AIA හි සුවිශේෂී සේවාලාභීන් ඇගයීමේ වැඩසටහන වන AIA Real Rewards අඛණ්ඩව 5වන වරටත් පවත්වන ලදී. මෙසේ 2019 පළමු කාර්තුව තුළ පැවති, විශේෂ දිනුම් ඇදීමකින් වාසනාවන්ත ජයග්‍රාහීන් පහළොස් දෙනෙකු හට විදේශ සංචාර හිමිකර ගැනීමේ මහඟු අවස්ථාව මෙමගින් හිමිවිය. 2014 වසරේ ආරම්භ කළ මෙම වැඩසටහන AIA විසින් තම සේවාලාභීන් හට සලසන අසමසම සේවාලාභී අත්දැකීම් සම්භාරයේ ඇතුලත් තවත්…
සන්කෙන් සමූහ ව්‍යාපාරයේ ප්‍රධානතම නේවාසික ව්‍යාපෘතියක් වන, කොළඹ 02 බේරේ වැව ඉදිරිපස පිහිටා අති මනරම් නිවාස ව්‍යාපෘතිය කැපිටල් ට්වින් පීක්ස්, මෙම වසරේ පළමු කාර්තුවේ අග භාගයේ මාලේ හි ජෙන් හෝටල් පරිශ්‍රයේ පැවති RIU (පර්යේෂණ බුද්ධි ඒකකය) හමුවේදී ප්‍රදර්ශනය කෙරුණා. මෙම හමුව සූදානම් කරන ලද RIU -පර්යේෂණ බුද්ධි ඒකකය, ශ්‍රී ලංකාව තුල අයෝජන කිරීමට සූදානම් විදේශීය…
ඉන්දියාවේ මහින්ද්‍රා සමුහයේ අනුබද්ධිත සමාගමක් වන මහින්ද්‍රා ඇන්ඩ් මහින්ද්‍රා ලිමිටඩ් හි ශ්‍රී ලාංකේය ව්‍යාපාර සහකරු වන අයිඩියල් සමූහ ව්‍යාපාරයේ අනුබද්ධිත අයිඩියල් මෝටර්ස් විසින් නවතම මහින්ද්‍රා Blazo ට්‍රක් රථ පෙළ ගැනුම්කරුවන් වෙත පිරිනැමීමේ නිල උත්සවය පසුගියදා පැවැත්වුණි.අයිඩියල් මෝටර්ස් සමාගමට අයත් පෑලියගොඩ ප්‍රදේශයේ පිහිටි පරිශ්‍රයේදී පැවැත්වුණු මෙම අවස්ථාව සඳහා අයිඩියල් මෝටර්ස් හි සභාපති නලින් වෙල්ගම මහතා සහභාගී…
රේඩියේෂන් ඔන්කොලොජි පිළිබඳව ගෝලීය නායකයෙකු වන වේරියන් මෙඩිකල් සිස්ටම්ස් විසින් සංවිධානය කළ ස්විට්සර්ලන්තයේ පැවති පුහුණු වැඩසටහනක් සඳහා සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් (CHSL& හි, සේවය කරන ප‍්‍රධාන විකිරණ චිකිත්සක නිළධාරි තිලක් ද සිල්වා මහතා පසුගියදා සහභාගී විය. පසුගිය මාස දෙක තුළදී ස්විට්සර්ලන්තය තුළ පුහුණුව ලැබූ සෙලින්කෝ හෙල්ත්කෙයා සර්විසස් ලිමිටඞ් විකිරණ ප‍්‍රතිකාර මධ්‍යස්ථානයේ දෙවන සාමාජිකයා මොහු බව…
වෙළඳපල අභියෝග හමුවේ තිරසර විසඳුම් ඉලක්ක කරගත් මහජන සබදතා උපදේශන ආයතනයක් ශ්‍රී ලංකාවේ නවතම මහජන සම්බන්ධතා ආයතනය ලෙස Communique PR ඇරඹෙයි. ජනමාධ්‍ය සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකු වන අරවින්ද ඉන්ද්‍රජිත් මහතා ගේ ප්‍රධානත්වයෙන් ඇරඹි මෙම නවතම මහජන සබඳතා ආයතනය නව යුගයේ සමාජ ආර්ථික සන්නිවේදන අභියෝග මැනවින් වටහාගත් මහජන සබදතා උපදේශන සමාගමක් ලෙස කටයුතු කිරීමට අපේක්ෂිතය. අව්‍යාජත්වය, ප්‍රජාව සහ…
ශ්රී ලංකාවේ ප‍්‍රමුඛතම සෞඛ්‍ය සහ සුවතා යෙදුම ^app& වන AYUBO.LIFE සුව ජීවන රටාවක් ප‍්‍රවර්ධනය කිරීමේ මෙහයුමේ තවත් එක් පියවරක් සනිටුහන් කරමින් නවතම zz2 Colombo step challenge˜ ඩිජිටල් සුවතා වැඩසටහනේ ජයග‍්‍රාහකයින්ට තෑගි පිරිනැමීම පසුගියදා සිදු කෙරිණි. මෙම zz2 Colombo step challenge” මාර්තු 18 වනදා සිට අපේ‍්‍රල් 21 වනදා දක්වා පැවති අතර තරඟයට සහභාගී වුවන් පියවර 175000…
ශ්රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් අතර ප‍්‍රමුඛතම සමාගමක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පී.එල්.සී . සමුහය මාර්තු 31 වනදායින් අවසන් වූ 2018/19 මූල්‍ය වර්ෂය සදහා රුපියල් බිලියන 22.6 ක පිරිවැටුමක් වාර්තා කල අතර එය පෙර වසරට සාපේක්ෂව 6.9%ක වර්ධනයකි. පාරිභෝගික භාණ්ඩ සහ සෞඛ්‍ය අංශයේ කැපී පෙනෙන දායකත්වය සමුහයේ සමස්ථ පිරිවැටුමට ප‍්‍රබල බලපෑමක් එල්ල කල අතර ඉන් වැඩි…
ඉන්දියාවේ පැවැති 2019 ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේ දී ශ්‍රී ලංකාවේ හොඳම පහසුකම් සහිත පාසැල සහ හොඳම ජාත්‍යන්තර පාසැල ලෙස සම්මාන දිනාගනියි. 2019 වසරේ හොඳම ව්‍යවසායක අධ්‍යක්ෂවරිය ලෙස ඇනිට්‍රා පෙරේරා සම්මාන ලබයි. ඇලීතියා පාසැල සහ ඇලීතියා ජාත්‍යන්තර පාසැල ඉන්දියාවේ පැවති ජාත්‍යන්තර පාසැල් සම්මාන උළෙලේ දී හොඳම පහසුකම් සහිත පාසැල සහ හොඳම පාසැල ලෙස ලෙස සම්මානයට පාත්‍ර වෙයි. ලෝකය පුරා රටවල් 51 ක…
මෙරට ක්‍රෙඩිට් කාඞ්පත් සහ ඩෙබිඞ් කාඞ්පත් සමස්ත භාවිතය අතින් වෙළඳපොළ ප‍්‍රමුඛයා වන කොමර්ෂල් බැංකුව විසින් ජැට් හෝල්ඩින්ග්ස් සමාගමේ ‘සෙයලැක්’ ලෝයල්ටි පාරිභෝගිකයින් සඳහා ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත් වැඩසටහනක් හඳුන්වා දී තිබේ. ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ශක්තිමත් සමූහ සන්නාමයක් වන ජැට් හෝල්ඩින්ග්ස් විසින් ‘කොමර්ෂල් බැංකු-සෙයලැක් ලෝයල්ටි ඩෙබිඞ් කාඞ්පත’ සඳහා ඒකාබද්ධ වෙමින් පක්ෂපාතී කොන්ත‍්‍රාත්කරුවන්, වඩුකාර්මිකයින් සහ දැව භාණ්ඩ නිෂ්පාදකයින්ට ප‍්‍රතිලාභ…
මිනිස් ජීවිතයේ ආහාර සඳහා හිමිවන්නේ සුවිශේෂී ස්ථානයක් වන අතර ආහාර වේල් තුනකින් සමන්විත වූ දෛයිනික ජීවිතයේ ප‍්‍රධානතම අත්‍යවශ්‍ය ආහාර වේල වන්නේ උදෑසන ආහාරයයි. නමුත් කාර්යබහුල ජීවන රටාව නිසා ඒ අත්‍යවශම උදෑසන ආහාර වේල ඔබට මඟ හැරෙන අවස්ථා අපමණයි. එමගින් සිදුවන්නේ දවස ජීවයෙන් ඇරඹීමට අවශ්‍ය පෝෂණය ඔබෙන් ඈත් වීමයි. මේ නිසා ඔබට සිදුවන අපහසුතාවයන් මෙපමණයැයි…
Video Story