Top News

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තත්ත්ව සහතික සඳහා රජයෙන් සහන

දේශීය කර්මාන්තවල ඵලදායිතාවය ඉහළ නැංවීම, බලශක්ති කාර්යක්ෂමතාව හා ආහාර සුරක්ෂිතතාවය වර්ධනය කිරීම සඳහා විශේෂ අනුග්‍රහයක් ලබාදීමේ වැඩසටහනක් කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය විසින් ආරම්භ කොට ඇත. ඒ අනුව මෙම වසරේ 01දා සිට වාර්ෂික පිරිවැටුප රුපියල් මිලියන 750ට අඩු සහ සේවක සංඛ්‍යාව 300ට අඩු ආහාර නිෂ්පාදන, කුළුබඩු නිෂ්පාදන, තේ ආශ්‍රිත නිෂ්පාදන, ඇසුරුම්කරණ හා පොල් ආශ්‍රිත නිෂ්පාදන…

(0)Comments | February 25, 2018 11:13 pm

ඉන්ධන හිඟයක් නැහැ, කටකතාවලට රැවටෙන්න එපා – CPC අවධාරණය කරයි

ඉදිරියේදී රට තුළ ඉන්ධන හිඟයක් ඇතිවීමට ඉඩ ඇති බවට අසත්‍ය වාර්තා අන්තර්ජාල මාධ්‍ය ඔස්සේ පතුරුවා හැරීමට ඇතැමුන් කටයුතු කරමින් සිටින බව ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව මහජනතාවට දැනුම් දෙයි. මේ වනවිට රට තුළ කිසිදු ඉන්ධන හිඟයක් නොමැති අතර, ඉන්ධන බෙදාහැරීම කිසිදු බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වේ. ජනතාව කලබලයට පත්කරමින් රටේ ඉන්ධන හිඟයක් ඇතිකිරීම සඳහා ඇතැමුන් දරන මෙම…

(0)Comments | February 23, 2018 8:18 pm

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගයට අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26 සිට

කොරියානු භාෂා ප‍්‍රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම පෙබරවාරි 26, 27, 28 හා මාර්තු 01 හා 02 යන දින පහ තුළ සිදු කෙරෙන බව විදේශ සේවා නියුක්ති කාර්යාංශය නිවේදනය කරයි. ඒ සඳහා අයදුම්පත් දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී පෙරවරු 9.00 සිට පස්වරු 4.00 දක්වා සිදුකෙරේ. ඒ අනුව අනුරාධපුර, බදුල්ල, කුරුණෑගල, මහනුවර, රත්නපුර, වවුනියාව, මතුගම,…

(0)Comments | February 23, 2018 4:33 pm

දූෂණ සංජානන දර්ශකයෙන් ශ්‍රී ලංකාව ඉදිරියට

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් විසින් 2017 වර්ෂයට අදාල දූෂණ සංජානන දර්ශකය (Corruption Perception Index) පෙබරවාරි 21 දින එළිදක්වන ලදී. එකී දර්ශකයට අනුව ශ්‍රී ලංකාව රටවල් 183ක් අතරින් 91 වන ස්ථානයට පත්ව ඇති අතර ලකුණු 38 ක් ලබාගෙන ඇත. 2016 අදාලව දූෂණ සංජානන දර්ශකයේ ශ්‍රී ලංකාව රටවල් 176ක් අතරින් 95 වන ස්ථානයට පත්වූ අතර ලබාගත් ලකුණු සංඛ්‍යව වූයේ…

(0)Comments | February 23, 2018 10:24 am

Resus Energy වැඩි බලය Trydan Partners යටතට

කොළඹ කොටස් වෙළෙඳපොළේ බලශක්ති කාණ්ඩය යටතේ ලැයිස්තුගත සමාගමක් වන Resus Energy PLC හි බහුතර කොටස් අයිතිය තහවුරු කර ගැනීමට Trydan Partners සමාගම අද (22) දිනයේ දී සමත් විය. Resus Energy PLC සමාගමේ දෙවැනියට විශාලතම කොටස්කරුවා වූ NDB Capital Holdings PLC සතුව තිබූ කොටස් 10,388,284 ක් Trydan Partners විසින් අද දිනයේ දී මිල දී ගනු ලැබූ…

(0)Comments | February 22, 2018 3:21 pm

විදෙස් මුදල් ඉදිරියේ ශ්‍රී ලංකා රුපියලේ අභිමානය තවදුරටත් ගිලිහෙයි

විදේශ ව්‍යවහාර මුදල්වලට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වීම මේ වන විට වේගවත් වී තිබෙන බවක් වාර්තා වේ. 2017 වසරේ දී සියයට 2.0 කින් අවප්‍රමාණය වූ ශ්‍රී ලංකා රුපියල, 2018 පෙබරවාරි 21 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 1.6 කින් තවදුරටත් අවප්‍රමාණය විය. මේ අතර ජපන් යෙන් මුදල් ඒකකයට සාපේක්ෂව…

(0)Comments | February 22, 2018 12:59 pm

ජනවාරි උද්ධමනය පහළට

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මි ලදර්ශකයෙහි විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 දෙසැම්බර් මාසයේ පැවති සියයට 7.3 ට සාපේක්ෂව 2018 ජනවාරි මාසයේ දී සියයට 5.4 ක් දක්වා පහළ ගියේය. මේ සඳහා 2017 ජනවාරි මාසයේ දී පැවති ඉහළ පදනම් අගය මෙන්ම 2018 ජනවාරි මාසයේ දී ආහාර මිල…

(0)Comments | February 22, 2018 11:03 am

මෝටර් රථවල ඉදිරිපස සන්නිවේදන උපකරණවලට බාධා නොවන ලෙස අංක තහඩු නිකුත් කිරීමට පියවර

නවීන මෝටර් රථවල ඉදිරිපස පිහිටා තිබෙන සන්නිවේදන උපකරණවලට බාධා නොවන පරිදි සකස් කළ ඉදිරිපස අංක තහඩු නිකුත් කිරීමට, මෝටර් වාහන පනත යටතේ නියෝගය ගෙන ඒම මඟින් බලාපොරොත්තු වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා පවසයි. මෝටර් වාහන පනත යටතේ නියෝගය ඊයේ (21) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය. විවාදයේ දී…

(0)Comments | February 22, 2018 9:37 am

බස්නාහිර රෝහල්වල රෙදි සෝදන්න ඉන්දියාවෙන් ඩොලර් මිලියන 7.5 ක ආයෝජනයක්

බස්නාහිර පළාතේ රෝහල්වල රෝගීන් සහ ශල්‍යකර්ම සඳහා භාවිතා කරන රෙදි ස්වයංක්‍රීය යන්ත්‍ර සුත්‍ර මගින් පිරිසිදු කිරීමේ ව්‍යාපෘතියක් සඳහා ගිවිසුම් අත්සන් කිරිම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද (22) කොළඹ දී සිදු කිරීමට කටයුතු යොදා ඇත. ඉන්දීය සමාගමක් විසින් ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන අතර, ආයෝජන මුදල ඇමරිකානු ඩොලර් මිලියන 7.5 ක්…

(0)Comments | February 22, 2018 9:33 am

කොළඹ ගිනි නිවන්න යූරෝ මිලියන 10 කට ඔස්ට්‍රියාවේ Rosenbauer එයි

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල සිදු කෙරෙන සංවර්ධන කටයුතුවලට සමගාමීව, විශේෂයෙන්ම බහු මහල් ගොඩනැඟිලිවල නිවැසියන්ගේ ජීවිත හා දේපළ ආරක්ෂාව තහවුරු කිරීමේදී කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ශක්තිමත් කිරීම අත්‍යවශ්‍ය වේ. ඒ අනුව, දැනට විශාල වියදමක් දරමින් නඩත්තු කරනු ලබන එම දෙපාර්තමේන්තුව සතු ගිනි නිවීම් වාහන සංචිතය සඳහා නව ගිනි නිවීම් රථ හා…

(0)Comments | February 21, 2018 4:21 pm