අලූත් look එකකින් Wow කෙස් කළඹක් සඳහා ඔවුන්ගේ නිෂ්පාදන පෙළ නැවුම් මුහුණුවරකින් හඳුන්වා දෙයි…. කේශ සත්කාරය පිළිබඳ ලෝකයේ සූපිරිතම වෙළෙඳ සන්නාමය වන Sunsilk රමණි ෆර්නැන්ඩෝ සමඟ එකතු වී තම විලාසිතාවන් ඔපනංවන ආකර්ශනීය Sunsilk නිෂ්පාදන පෙළ ශ‍්‍රී ලාංකීය සොඳුරු යුවතියන් වෙනුවෙන් නැවුම් මුහුණුවරකින් හඳුන්වා දී ඇත. අත ළඟට පැමිණෙමින් තිබෙන මේ උත්සව සමයට සහ ඉන් ඔබ්බට…
විශ්‍රාමික ලීසිං උපදේශක – ජී.කේ.එස්. ඒකනායක විසිනි මෙවර අයවැය යෝජනා තුළින් තී‍්‍ර රෝද රථ කර්මාන්තය ආශ‍්‍රයෙන් සිය ජීවිකාව ගෙන යන මෙරට ජනගහනයෙන් 1/3 ක් පමණ වන සාමාන්‍ය ජනතාව මත පනවා අසාධාරණ පීඩනයක් පටවා ඇත. ජනතාවගේ මූලික අවශ්‍යතාවලින් එකක් වන ප‍්‍රවාහනය උදෙසා සුවිශේෂී මෙහෙවරක් ඉටුකරන තී‍්‍ර රෝද රථ කර්මාන්තය මත මෙසේ බරක් පැටවීම සුවහසක් වූ ලාංකේය…
මෙවර ඉන්ෆොටෙල් ප්‍රදර්ශනය සදහා ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) විසින් එක්කර තිබු ප්‍රදර්ශන කුටියේදී ඩිජිටල් ශ්‍රී ලංකාවක් යන අනාගත දැක්ම යතාර්ථයක් කර ගැනීම සදහා ගෙන තිබෙන පියවර කිහිපයක් ජනතාවට අත්විද ගැනීමට හැකිවීම විශේෂත්වයක් විය. පාසල් ශිෂ්‍ය ප්‍රජාව සදහා සිය අධ්‍යාපන කටයුතු විධිමත්ව සහ පහසුවෙන් කර ගැනීම සදහා සකස් කර තිබෙන තොරතුරු තාක්‍ෂණ…
පුරා මාසයක කාලයක් තිස්සේ පාරිභෝගික භාණ්ඩ රැසක් සඳහා විස්මිත මිල අඩුකිරීම් ඉදිරිපත් කරන වසරේ දැවැන්තම සේල් වැඩසටහන “Black Friday” නමින් පසුගියදා Daraz.lk වෙබ් අඩවිය විසින් හඳුන්වාදෙන ලදී. පසුගිය නොවැම්බර් මස 16 වැනිදා කොළඹ කින්ග්ස්බරි හෝටලයේදී පැවැති මාධ්‍ය හමුවකදී ශ්‍රී ලාංකීය අන්තර්ජාල පාරිභෝගික ප‍්‍රජාව වෙත හඳුන්වා දුන් “Black Friday” ප‍්‍රවර්ධන වැඩසටහන Daraz ජාත්‍යන්තර වෙබ් අඩවි ජාලය…
සිසුන්ට හා කාර්ය මණ්ඩලයට ඉගෙනුම් හා පර්යේෂණ සඳහා යහපත් වාතාවරණයක් ගොඩනැඟීමට හොඳම සම්පත් යොදාගැනීමේ SLIIT අභිප‍්‍රාය අනුව යමින් බිහිකර ඇති SLIIT ආයතනයේ පුස්තකාල සේවාව ස්වයං අධ්‍යාපනයටත් දිගුකාලීන කියැවීමේ පුරුද්ද ඇති කරගැනීමටත් පදනමක් සපයා තිබේ. මාලබේ, කොල්ලූපිටිය හා මාතර යන SLIIT මධ්යනස්ථානයන්ගේ පිහිටි පුස්තකාලයන්හි සියලූ විෂයන්ට අදාළ පොත් මෙන්ම ගුරුවරුන් විසින් නිර්දේශිත පොත්පත්,විදග්ධ රචනා, පරිශීලන පොත්,…
2016 තුන්වන කාර්තුවේ සහ සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලයේ මූල්‍ය ප‍්‍රතිඵල මගින් ශක්තිමත් වර්ධනයක් ලබාගනිමින් මෙරට මූල්‍ය අංශයේ ඉහළ කාර්ය සාධනයක් තිබෙන ආයතනයක් ලෙස තමන් සතු ශක්තිය කොමර්ෂල් බැංකුව විසින් යළිත් සනාථ කර තිබේ. ශ‍්‍රී ලංකාවේ පුද්ගලික බැංකු අංශයේ මිණුම් ලකුණක් ලෙසින් සැලකෙන කොමර්ෂල් බැංකුව විසින් 2016 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන…
ශ්රී ලංකාවේ වේගයෙන්ම ව්‍යාප්ත වන ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei වෙළඳ පල සමීක්ෂණ හා පාරිභෝගික අදහස් සමීක්ෂණයේ ප්‍රවීණයින් වන Gfk හි වාර්තාවට අනුව තුන්වන කාර්තුව සඳහා සිය වෙළඳ පළ කොටස 30% ඉක්මවා තිබේ. වර්තමානයේදී Huawei ස්මාර්ට්ෆෝනය ශ්‍රී ලංකාවේ අංක දෙක හිමිකරගෙන සිටියි. Huawei හි උසස් තාක්ෂණය, නවීනත්වය, සහයෝගීත්වය මෙන්ම ප්‍රමුඛතම තාක්ෂණික නිමැවුම් සිය පාරිභෝගිකයින් වෙත පිරිනැමීමේ…
සෙලාන් බැංකුව සිය වර්ධනය අඛණ්ඩව පවත්වා ගනිමින්, 2016 වර්ෂයේ සැප්තැම්බර් 30 දිනට අවසන් මාස 09 ක කාලපරිච්ඡේදය සඳහා රුපියල් මිලියන 2,828 ක බදු ගෙවීමෙන් පසු ලාභයක් වාර්තා කර තිබේ. මෙය 2015 වර්ෂයේ එම කාලපරිච්ඡේදයේ වාර්තා වූ රුපියල් මිලියන 2,730 ක බදු ගෙවීමෙන් පසු ලාභය හා සැසඳීමේ දී 3.6% ක වර්ධනයකි. මෙම කාලපරිච්ඡේදය තුළ දී බැංකුව…
කාර්යාල පරිශ්‍ර සැපයුම්කරුවෙකු ලෙස BMICH හි විශිෂ්ටත්වය තව තවත් තහවුරු කරමින් එහි කාර්යාල පරිශ්‍ර ප්‍රමාණය මේ වනවිට මුළුමනින්ම භාවිතයට ගෙන තිබෙන බව BMICH ආයතනය සතුටින් නිවේදනය කර සිටී. අනු පරිශ්‍ර පහක පිහිටා ඇති BMICH හි කාර්යාල 171ක් ඒ අනුව මේ වනවිට මෙරට ඉදිරිපෙළ ආයතන රැසක් විසින් තම කාර්යාල පරිශ්‍රය ලෙස තෝරාගෙන තිබේ. “BMICH කාර්යාලීය ඉඩ…
ශ්රී ලංකාවේ මගී ප්‍රවාහන මෝටර් රථ ක්ෂේත්‍රයේ අනාගත වර්ධනය වටහා ගනිමින් ඩීමෝ විසින් දිවයින පුරා පිහිටි ටාටා මොටර්ස් හි අලෙවි සේවා ජාලය නව සංකල්පයක් යටතේ පුළුල් කරයි. 3S (Sales, Service, Spare Parts) යනුවෙන් හඳුන්වා ඇති මෙම නව සංකල්පය යටතේ අලෙවිය, සේවා, සහ අමතරකොටස් යන අංශ සඳහා ප්‍රමුඛස්ථානයක් හිමිවෙයි. එම සංකල්පයට අනුව වැඩිදියුණු කළ නව ටාටා…
Video Story