Featured News

vivo ශ්‍රී ලාංකික පාරි‍භෝගිකයින් සඳහා වගකීමේ සහතික කාල සීමාව දීර්ඝ කරයි

ජාත්‍යන්තර  ප්‍රකට ජංගම දුරකතන සන්නාමයක් වන vivo, ශ්‍රී ලංකාව තුළ COVID 19 වසංගත තත්ත්වය ව්‍යාප්ත වීමත් සමග රජයේ උපදෙස් අනුව යමින්, , ශ්‍රී ලංකාව තුළ පිහිටි සියලු ම පාරිභෝගික සේවා මධ්‍යස්ථාන නැවත දැනුම් දෙන තුරු තාවකාලිකව වසා දැමීමට කටයුතු කර තිබේ. ශ්‍රී ලංකාවේ vivo පාරිභෝගිකයින්ගේ සහ එහි කාර්ය මණ්ඩලයේ ආරක්ෂාව සහතික කරලනු වස් මෙම පියවර…

(0)Comments | April 3, 2020 12:03 pm

COVID-19 අර්බුදයෙන් පාසැල් යෑම අහිමිවූ සිසුන්ගේ ඉගෙනීම වෙනුවෙන් හෙඞ්ස්ටාර්ට් සමාගම Guru.lk ප්‍රවේශය පුළුල් කරයි

පුද්ගලික ටියුෂන් පන්ති ඇතුළු අධ්‍යාපන ආයතන සඳහා ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් ඉගෙනුම් පද්ධතිය ලබාදෙයි ශ්‍රී ලංකාවේ විශාලතම ඩිජිටල් අධ්‍යාපන පද්ධතිය වන Guru.lk විසින් COVID-19  වෛරසය හේතුවෙන් දෛනික ඉගැන්වීමේ කටයුතු සිදුකිරීමට නොහැකිවී තිබෙන පාසැල් සහ ටියුෂන් ආයතනවලට ඉගෙනීමේ කටයුතු සඳහා සිය ඩිජිටල් විෂයය අන්තර්ගතයන් වෙත ප්‍රවේශවීමේ පහසුකම් ලබාදෙන බව නිවේදනය කර තිබේ. මේ අනුව, පාසැල් සහ…

(0)Comments | April 1, 2020 8:52 pm

මුදල් ලබාගැනීම පහසු කිරීමට කොමර්ෂල් බැංකුව ඇඳිරි නීතිය තිබෙන ප්‍රදේශවල ජංගම බැංකු රථ යොදවයි

ඇඳිරි නීතිය ඉවත්කළ ප්‍රදේශවල කොමර්ෂල් බැංකු ශාඛා පැය 03 ක් විවෘතයි ඇඳිරි නීතිය දමා තිබෙන ප්‍රදේශවල ජනතාවට තම එදිනෙදා වියදම් සඳහා අවශ්‍ය මුදල් ලබා ගැනීම පහසුකරමින් කොමර්ෂල් බැංකුව සිය ජංගම ATM ඒකක සහිත රථ එම ප්‍රදේශ වෙත පිටත්කර යවන බව නිවේදනය කර තිබේ. මෙම ජංගම සේවාව ක්‍රියාත්මක වන ප්‍රදේශ සහ වේලාවන් එම දිනයේදී බැංකුවේ වෙබ්…

(0)Comments | April 1, 2020 5:42 pm

ලිට්රෝ ගෑස් නිවසටම ගෙන්වා ගැනීමේ නිවැරදි ක්‍රමවේදය

1 ක්‍රමය www.litrogas.com මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම 2 ක්‍රමය Litro gas face book මගින් ඔබ ප්‍රදේශයට අදාළ අලෙවි නියෝජිත වරයා තෝරාගැනීම 3 ක්‍රමය pick Me තුළින් ගෙදරට ගෙන්වා ගැනීම 4 ක්‍රමය ඕනෑම දුරකථනයකින් 1311 අමතා ඔබට අදාල අලෙවි නියෝජිතයා දැනගැනීම

(0)Comments | March 29, 2020 6:15 pm

ඇදහිය නොහැකි ආකර්ෂණීය විශේෂාංග රැසකින් එන Huawei Nova 7i දැන් ශ්‍රී ලංකාවේ

තාක්ෂණික උපාංග නිර්මාණයේ ලොව ප්‍රමුඛයින් වන Huawei විසින් Mid-range මාදිලියේ ස්මාර්ට් දුරකථන අතරට Huawei Nova 7i හඳුන්වා දෙමින් තාක්ෂණික වෙළද පොළ තුළ පෙරළිකාර වෙනසක් ඇති කිරීමට සමත් විය.  Nova පවුලේ ස්මාර්ට් දුරකථන අතරට මෙලෙස හඳුන්වා දුන් Huawei Nova 7i අද්විතීය විශේෂාංග රැසකින් සමන්විත ආකර්ෂණීය ස්මාර්ට් දුරකථන මාදිලියක් ලෙස හැඳින්විය හැකිය. ඇදහිය නොහැකි ආකර්ෂණීය මිලකින් වෙළද…

(0)Comments | March 28, 2020 1:52 pm

හච් වෙතින්, COVID 19 නිසා පීඩාවට පත් රටපුරා පාරිභෝගිකයින්ට දිනපතා සහන රීලෝඩ් දීමනාවක්

පාරිභෝගිකයින් වෙනුවෙන් නිරතුරු කැප වීමෙන් කටයුතු කරන හච්, ශ්‍රී ලංකාව COVID 19 වෛරසයේ අවදානමට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක, ස්වකීය පාරිභෝගිකයින් හට අඛණ්ඩ සන්නිවේදන සබඳතාව පවත්වා ගැනීම පහසු කරලීම පිණිස තවත් වැඩසටහනක් දියත් කර ඇති බව අද දින දැනුම් දුනි. එම නවතම වැඩසටහන මගින්, ඇමතුම් ලබා ගැනීම සඳහා දුරකතනයේ මුදල් නොමැති 078 හා 072 හච් අංක…

(0)Comments | March 26, 2020 11:20 am

ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව පිළිබඳ වැඩසටහන හරහා දිවයින පුරා කාර්යමණ්ඩල සාමාජිකයන් 170,000 කට අධික සංඛ්‍යාවකට ප්‍රතිලාභ

සිය රැකියා ස්ථානයේ ස්ත්‍රී-පුරුෂ සමානාත්මතාව සාර්ථකව ගොඩ නංවන ලද කාන්තාවන් සහ පිරිමින් 16 දෙනෙකු පසුගියදා ඇගයුමට ලක් කරමින් ලෝක බැංකු සමූහයේ සාමාජිකයෙකුවන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සහ ඕස්ට්‍රේලියානු රජය එක්ව දියත් කරනු ලබන Women in Work වැඩසටහනේ නව පියවර වන “Together We Can” (එක්ව අපට හැකිය) වැඩසටහන පසුගියදා දියත් කෙරිණි. “Together We Can” නව වැඩසටහන…

(0)Comments | March 25, 2020 12:20 pm

AIA ඉන්ෂුවරන්ස් වෙතින් සියළු සේවාලාභීන් වෙත COVID-19 සඳහා නොමිලේ අමතර ආවරණයක්

AIA ඉන්ෂුවරන්ස් (ශ්‍රී ලංකා) සමාගම අද ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ AIA ඉන්ෂුවරන්ස් සමගින් දැනට රක්ෂණය වී සිටින සහ ඉදිරියේ දී රක්ෂණය වීමට බලාපොරොත්තු වන සියළුම සේවාලාභීන් වෙනුවෙන්, COVID-19 නව කොරෝනා වෛරස් රෝගය සඳහා නොමිලේ අමතර ආවරණයක් ලබා දීමට සමාගම තීරණය කර ඇති බවයි. මෙම වෛරස් රෝගය පැතිරීම හේතුවෙන් ශ්‍රී ලාංකික ජන සමාජය මුහුණ පා…

(0)Comments | March 19, 2020 2:05 pm

ටකේඩා හි ඩෙංගු එන්නත පිළිබඳ සිදු කළ තවත් අත්හදා බැලීම් දෙකක ප්‍රතිඵල පළ වෙයි

ටකේඩා ෆාමසූටිකල් සමාගමේ පර්යේෂක කණ්ඩායම විසින් තවමත් අත්හදා බලමින් සිටින ඔවුන්ගේ ඩෙංගු එන්නත් පරීක්ෂාව සම්බන්ධ අත්හදා බැලීම් දෙකක ප්රතිඵල The Lancet ආයතනයේ අන්තර්ජාල ප්රකාශනය හරහා ප්රකාශයට පත් කර ඇති බව අද නිවේදනය කළේය. ඒ අනුව ඩෙංගු ක්රියාකාරිත්වයට ^TIDES& එරෙහි ටෙට්රවාලන්ට් ප්රතිශක්තිකරණ ඩෙංගු එන්නත් පරීක්ෂාවේ ^TAK-003& 3 වන අදියරෙහි මාස 18 ක ප්රතිඵල The Lancet හි…

(0)Comments | March 19, 2020 8:47 am

AIA සේවාලාභීන්හට “AIA Real Rewards” ඔස්සේ තවදුරටත් සුඛෝපභෝගී විදෙස් සංචාර

2019 වසරේදී “AIA Real Rewards” වැඩසටහන ඔස්සේ වාසනාවන්ත ජයග්‍රාහකයින් 120 දෙනෙක්, දෙදෙනෙකුට සහභාගී විය හැකි විදෙස් සංචාර පැකේජ දිනා ගන්නා ලදී.  2014 වසරේ දී ආරම්භ කරන ලද මෙම වැඩසටහන ඔස්සේ විවිධ ප්‍රතිලාභ රාශියක් අපගේ සේවාලාභීන්හට පිරිනැමෙන අතර මෙමගින් AIA වෙතින් සේවාලාභීන් ලබන්නා වූ අත්දැකීම් වඩාත් ඉහළ තලයකට රැගෙන යාමට සමාගමට හැකිවී ඇත. වසරක් පාසා මෙම…

(0)Comments | March 13, 2020 11:03 am