Top News

ජූනි මාසයේ දී වෙළෙඳ හිඟය අඩුවෙයි

2017 ජූනි මාසයේ වෙළෙඳ හිගය, 2016 ජූනි මාසයේ පැවති එක්සත් ජනපද ඩොලර් මිලියන 775 ට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 554 ක් දක්වා අඩු වී ඇත. කෙසේ වුව ද, 2017 වසරේ පළමු භාගය තුළ සමුච්ඡිත වෙළෙඳ හිඟය, 2016 වසරේ පළමු භාගය තුළ වාර්තා වූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,191 හා සැසඳීමේ දී එක්සත් ජනපද ඩොලර්…

(0)Comments | August 28, 2017 11:46 am

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ගුරුවරුන්ට කොරියාවෙන් පුහුණුවක්

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අධ්‍යාපනය ඉහළ නැංවීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශයත් කොරියානු ජනරජයත් අතර වන අවබෝධතා ගිවිසුම යටතේ 2017 තොරතුරු තාක්ෂණ පුහුණු වැඩසටහන සඳහා කොරියාවේ ග්වැන්ග්ජු මෙ‍ට්‍රොපොලිටන් අධ්‍යාපන දෙපාර්තමේන්තුව (Gwangju Metropolitan) විසින් කරන ලද ඇරයුමක් අනුව, තොරතුරු තාක්ෂණ විෂය භාර ගුරුවරුන් සහ නිලධාරීන් 25දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් සහභාගීවීමට නියමිතය. මෙම පුහුණු වැඩසටහන අද (28) සිට…

(0)Comments | August 28, 2017 10:25 am

දුම්රිය ස්ථාන 100කට මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකක

මහජන බැංකුව මගින් ස්වයං බැංකුකරණ ඒකකයන් දිවයින පුරා දුම්රිය ස්ථාන 100 ක ස්ථාපිත කිරිමේ වැඩපිළිවෙළක් ආරම්භ කොට ඇත. අති නවීනතම තාක්ෂණයෙන් යුත් මෙම ස්වයං බැංකුකරණ ඒකකය, මුදල් තැන්පතු යන්ත‍්‍රයකින් CDM සහ ස්වයංකී‍්‍රය ටෙලර් යන්ත‍්‍රයකින් ATM සමන්විතය. වසරේ දින 365ම, සතියේ දින හත පුරා, දිනයේ පැය 24ම මෙම පහසුකම් ලබාගත හැකිය. දුම්රිය ස්ථාන භාවිතයට ගන්නා දස…

(0)Comments | August 28, 2017 10:20 am

IPL මාධ්‍ය හිමිකම් වෙන්දේසිය සැප්තැම්බර් 4 දා

2018 සිට 2022 දක්වා වසර 5 කත කාලසීමාවක් සඳහා වන IPL ක්‍රිකට් තරඟාවලියේ මාධ්‍ය හිමිකම් පැවරීම වෙනුවෙන් පැවැත්වීමට තිබූ වෙන්දේසිය එළඹෙන සැප්තැම්බර් 4 වන දා පැවැත්වීමට මේ වන විට කටයුතු යොදා ඇති බව ESPNcricinfo පවසයි. ඉන්දියානු මෙන්ම ජාත්‍යන්තර සමාගම් ද ඇතුළුව සමාගම් 24 ක් මේ වන විට මෙම වෙන්දේසිය සඳහා ඉදිරිපත් වන බව දැනුම් දී…

(0)Comments | August 25, 2017 1:36 pm

පිටකොටුවෙන් සෑම අධිවේගී මාර්ගයකටම ප‍්‍රවේශ මාර්ගයක් – චම්පික

සෑම අධිවේගී මාර්ගයකට ම ප‍්‍රවේශ විය හැකි ප‍්‍රධාන ප‍්‍රවාහන මධ්‍යස්ථානය පිටකොටුවේ ඉදිකරන අතර ම වරාය නගරයේ පළවෙනි ඉඩම් වෙන්දේසිය ලබන වසරේදී සිදු කරන බවත් කොළඹ නගරය හා තදාසන්න නගර යා කරමින් සැහැල්ලූ දුම්රිය මාර්ග පද්ධති 7ක් ඉදිරි වසර 5 තුළදී ඉදිකිරීමට සැලසුම් කොට ඇතැයි ද මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පැවසීය….

(0)Comments | August 25, 2017 11:55 am

ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ ප‍්‍රධාන ඔඩෙල් අලෙවිසැලේ වර්ග අඩි 10,000 ක නව පරිශ‍්‍රයක් විවෘත කරයි

සුප‍්‍රකට Aldo සන්නාමය ඇතුළු නවාංග රැසක් හඳුන්වා දෙයි ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම විලාසිතාගාරය වන ඔඩෙල් විසින් ඇලෙක්සැන්ඩ‍්‍රා පෙදෙසේ පිහිටි සිය ප‍්‍රධාන අලෙවි සැලට තවත් වර්ග අඩි 10,000 පරිශ‍්‍රයක් අළුතින් එක් කරමින් පාරිභෝගිකයින්ට තවත් නැවුම් සාප්පු සවාරි අත්දැකීමක් ලබාදී තිබේ. මෙම පරිශ‍්‍රය සැලසුම් කර ඉදිකළේ ජාත්‍යන්තරව කීර්තියට පත්ව තිබෙන ගෘහ නිර්මාණ ශිල්පීය සමාගමක් වන ජර්මනිය පදනම් කරගත්…

(0)Comments | August 25, 2017 10:56 am

නව බදු පනතින් අර්ථසාධක අරමුදලට බලපෑමක් නැහැ

නව ආදායම් බදු පනත් කෙටුම්පත හෙට (25) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවත් එම පනත් කෙටුම්පත මඟින් අර්ථසාධක අරමුදලට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න මහතා පැවසීය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළ අතර සමාජ සාධාරණත්වය ඇති කිරීම සඳහා මෙමඟින් සිදු කරන බව ද ප්‍රකාශ කළේය….

(0)Comments | August 24, 2017 4:16 pm

EPF ශේෂය ඔන්ලයින් බලන්නේ මෙහෙමයි

සේවක අර්ථසාධක අරමුදලෙහි (Employees Provident Fund) ලියාපදිංචි සාමාජිකයින් හට තම ගිණුමේ ශේෂය අන්තර්ජාලය හරහා විමසීමේ පහසුකම සේවක අර්ථසාධක අරමුදල විසින් දැන් ලබා දී තිබේ. මෙම පහසුකම ලබා ගැනීම සඳහා මූලික වශයෙන් ලියාපදිංචි වීමක් අවශ්‍ය කෙරේ. ඒ සඳහා අදාළ අයදුම්පත පුරවා, සාමාජිකයාගේ වත්මන් සේවායෝජකයා විසින් සහතික කිරීම සමඟින් සහ සහතික කරන ලද ජාතික හැඳුනුම්පතේ පිටපතක් සේවක…

(0)Comments | August 24, 2017 12:18 pm

ග්‍රීසියේ ආයෝජනය වැරැද්දක් නම් ලංකාවේ ආයෝජනය කරන සියලුම අය කරන්නේ වැරැද්දක් – හිටපු මහ බැංකු අධිපති කියයි

ග්‍රීක බැඳුම්කර ආයේජන සම්බන්ධයෙන් ලැබී ඇති පැමිණිල්ලකට අනුව ප්‍රකාශයක් දීම සඳහා හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා ඊයේ (24) දිනයේ දී අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ෂන කොමිසම වෙත පැමිණියේය. මෙහිදී හිටපු මහ බැංකු අධිපතිවරයාගෙන් පැය 8කට ආසන්න කාලයක් ප්‍රකාශ සටහන් කර ගෙන තිබේ. ප්‍රකාශ සටහන් කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු මහ…

(0)Comments | August 24, 2017 10:17 am

Smart Class Room ගැන වැඩිදුර පුහුණුවක් ඕස්ට්‍රේලියාවේ දී

Smart Class Room වැඩසටහන ‍තාක්ෂණය අභියෝගයක් නොවන දරුපරපුරක් අනාගත වැඩලෝකයට දායාද කිරීමේ අරමුණින් හඳුන්වා දී ඇති අතර මේ වනවිට පාසල් පද්ධතිය වෙත නියාමන මට්ටමින් මෙය හඳුන්වා දී ඇත. මේ යටතේ, කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර මහාවිද්‍යාලයේ ස්ථාපිත කර ඇති මෙම වැඩසටහනට සමගාමීව එම විදුහලේ විදුහල්පති ඇතුළුව සුහුරු පන්ති කාමර (Smart Class Room) ඉගෙනුම්-ඉගැන්වීම් ක්‍රියාවලියට සම්බන්ධවන ගුරුභවතුන් 7…

(0)Comments | August 24, 2017 9:43 am