කොටස් වෙළෙඳපොළේ ආයෝජන සඳහා සේවක අර්ථසාධක අරමුදලට (EPF) මුදල් මණ්ඩලයෙන් තහනමක් නැති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපති කේ.ඩී. රණසිංහ මහතා පවසයි. පසුගිය දා පැවති මාධ්‍ය හමුවක දී, අද දෙරණ කළ විමසීමකට පිළිතුරු ලබා දෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය. “ආයෝජන කරන සැලැස්ම, විධිවිධාන, අභ්‍යන්තර ආයෝජන ප්‍රතිපත්ති පිළිබඳ ප්‍රකාශනයක් තිබෙනවා. ඒ වගේම ආයෝජනය…
කොටස් වෙළෙඳපොළ ආයෝජනය සහ එහි වර්තමාන ප්‍රතිලාභයන් පිළිබඳව මහජනතාව දැනුම්වත් කිරීමේ අරමුණෙන් කොළඹ කොටස් වෙළෙඳපොළ හා ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව සංවිධානය කරනු ලබන ‘කොටස් වෙළෙඳපොළ නගරයෙන් නගරයට’ වැඩසටහන් මාලාවේ තවත් වැඩසටහනක් පානදුර Jie Jie Beach by Jetwing, හෝටලයේදී පෙබරවාරි 24 වන සෙනසුරාදා පෙ.ව 9.30 සිට පෙ.ව 11.30 දක්වා පැවැත්වීමට නියමිතය. සිංහල…
කඳුරට දුම්රිය මාර්ගයේ ධාවනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත දුම්රිය එන්ජින් 12 ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි, එක් එන්ජිමක් ඇමරිකානු ඩොලර් මිලියන 4.056ක් බැගින් වන මිලකට ඇමරිකාවේ M/s. General Electric Company වෙත පිරිනැමීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල…
තාක්ෂණික දැනුමින් පෝෂිත ලාංකේය දරු පරපුරක් බිහි කිරීමේ අරමුණින්, ඉගෙනුම් සහ ඉගැන්වීමේ ක්‍රියාවලිය නවීන තාක්ෂණය යොදා ගනිමින් බලගැන්වීම සඳහා 2017 අයවැය මඟින් රුපියල් මිලියන 4,000ක් වෙන් කරන ලදී. ඒ අනුව, අ.පො.ස. උසස් පෙළ සිසුන් 159,078ක් සහ උසස් පෙළ ගුරුවරුන් 36,070ක් සඳහා ටැබ් පරිගණක ලබා දීමේ වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ක්‍රියාවට නංවනු ලැබ තිබේ. මෙම ටැබ්…
අතර, ප්‍රබල ආර්ථිකයක් හිමි රටවල් සමඟ ඵලදායී හවුල්කාරිත්වයන් ඇති කරගැනීම එහිදී ප්‍රධාන උපායමාර්ගයක් වේ. ඒ අනුව, ජර්මනියේ හා ශ්‍රී ලංකාවේ වෙළඳ සමාගම්, සංවිධාන හා වෙළඳ ක්ෂේත්‍රයේ පුද්ගලයින් අතර සබඳතා හා හවුල්කාරිත්වය ප්‍රවර්ධනය කිරීමේ අරමුණින්, ජර්මානු කර්මාන්ත හා වාණිජ නියෝජිත කණ්ඩායම් කාර්යාලයක් කොළඹ පිහිටුවීමට යෝජනා වී තිබේ. එවැනි කාර්යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීම මඟින් විශේෂයෙන්ම කුඩා හා…
2017 වසරේ ජනවාරි සිට සැප්තැම්බර් දක්වා වූ මාස 09ක කාලය තුළ කොළඹ වරායේ බහලුම් මෙහෙයුම් ධාරිතාවය 6.8%ක වර්ධනයක් පවත්වාගෙන ගොස් ඇතැයි ශ්‍රී ලංකා වරාය අධිකාරිය සඳහන් කරයි. එය 2016 වසර හා සන්සන්දනය කිරීමේ දී ප්‍රතිනැව්ගත බහලුම් ධාරිතාවය විස්සේ සම ඒකක 3,245,389 සිට 3,464,719දක්වා 6.8%කින් වර්ධනය වී ඇත. එමෙන් ම 2017 වසරේ මාස 9ක කාල සීමාව…
ශ්රී ලංකා රජය විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය ණය මාලා ව්‍යාපෘතියේ ක‍්‍රියාකාරකම් තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් ඇ.ඩො. මිලියන 75 ක අතිරේක ණය මුදලක් ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා දී ඇත. මේ සම්බන්ධයෙන් වන ණය ගිවිසුම සඳහා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා ශ‍්‍රී ලංකා රජය වෙනුවෙනුත්, ආසියානු සංවර්ධන බැංකුවේ නේවාසික දූත මණ්ඩල…
2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ ආදායම රුපියල් මිලියන 762.06කට අධික බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි. දේශීය සංචාරකයින් පැමිණීම නිසා රුපියල් මිලියන 177.42ක්ද , විදේශීය සංචාරකයින්ගේ පැමිණීම නිසා මිලියන 564.25ක් ද උපයාගෙන ඇති අතර වෙනත් කටයුතු හේතුවෙන් රුපියල් මිලියන 20.39ක ආදායමක් ද උපයාගෙන ඇත. ඒ අනුව 2017 වසරේ දී ජාතික සත්වෝද්‍යාන වෙත…
රාජ්‍ය කළමනාකරණ සේවයට අලුතින් 6000ක පමණ පිරිසක් බඳවාගැනීමට නියමිත බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ඒකාබද්ධ සේවා අධ්‍යක්ෂ ජනරාල් කේ. බී. පී. එම්. ජේ. ගමගේ මහත්මිය පවසයි. ඒ අනුව විවෘත හා සීමාත ධාරාවන්ගෙන් සුදුසුකම් ලැබු පිරිස සඳහා එළැඹෙන මාර්තු මස 05දා සිට සම්මුඛ පරීක්ෂණ කටයුතු ආරම්භ කරන බවත් ඉන් අනතුරුව ඔවුන් සේවයේ පිහිටුවීමේ කටයුතු සිදුකෙරෙන බවත් ගමගේ…
ශ්රී ලංකා යුද්ධ හමුදා සාමාජිකයින් සඳහා අවශ්‍ය කළු උස බූට් සපත්තු (Boot High Leg) යුගල 75,000ක් මිල දී ගැනීම සඳහා වූ කොන්ත්‍රාත්තුව, ප්‍රසම්පාදන අභියාචන මණ්ඩලය විසින් නිර්දේශ කරනු ලැබ ඇති පරිදි රුපියල් මිලියන 232ක මුදලකට M/s Irosha International (Pvt) Ltd වෙත පිරිනැමීම පිණිස ආරක්ෂක අමාත්‍යතුමා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය…
Video Story