Top News

රාජ්‍ය ඉ-සේවා ගෙවීම් තවදුරටත් පුළුල් කෙරේ

රජයේ සේවාවන්  අන්තර්ජාලය ඔස්සේ ලබා ගැනීමේදී සිදු කෙරෙන මුල්‍ය ගෙවීම් පහසුකම් තව දුරටත් පුළුල් කෙරේ. ඒ  අනුව පුරවැසියන්ට තම ජංගම හා ඉතුරුම් ගිනුම් භාවිතා කරමින් රජයේ සේවාවන් සඳහා වන ගෙවීම් සදහා  මාර්ගගතව හෙවත් ඔන්ලයින් සිදුකිරීමට  පහසුකම් සැලසෙනු ඇත. මේ සදහා වන ගිවිසුමට ශ්‍රී ලංකා  තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) සහ ලංකා ක්ලියර් පෞද්ගලික සමාගම…

(0)Comments | June 10, 2019 10:49 am

ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගෝලීය ගුවන් සේවය බවට පත්වේ

ශ්‍රීලංකන් ගුවන් සේවය මාස 12 කට අඩු කාලයකදී දෙවැනි වරටත්  ලෝකයේ වඩාත්ම නියමිත වේලාවට මෙහෙයුම් වැඩි වශයෙන් සිදුකළ ගුවන් සමාගම ලෙස (world’s most punctual airline)  තේරී පත්වී ඇත. මේ අනුව ශ්‍රීලංකන් ගුවන් සේවය 2019 මැයි මාසයේ දී  90.75% ක ගුවන් ගමන් මෙහෙයුම්  නිසි වේලාවට සිදුකර තිබේ. පසුගිය වසරේ එනම් 2018 සැප්තැම්බර් මාසයේ 91.37% ක ප්‍රතිශතයක්…

(0)Comments | June 7, 2019 5:32 pm

නැඟෙනහිර බහාලුම් පර්යන්තය ගැන ආණ්ඩුව මෙසේ කියයි

කොළඹ වරායේ නැඟෙනහිර බහාලුම් පර්යන්තය කිසිදු ලෙසකට විදේශ රටකට පැවරීමට රජය තීරණයක් ගෙන  නැතැයි ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක,අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පැවසීය. වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය සාගල රත්නායක මහතා විසින් යොමු කළ පිළිතුරු ලිපියක් සභාව හමුවේ කියවමින්  අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය. ස්ථාවර නියෝග 27(2) යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක…

(0)Comments | June 7, 2019 2:54 pm

විදේශ සංචිත කළමනාකරණයට මහ බැංකුවට නව පරිගණක පද්ධතියක්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් විදේශ සංචිත කළමනාකරණය කිරීම සඳහා දැනට භාවිත කරන භාණ්ඩාගාර කළමනාකරණ පද්ධතියෙහි බලපත්‍ර කාලය 2021 වර්ෂයෙන් අවසන් වීමට නියමිතය.   ඒ අනුව එම පරිගණක පද්ධතිය වෙනුවට නව විදේශ සංචිතයක් කළමනාකරණ පද්ධතියක් මිල දී ගැනීම පිණිස වන ප්‍රසම්පාදන කටයුතු ආරම්භ කිරීමට මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින්…

(0)Comments | June 7, 2019 2:42 pm

ඇමරිකාවෙන් ආ P626 ලංකාවේ දී ‘ගජබාහු‘ වෙයි

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මෙහෙයුම් කටයුතු පුළුල් කිරීම වෙනුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදය වෙතින් ශ්‍රී ලංකා නාවික හමුදාව වෙත ලබා ගන්නා ලද පී626 නෞකාව ඊයේ (06) පස්වරුවේ කොළඹ වරාය පරිශ්‍රයේ දී සන්නද්ධ හමුදා සේනාධිනායක, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සුරතින් ශ්‍රී ලංකා නාවික නෞකා “ගජබාහු” නමින් අධිකාරියට පත් කෙරිණි. මෙම අවස්ථාවට ගරුතර මහා සංඝරත්නය ප්‍රමුඛ අන්‍යාගමික පුජකවරුන්…

(0)Comments | June 7, 2019 2:28 pm

ද්විත්ව බදුකරණය වළක්වන්න ඩෙන්මාර්කය සමඟ ගිවිසුමක්

දෙරට අතර ආර්ථික සබඳතා වැඩිදියුණු කරගැනීමේ අපේක්ෂාවෙන් ආර්ථික කටයුතුවලදී ද්විත්ව බදුකරණය වැළැක්වීම සහ බදු ගෙවීම මඟ හැරීම වැළැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ඩෙන්මාර්කය අතර නිලධාරි මට්ටමින් ගිවිසුමකට එළඹ ඇත. එසේ එළඹ ඇති ගිවිසුමට රාජ්‍ය මට්ටමින් අත්සන් තැබීමට සහ එය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…

(0)Comments | June 7, 2019 12:49 pm

පෑන් ඒෂියා ප්‍රාථමික අලෙවි තවදුරටත් තහනම්

ලියාපදිංචි ස්කන්ධ හා සුරැකුම්පත් ආඥා පනත හා දේශීය භාණ්ඩාගාර බිල්පත් ආඥා පනත යටතේ නිකුත් කරන ලද නියෝගයන්ට අනුව, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් කරනු ලබන විමර්ශන කටයුතු තවදුරටත් සිදු කර ගෙන යෑමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් පෑන් ඒෂියා බෑන්කින් කෝපරේෂන් පීඑල්සී ප්‍රාථමික අලෙවිකරුවෙකු ලෙස කරනු ලබන ව්‍යාපාර කටයුතු සහ ක්‍රියාකාරකම් 2019…

(0)Comments | June 7, 2019 11:36 am

අධිවේගයේ ජා-ඇල අන්තර් හුවමාරුවට එන වාහන වැඩිවෙයි. නව මංතීරු දෙකකට කැබිනට් අනුමැතිය. වියදම රු. මිලියන 285 යි

කොළඹ – කටුනායක අධිවේගී මාර්ගයේ ජා-ඇළ අන්තර් හුවමාරුවෙහි රථ වාහන ඇතුලුවීමේ හා පිටවීමේ මංතීරු දෙක බැගින් ඇත. මෙම මංතීරුවලින් එකක් අතින් ගාස්තු එකතු කිරීමේ (Manual Toll Collection – MTC) කවුළුවක් සහිතවද අනෙක් මංතීරුව විද්‍යුත් ගාස්තු අය කිරීමේ (Electronic Toll Collection – ETC) කවුළුවක් සහිතවද භාවිතයට වෙන් කර තිබේ.   වර්තමානය වන විට ජා-ඇළ සහ ඒ…

(0)Comments | June 6, 2019 2:28 pm

Women in Management හා IFC එක්ව නවවෙනි විද්වත් හා වෘත්තීය කාන්තා සම්මාන උළෙල 2019 දියත් කරයි

ලෝක බැංකු සාමාජික ආයතනයක් වන ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) හා කාන්තා කළමනාකරණ ආයතනය (Women in Management – WIM) එක්ව ‘Top 50’ Professional and Career Women Awards 2019 සඳහා නාමයෝජනා කැඳවීම ආරම්භ කරන ලදී. සිය වෘත්තීය හෝ ව්‍යාපාරවල හෝ එදිනෙදා ජීවිතයේ විශිෂ්ටයින් වෙමින් අනෙක් අයට ආදර්ශ සපයන ශ‍්‍රී ලාංකීය කාන්තාවන් ඇගයීම මෙම සම්මාන උළෙළේ දී සිදුකෙරෙන…

(0)Comments | June 6, 2019 1:47 pm

වතු ක්ෂේත්‍රයේ මද්‍යසාර පරිභෝජනය අවම කරන්න නවීන්ගෙන් වැඩපිළිවෙලක්

වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිවාස හා අනෙකුත් පහසුකම් සැපයීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළද එම ප්‍රජාවගේ අනවශ්‍ය වියදම් රටාව හා ආකල්පමය දුර්වලතා හේතුවෙන් එම ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කිරීම මඟින් ලඟා කරගැනීමට ඉලක්ක කළ ප්‍රතිලාභ අපේක්ෂිත පරිදි අත්කරගත නොහැකි වී ඇති බව නිරීක්ෂණය වේ. ඒ අනුව වතු පවුල්වල ජීවන තත්ත්වය උසස් කිරීම, එමඟින් තේ වල ගුණාත්මකභාවය…

(0)Comments | June 6, 2019 11:05 am