Top News

Doing Business 2019 – ශ්‍රී ලංකාව පියවර 11 ක් ඉදිරියට

ලෝක බැංකුව විසින් වාර්ෂිකව ප්‍රකාශයට පත් කරනු ලබන Doing Business index දර්ශකයේ නවතම සංස්කරණය වන “Doing Business 2019″ ට අනුව ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයට පැමිණ තිබේ. මෙය Doing Business 2018 ශ්‍රේණිගත කිරීමේ ශ්‍රී ලංකාව ලබා සිටි 111 වැනි ස්ථානයේ සිට පියවර 11 කින් පෙරමුණට පැමිණීමකි. රටවල් 190 ක් ඇසුරින් සිදුකර ඇති මෙම වර්ගීකරණයට අනුව…

(0)Comments | November 6, 2018 5:10 pm

එමිරේට්ස් ශ‍්‍රී ලංකාවේ ජනප‍්‍රිය සංස්කෘතිය උඩු ගුවනට රැගෙන යයි

සම්මානනීය ice විනෝදාස්වාද පද්ධතියෙහි සිංහල චිත‍්‍රපට 04 ක් සහ සිංහල ගීත නාලිකා 13 ක් අඩි 35,000 ක් ඉහළ ගුවන් ගැබේ වුවත්, තමන්ගේම භාෂාවෙන් චිත‍්‍රපටයක් නැරඹීමට හෝ තමන් වඩාත් ඇලූම් කරන දේශීය ගායන ශිල්පියෙකුගේ ගීතයක් ඇසීමට අවස්ථාව හිමිවෙනවා නම් අපගේ සිතට ඉතාමත් සමීපස්ථ හැඟීමක් එයින් ඇතිවේ. ශ‍්‍රී ලාංකිකයින් ඇතුළු ලොව පුරා සිටින ජාතීන් සිය ගණනකට මෙම…

(0)Comments | November 6, 2018 5:08 pm

සියලු කොටස් ඒකක 30 කින් පසුබසිද්දී දෛනික පිරිවැටුමෙන් 86%කට ජෝන් කීල්ස් වග කියයි

ඊයේ (05) දින කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අවසානයේ දී මිල දර්ශකවල පහළ යාමක් වාර්තා විය. මෙහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 30.12 කින් පහළ ගොස් ඒකක 6,062.09 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශකය ඒකක 17.85 කින් පහළ ගොස් ඒකක 3,190.58 ක් ලෙසින් සටහන් විය. මෙහිදී කැපී පෙනෙන කරුණ වූයේ රුපියල් බිලියන 4.12 ක…

(0)Comments | November 6, 2018 1:41 pm

සතියක දී රුපියල් බිලියන 10.97 ක බැඳුම්කර විදෙස් ආයෝජන ඉවතට

2018 ඔක්තෝබර් 23 සිට ඔක්තෝබර් 31 දක්වා කාලපරිච්ඡේදය තුළ දී රජයේ සුරැකුම්පත් ආයෝජනවල විදේශීය හිමිකාරීත්වය රුපියල් බිලියන 10.97 කින් පහළ ගොස් ඇත. 2018 ඔක්තෝබර් 23 දින විදෙස් ආයෝජකයින් සතු රජයේ සුරැකුම්පත් වටිනාකම රුපියල් බිලියන 232.1 ක් ලෙසින් සටහන වන අතර එය 2018 ඔකතෝබර් 31 වන විට රුපියල් බිලියන 221.13 ක් දක්වා පහත වැටී ඇත. මේ…

(0)Comments | November 6, 2018 11:46 am

අශෝක් පතිරගේ හේමාස් සදර්න් රෝහල රු. මිලියන 450 කට මිල දී ගනී

මෙරට විශාලතම පෞද්ගලික රෝහල් ජාලය වන ආසිරි රෝහල් සමූහය විසින්, හේමාස් සදර්න් රෝහලේ පූර්ණ හිමිකාරීත්වය අත්පත් කර ගෙන තිබේ. මේ බව නිල වශයෙන් තහවුරු කරමින් ආසිරි හොස්පිටල්ස් හෝල්ඩිංග්ස් හා හෝමාස් හෝල්ඩිංග්ස් යන ලැයිස්තුගත සමාගම් විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් ඇත. මෙම ගනුදෙනුව පසුගිය සිකුරාදා (02) සිදුකර තිබේ. මේ සම්බන්ධයෙන් ආසිරි රෝහල් සමූහය කිසා සිටින්නේ…

(0)Comments | November 5, 2018 3:35 pm

ගිය සතියේ රු. බිලියන 3.86 ක ශුද්ධ විදෙස් ආයෝජන කොටස් වෙළෙඳපොළෙන් ඉවතට

පසුගිය 2018 ඔක්තෝබර් 29 සිට නොවැම්බර් 02 දක්වා සතිය තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළෙන් රුපියල් බිලියන 3.86 ක ශුද්ධ විදේශ ගලා යාමක් වාර්තා වේ. සතිය තුළ සමස්ත විදේශීය මිල දී ගැනීම් ප්‍රමාණය රුපියල් බිලියන 2.65 ක් ලෙසින් වාර්තා වන අතර එම කාලපරිච්ඡේදය තුළ දී රුපියල් බිලියන 6.51 ක විදේශීය විකුණුම් ප්‍රමාණයක් වාර්තා වේ. මෙම සතිය…

(0)Comments | November 5, 2018 2:35 pm

ඩොලරය රු. 176 යි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (05) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 172.1612 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 176.0543 ක් ලෙසින් සටහන් විය. පසුගිය සතිය තුළ දී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ විශාල පිරිහීමක් වාර්තා කරමින් ඩොලරයේ විකුණුම් මිල රු. 177 සීමාව ද අභිබවා ගිය නමුත් සිකුරාදා (02)…

(0)Comments | November 5, 2018 12:32 pm

රුපියලේ දැවැන්ත නැගිටීමක්. ඩොලරයේ විකුණුම් මිල රු. 175.82 ක් දක්වා පහළට

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (02) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 171.9317 ක් හා විකුණුම් මිල රු. 175.8240 ක් ලෙසින් සටහන් විය. ඊයේ (02) දිනයේ දී ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් හා විකුණුම් මිල රු. 177.3261 ක් වශයෙන් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එක්සත් ජනපද ඩොලරයක්…

(0)Comments | November 2, 2018 12:53 pm

එවන රට සල්ලි ආදායම් බද්දෙන් නිදහස්. ඉතුරුම් පොළියටත් බදු නැහැ. වෘත්තීය සේවා සඳහා උපරිම බද්ද 14% යි

14% ක සහනදායී ආදායම් බදු අනුපාතය වර්තමානයේදී අදාල වන්නේ කෘෂි කාර්මික කටයුතු වල නිරත සමාගම් වලට පමණි. කෘෂි කාර්මික ව්‍යාපාර වල නියුතු අනෙකුත් පුද්ගලයන්ගේ කෘෂිකාර්මික ආදායම් මත බද්ද පවතින උපරිම අනුපාතය වන 24% සිට  14%දක්වා අඩු කෙරේ. මේ වන විට සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායන් යන කාණ්ඩය යටතේ 14% ක සහනදායී ආදායම් බදු අනුපාතය අදාල…

(0)Comments | November 2, 2018 3:56 am

පරිප්පු, සීනි බදු පහළට

දේශීය ගොවීන් ආරක්ෂා කරන අතරතුර ඉහළ ජීවන වියදම හේතුවෙන් ඇතිවී ඇති පීඩනය සමනය කිරීමට විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද, පරිප්පු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 5 කින් ද, කඩල සඳහා කිලෝග‍්‍රෑමයකට රු.  5 කින්ද, උදු සඳහා කිලෝග‍්‍රෑමයකට රු. 25 කින්ද, අඩු කෙරේ. තිරිඟු ඇට සඳහා පැවති කිලෝග‍්‍රෑමයකට රු. 6ක් වූ තීරුබදු සහනය රු. 9 දක්වා වැඩි කෙරේ. සීනි…

(0)Comments | November 2, 2018 3:28 am