අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක කළ පැණිබීම බෝතලවල ඇති සෑම සීනි ග්‍රෑම් එකකට සත 50 ක බද්දක් අය කිරීමේ වැඩපිළිවෙළට සහන ලබා දෙන ලෙස පැණිබීම සමාගම් ඉල්ලා ඇතත්, කිසිඳු සහනයක් ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. පැණිබීම සමාගම්වල නියෝජිතයින් තමන් හමු වී සහන ඉල්ලා සිටි බවත්, සහන ලබා…
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ඇරයුම පරිදි සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලූන්ග් මහතා අද (22) දිවයිනට පැමිණීමට නියමිතය. අද සිට ලබන 24 වැනිදා දක්වා ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වන සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා හෙට (23) දින උදෑසන නිල හමුදා උත්තමාචාර සහ ආචාර වෙඩිමුර සහිතව ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළිගනු ලබයි. ඉන් අනතුරුව ඔහු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී…
ගාලූ දිස්ත්‍රික්කයේ දකුණු ආසියාවේ හොඳම සංචාරක කලාපය බවට පත් කිරීමට සැලසුම් සකස් කර තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ඇල්පිටියේ පැවති උත්සව අවස්ථාවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය. අප භාරගත්තේ ආර්ථිකය කඩා වැටුණු රටක්.නමුත් ආණ්ඩුව කඩා වැටුනේ නැහැ. රටේ ආර්ථිකයත් ස්ථාවර කිරීමට අපට හැකියාව ලැබුණා. ඒ සඳහා වසර 2 ක්…
2018 ජනවාරි 11 දින විවෘතව 2018 ජනවාරි 18 දින අවසන් වූ ශ්‍රී ලංකා සංවර්ධන බැඳුම්කර වෙන්දේසිය සඳහා එක්සත් ජනපද ඩොලර් මිලියන 526.74 ක ලංසු ලැබුණු බව ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව පවසයි. වසර 02,03, 04 හා 05 යන පරිණත කාල 4 කින් යුතුව මෙම සංවර්ධන බැඳුම්කර, වෙන්දේසිය සඳහා ඉදරිපත් කර තිබිණි. වෙන්දේසියට ඉදිරිපත්…
බිලියනයකට වඩා පාඩු ලබමින් තිබු ලංකා සීනි සමාගම 2016 වසරේදී බිලියනයක (මිලියන 1006 ක) ලාභයක් ලැබූ බවත්, එය පසුගිය වසරේදී බිලියන 1.1 ක (මිලියන 1,174.6) ලාභයක් දක්වා වර්ධනය වූ බවත්, 2018 වසර අවසානය වන විට සීනි නිෂ්පාදනය ඉහළ නංවා බිලියන 1.8 ක (මිලියන 1,816) ලාභයක් ලබා ගැනීමට සැලසුම් කර තිබෙන බව කර්මාන්ත හා වාණිජ කටයුතු…
ශී‍්‍ර ලංකාවේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සංවර්ධනය වෙනුවෙන් නව වැඩසටහන් රැසක් ඔස්සේ සහය ලබාදීමට අපේක්ෂා කරන බව තායිලන්ත රජය පවසයි. ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපතිතුමා හමුවූ ශී‍්‍ර ලංකාවේ තායිලන්ත තානාපතිනි චූලමනී චට්සුවාන් මහත්මිය මේ පිළිබඳ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිිරිසේන මැතිතුමා දැනුවත් කරනු ලැබුවාය. පසු අස්වනු තාක්ෂණය, කෘති‍්‍රම වැසි මගින් ජල සම්පාදනය ඇතුළුව කෘෂිකර්මාන්තය සඳහා නවීන…
වර්ෂ 2020 දී නිෂ්පාදන ආරම්භ කරන හොරණ ටයර් කර්මාන්ත ශාලාව ලංකාවේ තිබෙන විශාලතම ටයර් නිෂ්පාදන කම්හල බවට පත්වෙන බවත් එමඟින් විදෙස් වෙළඳපොළ අත්පත් කරගැනීමට අවස්ථාව ලැබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. හොරණ රිජිට් ටයර් කම්හල් වැඩිබිමේ ඉදිකිරීම් නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අඳහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ය. වැඩි දුරටත් අඳහස්…
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පාසල් හා කාර්යාලීය උපකරණ සන්නාමයක් වන Atlas Axillia පෞද්ගලික සමාගමේ 75.1% ක කොටස් සංඛ්‍යාවක් රුපියල් බිලියන 5.7 ක මුදලකට Hemas Holdings PLC සමාගම විසින් මිලදී ගත්තේය. Hemas සමාගම විසින් මිලදී ගැනීමෙන් පසු Atlas හි දැනට සිටින කොටස් හිමියන් 24.9% ක කොටස් ප‍්‍රමාණයකට හිමිකාරත්වය කියනු ඇත. Atlas Axillia සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂක නිර්මාල් මදනායක…
දෙරට අතර මිත්‍රශීලි සබඳතා ශක්තිමත් කරගනිමින් ද්විපාර්ශ්වික සහයෝගිතාව වර්ධනය කිරීමේ අරමුණින් තොරතුරු හා සන්නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව හා වියට්නාමය අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.
ශ්‍රී ලංකාවේ රාජ්‍ය ණය තිරසර මට්ටමකින් පවත්වාගෙන යාම පිළිබඳව ජාතික මට්ටමින් අවධානය යොමු වී තිබේ. මෙහිදී ඇති විය හැකි ඕනෑම අවදානමක් වළක්වා ගැනීම සඳහා යෝග්‍ය ප්‍රතිසංස්කරණ ක්‍රමවේද අනුගමනය කළ යුතු වේ. එබැවින්, සක්‍රීය රාජ්‍ය ණය කළමනාකරණය සඳහා උපායමාර්ගයක් ලෙස වගකීම් කළමනාකරණය යොදා ගැනීම සඳහා නීති කෙටුම්පත් කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය දැනටමත් ලබා දෙනු ලැබ තිබේ….
Video Story