Featured News

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම  PPE කට්ටල රජයට පරිත්‍යාග කරයි

ජාතික සන්නිවේදන සැපයුම්කරු වන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම (SLT) විසින් ආරක්ෂක අමාත්‍යාංශයට සහ නාරාහේන්පිට හමුදා රෝහලට පුද්ගල ආරක්ෂණ උපකරණ (PPE) පසුගියදා පරිත්‍යාග කරන ලදී. දැනට පැතිරෙමින් පවතින COVID-19 වසංගතය  මැඩලීමේ කටයුත්තට සඳහා දායක වීමේ අරමුණින් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය මෙම පරිත්‍යාග සිදු කළේය.  COVID – 19 වෛරසය ප්‍රතිකාර මධ්‍යස්ථානවල සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා PPE කට්ටල…

(0)Comments | April 10, 2020 10:18 am

සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව IDH රෝහලට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කරයි

කෝවිඩ් 19 වසංගතයෙන් රට මුදා ගැනීම සඳහා වෛද්‍යවරුන් හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල දරන වෑයමට සහයක් වශයෙන්, ශ්‍රී ලංකා සබරගමුව විශ්ව විද්‍යාලයේ ආදි විද්‍යාර්ථින්ගේ එකමුතුව විසින් රු. 200 000 කට අධික වටිනාකමින් යුතු වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය තොගයක්, පසුගියදා ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙත ලබා දෙන ලදී.  වෛද්‍යවරුන් සඳහා අත්‍යවශ්‍ය වෛද්‍ය ආධාර පිරි නැමීම පිණිස, සබරගමුව විශ්ව…

(0)Comments | April 10, 2020 10:15 am

MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා සියලුම ශ්‍රී ලාංකිකයන්ට නොමිලේ වෛද්‍ය උපදෙස්

සියලුම ශ්‍රී ලාංකිකයන්ට MyDoctor වෙතින් 1390 ක්ෂණික ඇමතුම් අංකය හරහා නොමිලේ වෛද්‍ය උපදෙස් ලබාගැනීමේ අවස්ථාව දැන් හිමිව තිබේ. සුදුසුකම්ලත් වෛද්‍යවරුන් (ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි) විසින් මෙම උපදෙස් ලබාදෙන අතර ඕනෑම පුරවැසියෙකුට කොරෝනා වෛරසය හෝ තමන්ට ඇති රෝග ලක්ෂණ පිළිබඳව සැකයක් ඇත්නම්, 1390 ක්ෂණික අංකය අමතා වෛද්‍යවරයෙකු හා සම්බන්ධ වී තමන්ට ඇති සැකය දුරුකරගැනීමේ හැකියාව…

(0)Comments | April 10, 2020 10:10 am

වයිබර්, සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ‘Sri Lanka New Year Bot’ හඳුන්වාදෙයි

වයිබර් වෙතින් ශ්‍රී ලංකාවාසීන් සියලුදෙනාට විනෝදයත් ආරක්ෂාවත් සහිත අලුත් අවුරුද්දක් සැමරීමේ අවස්ථාව උදාවෙයි තම සමාජීය වගකීම් හොඳින්ම හඳුනාගත් තාක්ෂණ ආයතනයක් වශයෙන් රකුටෙන් වයිබර් සමාගම, වයිබර් භාවිතාකරන්නන් හට මේ  අර්බුදකාරී අවස්ථාවේදී තම පවුල සහ හිතමිතුරන් හා සමීපව සිටීම වෙනුවෙන් දැනටමත් විවිධ පියවර ගණනාවක් හඳුන්වා දී තිබේ. කොවිඩ්-19 රෝග ව්‍යාප්තිය හමුවේ අලුතින් විවිධ විශේෂාංග ගණනාවක් හඳුන්වාදුන් වයිබර්,…

(0)Comments | April 10, 2020 8:20 am

කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරික සංගමයෙන් යුද හමුදාපතිවරයාට සෞඛ්‍යාරක්ෂිත ඇදුම් කට්ටල 3,000ක්  

කොළඹ විදුලි උපකරණ  ව්‍යාපාරික සංගමය විසින් රජයේ කොරෝනා වසංගතය පාලනය කිරීමේ නිරත සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ වෙත රුපියල් ලක්ෂ 30ක් පමණ  වටිනා සෞඛ්‍යාරක්ෂිත  ඇදුම් කට්ටල තොගයක් පරිත්‍යාග කිරීමට තීරණය කර තිබේ. එහි යුද හමුදාව වෙත භාර දෙන ආරක්‍ෂිත  ඇදුම් කට්ටල තොගයේ පළමු කොටස අද (08 ) දවල්  කොරෝනා පාලනය සඳහා වන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථානයේ ප්‍රධානි…

(0)Comments | April 8, 2020 9:07 pm

Allianz වත්මන් තත්වය මනාව හඳුනාගනිමින් අතිරේක රක්ෂණාවරණයන් රැසක් හිමි කර දෙයි

COVID-19  හෙවත්  නව කොරානා වෛරසය අදාළව රට තුළ උද්ගතවන තත්වය සහ එහි ස්වභාවය අවබෝධ කර ගනිමින් පාරිභෝගික අවශ්‍යතා සපුරාලීම වෙනුවෙන් සිය සේවාවන් තව තවත් ඉහළ නැංවීමට Allianz Life Insurance Lanka Limited කටයුතු කර ඇත. COVID-19  හි බලපෑම හේතුවෙන් අපහසුතාවට ලක්වන සිය ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් තව දුරටත් ආරක්ෂා කිරීම වෙනුවෙන් ඒ සඳහා අතිරේක ආවරණ මාලාවක්…

(0)Comments | April 8, 2020 10:46 am

හච් පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙසින් 100% ක් Anytime Data පිරි නමයි

පාරිභෝගිකයින්ගේ ඩේටා ගැටලුවට විසඳුමක් ලෙස, හච් වෙතින් දැන් උදේ සහ රාත්‍රී බෙදීමකින් තොරව දවසේ ඕනෑම වේලාවක භාවිතයට ගත හැකි 100 % ක් Anytime Data පිරි නැමීම ආරම්භ කළ බව දැනුම් දී තිබේ. ඒ අනුව, දිවා කාලය තුළ පමණක් භාවිතයට ගත හැකි Day Time Data අවසන් වීමෙන් පසු ඉතිරි වී ඇති Night Time Data ලබා ගැනීම සඳහා හච්…

(0)Comments | April 8, 2020 9:56 am

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ප්‍රියන්ත තල්වත්ත

නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස ප්‍රියන්ත තල්වත්ත මහතා වැඩ බාර ගත්තේය. මින් පෙර එම තනතුර දැරුවේ රේණුකා ප්‍රනාන්දු මහත්මියයි. පසුගිය වසර 17 ක කාලය පුරා නේෂන්ස් ට්‍රස්ට් බැංකුවේ ආයතනික කළමනාකරණ කණ්ඩායමේ පුරෝගාමී සාමාජිකයෙකු ලෙස කටයුතු කළ තල්වත්ත මහතා, 2019 ජනවාරි මාසයේදී අනාගත ප්‍රධාන විධායක නිලධාරී තනතුරට නම් කොට නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්කරන ලදි. වසර 27 කට අධික…

(0)Comments | April 8, 2020 12:01 am

කොවිඞ් -19 මඩින සටනේ ඉදිරියෙන්ම සිටින ඩෙටෝල්

දශක 5 කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලංකාවේ සෑම නිවසකම ආදරය හා විශ්වාසය දිනාගත් දැවැන්ත සන්නාමයක් වන ඩෙටෝල් මේ දිනවල ශ්‍රී ලංකාව මුහුණ දී සිටින කොවිඞ් -19 අභියෝගය ජයගැනීමේ ජාතික ප්‍රයත්නයට ඉතා ක්‍රියාකාරීව සිය දායකත්වය ලබා දෙමින් සිටී. ඒ අනුව ඩෙටෝල් විසින් සිය “පිරිසිදු දෑතින් හදමු පිරිසිදු රටක්” ආයතනික සමාජ වගකීම් වැඩසටහන යටතේ, මේ වන…

(0)Comments | April 5, 2020 12:59 pm

අන්තර්ජාලයේ අවහිරතා අවම කිරීම සඳහා ONLINE STREAMING මාධ්‍ය VIDEO QUALITY පහළ නංවයි

ONLINE භාවිතයේදී පවතින අවහිරතා ඉහළයාම හේතුවෙන් අන්තර්ජාලයේ වේගය අඩුවිය හැක ONLINE භාවිතයේදී පවතින අවහිරතා මගහරවාගැනීම සඳහා STREAMING මාධ්‍ය තම VIDEO QUALITY සහ DOWNLOAD SPEED අඩුකිරීමට පියවරගනී කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් පැතිරීමත් සමඟ ඉන් ආරක්ෂාවීමේ පියවරක් වශයෙන් සැමට නිවසේ රැඳී සිටීමට සිදුව තිබෙන තත්ත්වයක් වර්තමානයේ උදාවී තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස Online භාවිතයද සීඝ්‍රයෙන් ඉහළයමින් පවතී. මේ වන විට Online භාවිතයේදී බොහෝ අවහිරතාද මතුවන්නට පටන්ගෙන තිබේ. මේ තත්ත්වය පාලනය කිරීම…

(0)Comments | April 5, 2020 9:53 am