Top News

ලයිකා මොබයිල් වෙතින් යාපනය විශ්වවිද්‍යාලයට රු. මිලියන 740ක සයමහල් ගොඩනැගිලි පරිත්‍යාගයක්

1979 දී පළමු ශිෂ්‍ය කණ්ඩායම ලෙස සිසුන් 65ක් ඇතුළත් කරගනිමින් ආරම්භ කරන ලද යාපනය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය වර්තමානයේ සිසුන් 937ක් ඉගෙනුම ලබන පීඨයක් ලෙස වර්ධනය වී තිබේ.   මේ වන විට බහු ජනවර්ග සංයුතියකින් යුක්තව වාර්ෂිකව ඇතුළත් කරගන්නා සිසුන් සංඛ්‍යාව වර්ධනය වී තිබුණද එයට සමගාමීව ඔවුන්ට පහසුකම් සැලසිය හැකිවන පරිදි දේශනශාලා, විද්‍යාගාර, පන්තිකාමර, නේවාසික ඉඩ…

(0)Comments | March 28, 2019 1:03 pm

Wagon R ලක්ෂ 37 දක්වා ඉහළට. ගෙන්වීම නවත්වනවා – වාහන ආනයනකරුවෝ කියති

රේගුවේ වර්ගීකරණ කමිටුව (NC Committee) මගින් MH55S Wagon R රථ ද හයිබ්‍රිඩ් නොවන මෝටර් රථ ගණයට අයත් බව පවසා, ඒවා සඳහා පෙට්‍රල් මෝටර් රථ සඳහා අයකරනු ලබන බදු කාණ්ඩයට යටත් කිරීම හේතුවෙන් ආනයනික හයිබ්‍රිඩ් වැගන් ආර් රථ සඳහා ඉහළ බදු ප්‍රතිශතයක් අය කිරීමට තීරණය වී ඇති බව වාර්තා වේ. ඊයේ (27) පැවති ලංකා වාහන ආනයනකරුවන්ගේ…

(0)Comments | March 28, 2019 11:47 am

කඩිනමින් ගල් අඟරු මිලදී ගන්න සිංගප්පූරුවේ Adani Global ට ඩොලර් මිලියන 24.56 ක කොන්ත්‍රාත්තුවක්

පුත්තලම ගල් අඟුරු බලාගාරය සඳහා කඩිනමින් අවශ්‍ය ගල් අඟුරු ක්ෂණික මිල දී ගැනීම් (Spot Tender) යටතේ මිල දී ගැනීම සඳහා අනුමැතිය ලබා දෙනු ලැබ ඇති අතර, ඒ අනුව එම බලාගාරය සඳහා අවශ්‍ය ගල් අඟුරු මෙට්‍රික් ටොන් 300,000 ගැනීම සඳහා වන කොන්ත්‍රාත්තුව අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද විශේෂ ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි මෙට්‍රික් ටොන්…

(0)Comments | March 28, 2019 10:44 am

හොරණට ඩොලර් මිලියන 50 ක ආයෝජනයකින් නවතම වාහන එකලස් කිරීමේ කර්මාන්ත ශාලාවක් – ඇමති මලික් කියයි

හොරණ මැතිවරණ කොට්ඨාශයේ වැලිපන්න ප්‍රදේශයේ දී වාහන එකලස් කිරීමේ නවතම කාර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට මේ වන විට පියවර ගෙන ඇති බව සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි. අද (27) දින කොළඹ දී පැවති Maximo HD කුඩා ප්‍රමාණයේ වාණිජ රථ පෙළ හා මෙරට පළමු විදුලි ත්‍රීරෝද රථය වන TREO රිය හඳුන්වාදීම…

(0)Comments | March 27, 2019 6:19 pm

විදුලි කප්පාදුවට රවී සමාව ඉල්ලයි

පවතින විදුලි කප්පාදුව සම්බන්ධයෙන් තමා සමාව ඉල්ලා සිටින බවත්, සොබාදහමේ වෙනස්කම් සම්බන්ධයෙන්, අමාත්‍යවරයා ලෙසින් තමාට කළ හැකි කිසිවක් නොමැති බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසය. සිය ෆේස්බුක් පිටුවෙහි සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව කියා සිටී. අමාත්‍යවරයා විසින් තම ෆේස්බුක් පිටුවෙහි තබා ඇති සටහන පහතින් දැක්වේ. “අපිට දැන් විදුලිය හිඟයක් පවතිනවා….

(0)Comments | March 27, 2019 1:50 pm

ශ්‍රී ලංකාවට පැමිණි මුල්ම ඉලෙක්ට්‍රික් ත්‍රීවීල් රථය මෙන්න

හරිත රථ වාහන පරිවර්තන යුගයක් කරා ශ්‍රී ලංකාව ගෙන ඒමේ ජාතික වැඩපිළිවෙලට උර දෙමින් Mahindra TREO නමින් නවතම විදුලියෙන් ක්‍රියාත්මක ත්‍රීරෝද රථයක් අද (27) දින ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළට හඳුන්වා දෙන ලදී. මහින්ද්‍රා සහ අයිඩියල් මෝටර්ස් සමාගම් එක්ව මෙම හඳුන්වාදීම සිදුකළ අතර, මෙය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබූ පළමු විදුලි ත්‍රීරෝද රථය ලෙසින් ඉතිහාසගත වේ. මේ…

(0)Comments | March 27, 2019 1:44 pm

ඉන්දුනීසියානු රාජ්‍ය සමාගමකින් දුම්රිය මැදිරි 75ක් මිල දී ගන්න අර්ජුනගෙන් කැබිනට් යෝජනාවක්

වර්තමානය වන විට ශ්‍රී ලංකා දුම්රිය සේවයේ වර්තමාන තාක්ෂණයට උචිත වන පරිදි තාක්ෂණික පරිවර්තනයක් සිදු කරමින් සිටී. ඒ හරහා රථ ඇණියේ තත්ත්වය වැඩිදියුණු කිරීමට අපේක්ෂිතය. ඒ අනුව ඉන්දුනීසියානු අපනයන හා ආනයන බැංකුව, බැංකුවේ මූල්‍ය සහාය යටතේ උඩරට මාර්ගයයන් හි දුම්රිය සේවා සඳහා අඩි 50 ප්‍රමාණයේ මගී මැදිරි 75 ක් හා බහාලුම් ගැල් (flat bed) 20ක්…

(0)Comments | March 27, 2019 1:11 pm

සොෆ්ට්ලොජික් ඔටෝමොබයිල් සමාගමෙන් සුඛෝපභෝගී බස් 37 ක් ලංගම කල්බදු ගනී

පොදු ප්‍රවාහන පහසුකම් පුළුල් කිරීමේ හා මගී ජනතාව වෙත වඩාත් ගුණාත්මක පොදු ප්‍රවාහන සේවාවක් ඇති කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙත සුඛෝපභෝගී බස්රථ 37 ක් කල්බදු පදනම මත සපයා ගැනීමට තීරණය කර ඇත. ඒ අනුව මෙම බස්රථ සපයා ගැනීම සඳහා වන ප්‍රසම්පාදනය, අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද ස්ථාවර ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි සීමාසහිත…

(0)Comments | March 27, 2019 1:02 pm

මාතරට ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු ආයතනයක්

ජර්මානු කාර්මික තාක්ෂණික පුහුණු කිරීමේ ආයතනයක් මාතර දී ස්ථාපනය කිරීම සඳහා යූරෝ මිලියන 11ක ප්‍රදානයක් ලබා දීමට ජර්මානු රජය එකගතාව පළ කරයි. මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විදේශ අමාත්‍යවරයාව සිටිය දී 2015 වසරේ දී ජර්මානු රජයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මේ සඳහා යුරෝ මිලියන 11ක් ප්‍රදානය කරන බව ජර්මානු රජය විසින් අමාත්‍යවරයා වෙත දැනුම් දී…

(0)Comments | March 27, 2019 12:48 pm

ආසියාවේ හොඳම අවන්හල් 50 අතර 35 වෙනි තැන ශ්‍රී ලංකාවේ Ministry of Crab හිමි කරගනී

වාර්ෂිකව පවත්වනු ලබන ආසියාවේ හොඳම අවන්හල් 50 නම් කිරීමේ උත්සව අවස්ථාව පසුගිය අඟහරුවාදා (26) Macau හි Wynn Palace හිදී අතිඋත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි. මෙහිදී අසියාවේ විශිෂ්ටතම අවන්හල් 50 අතුරින් 35 වෙනි ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකාවේ Ministry of Crab සමත්විය. සූපවේදියෙකු ලෙස ජාත්‍යන්තර සම්මානයට පාත්‍ර වූ දර්ශන් මුනිදාස සහ හිටපු ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් නායකයින් දෙපළක්…

(0)Comments | March 27, 2019 12:41 pm