගින් සුවිශේෂී පාරිභෝගික සේවාවක්

ශ්‍රී ලංකාවේ ඉහළ ආර්ථික ශක්‍යතාවක් ඇති ගනුදෙනුකරුවන් සංඛ්‍යාව ක්‍රමානුකූලව වර්ධනය වීමත් සමග, ඔවුන්ට වඩාත් ඉහළ තලයේ සේවාවක් ලබාදීමේ අරමුණින්,’DFCC Pinnacle Centre’ නමින් විශේෂ පාරිභෝගික සේවා මධ්‍යස්ථානයක් අංක 87, හෝර්ටන් පෙදෙස, කොළඹ 07 යන ස්ථානයේ ස්ථාපිත කිරීමට DFCC බැංකුව කටයුතු කළේ ය. ගනුදෙනුකරුවන්ට ඉතාමත් පහසුවෙන් තම බැංකු සේවා අවශ්‍යතා ඉටුකර ගැනීම සඳහා අවස්ථාව සලසා දීමට DFCC…

(0)Comments | October 22, 2020 2:26 pm

ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් සදාහරිත වැවිලි සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ධූරයට

මෙරට හරිත ආයෝජන අංශයේ ප්‍රමුඛතම වාණිජ වන වගා සමාගම වන, සදාහරිත වැවිලි සමාගමේ විධායක අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පසුගියදා පත්කරනු ලැබීය. “සදාහරිත සමූහයේ විධායක අධ්‍යක්ෂ හා ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස ආචාර්ය ප්‍රදීප් එඩ්වඩ් මහතා පිළිගැනීමට ලැබීම මට විශාල සතුටක්. ඔහු සතු පුළුල් අත්දැකීම් පරාසයත්, කුසලතා හා අභිලාෂ සමඟින් නවෝත්පාදනය…

(0)Comments | October 22, 2020 11:33 am