දේශගුණික අව බලපෑම් හේතුවෙන් සිදුවන අවදානම් අවම කිරීම පිණිස මහවැලි, කැලණි, මල්වතු, ගිං, නිල්වලා, අත්තනගලු, මුන්දෙනි ආරු ගංගා ද්‍රෝණි මෙන්ම කලා ඔය, දැදුරු ඔය, මහ ඔය සහ ගල් ඔය ද්‍රෝණිද ආවරණය වන පරිදි දේශගුණික අවබලපෑම් අවම කිරීමේ බහු අදියර ව්‍යාපෘතියක් වසර 8 – 10 අතර කාලසීමාවක් තුළ අදියර 03ක් යටතේ ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලය…
ගර්භණී සහ කිරිදෙන මව්වරුන් සඳහා මෙන්ම මන්ද පෝෂණ තත්ත්වයෙන් පෙළෙන ළමුන් සඳහා ද ලබා දෙන පෝෂණීය ආහාරයක් වන ත්‍රිපෝෂ නිපදවීම පිණිස සිමාසහිත ශ්‍රී ලංකා ත්‍රිපෝෂ සමාගමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 600ක් මිල දී ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත මිල්කෝ පුද්ගලික සමාගම…
මෙරට දුම්රිය ප්‍රවාහන සේවය වැඩිදියුණු කරමින් වඩාත් හොඳ සේවාවක් සැපයීම පිණිස ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා සීනු සහ ආලෝක දුම්රිය සංඥා සහිත හරස් මාර්ග ආරක්ෂණ පද්ධති 200ක් සැලයීම, ස්ථාපනය කිරීම, පරීක්ෂා කිරීම, ක්‍රියාත්මක කිරීම සහ නඩත්තුව සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි ඉන්දියාවේ Kernex Micro Systems (India)…
ප්‍රකෝටිපති ව්‍යාපාරික හැරී ජයර්ධන මහතා සභාපතිත්වය දරන මෙල්ස්ටොකෝප් පීඑල්සී, මෙරට ලැයිස්තුගත විශාලතම විවිධාංගීකරණය කරන ලද සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමිකාරීත්වය මේ වන වට සමාගමේ සමස්ත කොටස් ප්‍රාග්ධනයෙන් 9.8% ක් දක්වා වැඩි කර ගෙන තිබේ. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි නවතම මූල්‍ය වාර්තාවලට අනුව 2019 මාර්තු 31 දින වන විට මෙල්ස්ටාකෝප්…
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ඇඟලුම් සමාගමක් වන Brandix හි මඩකලපුව කර්මාන්තශාලාව ලොව ප්‍රථම ‘Net Zero Carbon’ තත්ත්වය හිමි නිෂ්පාදන කර්මාන්තශාලාව බවට පත්වීමට සමත් වී ඇත. මින් අදහස් වන්නේ, ප්‍රශස්ත බලශක්තිය පරිභෝජනය සහ පරිශ්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනය තුළින්, සිය කාබන් ඩයොක්සයිඞ් විමෝචනය මගින් ඇතිවිය හැකි පාරිසරික බලපෑම මුළුමනින්ම උදාසීන කිරීමට අදාළ කර්මාන්තශාලාව සමත් වී ඇති බවයි….
රුධිරය , එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති. කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි. පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල්…
බ්ලූ ඩයමන්ඩ් ජුවලරි වර්ල්ඩ්වයිඩ් පීඑල්සී විසින් 2018 පෙබරවාරි 28 දින ප්‍රකාශයට පත්කරන ලද හිමිකම් කොටස් නිකුතුව අවලංගු කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. රටේ පවතින අරුබුදකාරීත්වය හා පවතින වෙළෙඳපොළ තත්ත්වයන් සලකා බලා මෙම පියවර ගත් බව සමාගම් වැඩිදුරටත් දැනුම් දී සිටී. සමාගම විසින් මෙම හිමිකම් නිකුතුව හරහා සම්පාදනය කර ගැනීමට බලාපොරොත්තු…
මෙරට සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර සඳහා තවදුරටත් සහයෝගය ලබාදීම සඳහා කොමර්ෂල් බැංකුව විසින් ලබාදී තිබෙන ව්‍යාපාරික ණයවල පොලී අනුපාත පහළ දමන බව නිවේදනය කර තිබේ. මේ අනුව, රුපියල් මිලියන 250 ක් දක්වා ණය ලබාගන්නා බැංකුවේ ‘බිස් ක්ලබ්’ සාමාජිකයින්ට හා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරික ආයතන වලටත් 13%කින් ආරම්භ වන වාර්ෂික පොලී අනුපාත වලට ණය…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත කෙරුණු නවතම සමාගම වන මහවැලි කොකනට් ප්ලාන්ටේෂන්ස් ලිමිටඩ් සමාගමේ ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (03) ආරම්භ විය . හඳුන්වා දීමේ ක්‍රමවේදය අනුව ලැයිස්තුගත කෙරුණු මෙම සමාගම 2019 වසරේ දී කොටස් වෙළෙඳපොළේ ලැයිස්තු ගත කළ පළමු සමාගම වේ. රු. 13.00 ක හඳුන්වා දීමේ මිලෙහි සිට මෙම සමාගමේ කොටස් ගනුදෙනු ආරම්භ වූ අතර…
ලංකා ආයෝජන මණ්ඩලය හා සුන්දරා ලිමිටඩ් අතර ආයෝජන ගිවිසුමකට අත්සන් තැබීම පසුගිය දා සිදුවිය. මේ අනුව ඩොලර් මිලියන 4.5 ක ආයෝජනයකින් යුතු සුඛෝපභෝගී හෝටල් පරිශ්‍රයක් කොග්ගල දී ඉදිකෙරනු ඇත. ‘The Plantation Luxury Villas in Koggala’ යනුවෙන් නම් කර ඇති මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් ආයෝජිත මුදල ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රුපියල් මිලියන 792 කි. මේ පිළිබඳව දැනුම්…
Video Story