උක් වගාබිම්වල ඵලදායිතාව වර්ධනය කරමින් සීනි නිෂ්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් පැල්වත්ත සීනි කර්මාන්තායතනය ආශ්‍රිත උක් වගා බිම් ප්‍රදේශවල රජයේ හා එම සමාගමේ මූල්‍ය දායකත්වයෙන් වාරි සංවර්ධන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමටත්, ඒ යටතේ වැව් 13ක් හා ඇළ මාර්ග වැඩිදියුණු කිරීමටත්, අලුතින් ඇළ මාර්ග, ජල පොකුණු හා නළ ළිං ඉදි කිරීමටත් වාරිමාර්ග හා ජලසම්පත් කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි…
ඔක්තෝම්බර් 14දාට යෙදෙන ලෝක ප්‍රමිති දිනයට සමඟාමීව ජාතික තත්ත්ව සතියක් ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා ඇතැයි ද එම සතිය ඊයේ (09) සිට ලබන 15දා දක්වා ක්‍රියාත්මක වන බව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ප්‍රදීප් ගුණවර්ධන මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ජාතික තත්ත්ව සතිය පිළිබඳ ව දැනුම්වත් කිරීම වෙනුවෙන් ඊයේ එම ආයතනයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට…
2017 සැප්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 2.3% කින් පහළ ගොස් තිබේ. 145,077 ක සංචාරකයින් පිරිසක් පසුගිය සැප්තැම්බර් මාසයේ දී මෙරටට පැමිණ ඇති අතර 2016 සැප්තැම්බර් මාසයේ දී එම ප්‍රමාණය 148,499 ක් ලෙසින් වාර්තා වී තිබේ. මේ අනුව 2017 වසරේ මුල් මාස 09 තුළ ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන මුළු සංචාරකයින්ගේ ගනන…
රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (09) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණි. (වැඩබලන මුදල් අමාත්‍ය) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් අද (9) පාර්ලිමේන්තුවේ දී දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ කළේ ය. “ශ්‍රී ලංකා රක්ෂණ මණ්ඩලය නම වෙනස් කරන්න යනවා, නියාමනය කරන කොමිෂන් සභාවක් ලෙසට. රක්ෂණ සංස්ථා ලැයිස්තුගත කිරීම සංශෝධනය කරනවා. රක්ෂණ නියෝජිතයන්ට එක…
ඉන්ධන මිල වැඩි කිරීමට රජයක් හැටියට කිසිදු තීරණයක් ගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ස්ථවර නියෝග 23(2) යටතේ ප්‍රශ්නයක් යොමු කරමින් ඉන්ධන මිල වැඩි කිරීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඛනිජතෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා අද (09) පාර්ලිමේන්තුවේ දී මේ බව පැවසී ය. මේ තෙල් මිල වැඩි…
2017 අගෝස්තු මාසය අවසන් වන විට මෙරට භාවිත ක්‍රෙඩිට් කාඩ් සඳහා ගෙවිමට ඇති හිඟ මුදල් (Outstanding balance) ප්‍රමාණය රුපියල් මිලියන 81,799 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවක සඳහන් වේ. තවද වසරේ මුල් මාස 08 තුළ දී මෙරට සක්‍රීය ක්‍රෙඩිට් කාඩ්පත් ප්‍රමාණය ලක්ෂ 14 සීමාව ද ඉක්මවා ගොස් ඇත. අදාළ වාර්තාවට අනුව අගෝස්තු මාසය…
කොරියානු ප්‍රජාතන්ත්‍රික මහජන සමූහාණ්ඩුව විසින් ස්වකීය න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල වැඩසටහන ආශ්‍රිත සියලු ක්‍රියාකාරකම් අත්හිටුවිය යුතු බවට සහ ජාත්‍යන්තර සාමය සහ ආරක්ෂාවට තර්ජනයක් සිදුවීම සංයුක්ත කරනු ලබන්නා වූ සියලු න්‍යෂ්ටික අවි සහ දැනට පවතින න්‍යෂ්ටික වැඩසටහන අත්හැර දැමිය යුතු බවට අවධාරණය කරමින් විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය තිලක් මාරපන මහතාගේ අත්සනින් යුතුව අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට…
2018 අයවැය ප්‍රථම වර කියවීමේ විසර්ජන පනත් කෙටුම්පත අද (09) මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පසුගිය දා අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කළ විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2018 මුදල් වර්ෂය සඳහා අපේක්ෂිත රාජ්‍ය වියදම රුපියල් බිලියන 3982කි. එම…
දැනට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කිරීමට තීරණයක් අරගෙන නැතැයි ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේදී මාධ්‍යවේදීන් පිරිසක් හමු වූ අවස්ථාවේදීය. “තෙල් මිල වැඩි කිරීමට ලංකා අයි ඕ සී සමාගම මුදල් අමාත්‍යාංශයත් එක්කත් මා එක්කත් සාකච්ඡා කළා. නමුත් මම කිව්වේ…
LMD සඟරාව විසින් මාසිකව ප්‍රකාශයට පත් කරනු ලබන LMD-Nielsen Business Confidence Index සමීක්ෂණ වාර්තාවට අනුව 2017 සැප්තැම්බර් මාසයේ ‘ව්‍යාපාර විශ්වාසය‘ ඒකක 99 ක් දක්වා පහළ බැස තිබේ. මෙය පසුගිය මාස 64 ක කාලපරිච්ඡේදයක් තුළ වාර්තා වූ පහළම අගය ලෙසින් සටහන් වී ඇත. මෙය පූර්ව මාසයට වඩා පදනම් අංක 22 ක විශාල අගයයකින් පහළ ගොස් තිබීම…
Video Story