Top News

මිල සූත්‍රයට තිත. පෙට්‍රල්, ඩීසල් පහළට

ප‍්‍රවාහන, කෘෂි කාර්මික හා ධීවර කර්මාන්තයේ යෙදෙන්නන් ඇතුළුව සමාජයේ සියළුම ස්ථර වල පුද්ගලයන්ට බලපාන අධික ඉන්ධන මිල සැලකිල්ලට ගෙන පෙට‍්‍රල් (ඔක්ටේන්  92) ලීටරයක මිල රුපියල් 10 කින්ද, ඔටෝ ඞීසල් ලීටරයක මිල රුපියල් 7 කින් හා ත‍්‍රී රෝද රථ සහ කුඩා කෘෂිකාර්මික යන්ත‍්‍ර සඳහා යොදා ගැනෙන 2T ලිහිසි තෙල් ද ඇතුළුව ලිහිසි තෙල් ලීටරයක මිල රුපියල්…

(0)Comments | November 1, 2018 11:18 pm

කොළඹ කොටස් ඒකක 160 කින් ඉහළට. දින 4 කදී විදේශිකයෝ රු. බිලියන 3.93 ක කොටස් ආයෝජන ඉවත් කර ගනිති

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල මට්ටම් මේ වන විට අඛණ්ඩව ඉහළ යන ප්‍රවණතාවක් වාර්තා කරමින් සිටී. අද (01) දිනය තුළ දීද සියලු කොටස් මිල දර්ශකයේ දැවැන්ත ඉහළ යාමක් වාර්තා වූ අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 6,114.13 ක් ලෙසින් වාර්තා විය. මෙය පෙර දිනයට වඩා ඒකක 160.66 ක ඉහළ යාමකි. මේ අතර මෙම සතියේ මෙතෙක්…

(0)Comments | November 1, 2018 4:55 pm

කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ S&P SL20 දර්ශකයේ විශාලම පිබිදීම අද වාර්තා වෙයි

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ තනි දිනක් තුළ S&P SL20 දර්ශකයේ විශාලම වර්ධනය අද (01) දින වාර්තා විය. මෙහිදී දිනය අවසානයේ දී S&P SL20 දර්ශකය ඒකක 3,221.07 ක් ලෙසින් සටහන් වූ අතර එය පෙර දිනයට වඩා ඒකක 136.99 ක ඉහළ යාමක් වේ. එසේම මෙය 4.44% ක ඉහළ යාමකි. ප්‍රතිශතාත්මකව ගත් කල මෙය, මෙතෙක් ඉතිහාසයේ තින් දිනක්…

(0)Comments | November 1, 2018 4:04 pm

විදෙස් ණය කලට වේලාවට ගෙවීමෙන් ශ්‍රී ලංකාවට නිකැළැල් වාර්තාවක් – මහ බැංකුව

ශ්‍රී ලංකා රජය, 2007 වසරේ සිට ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර නිකුත් කරයි. නිදහස ලැබීමේ සිට මේ දක්වා ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ස්වෛරීත්ව බැඳුම්කර ද ඇතුලත් වන්නා වූ තම ණය වගකීම් කලට වේලාවට සේවාකරණය කිරීම මගින් නිකැළැල් වාර්තාවක් පවත්වාගෙන ඇත. 2014 වසරේ ජනවාරි හා අප්‍රේල් යන මාසවලදී නිකුත් කරන ලද පිළිවෙළින් ඇ.එ.ජ. ඩොලර් මිලියන 1,000 ක්…

(0)Comments | November 1, 2018 2:19 pm

කොටස් වෙළෙඳපොළේ දැවැන්ත වර්ධනයක්. සියලු කොටස් 6,000 පසුකරයි

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද (01) දිනය තුළ දැවැන්ත වර්ධනයක් මේ දක්වා වාර්තා කර සිටී. අද මධ්‍යහ්නය පසු වී සුළු මොහොතකට පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 121 කින් හා S&P SL 20 දර්ශකය ඒකක 125 කින් ඉහළ ගොස් තිබෙනු දක්නට ලැබුණි. මෙය පෙර දිනයට සාපේක්ෂව සියලු කොටස් මිල දර්ශකයේ 2% ක වර්ධනයක් හා…

(0)Comments | November 1, 2018 12:21 pm

ඩොලරයට ගෙවිය යුතු මිල රු. 177 අභිබවයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව අද (01) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4281 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල රු. 177.3261 ක් ලෙසින් සටහන් විය. ඩොලරයක විකුණුම් මිල රුපියල් 177 සීමාව අභිබවා ගිය පළමු අවස්ථාව මෙය වේ. මේ වන විට 2018 වසරේ මේ දක්වා කාලය තුළ දී එක්සත් ජනපද ඩොලරය හමුවේ ශ්‍රී…

(0)Comments | November 1, 2018 11:55 am

අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීමෙන් විය හැකි අහිතකර ප්‍රතිවිපාක ගැන මහ බැංකුව මෙසේ කියයි

අත්‍යාවශ්‍ය ව්‍යූහාත්මක ප්‍රතිසංස්කරණ ප්‍රමාද කිරීම, දේශීය හා විදේශීය අහිතකර බලපෑම සඳහා ආර්ථිකය වැඩි වශයෙන් නිරාවරණය වීම තුළින් ශ්‍රී ලංකාව කලාපීය රටවල් අතර තවදුරටත් පසුගාමී ආර්ථිකයක් බවට පත් වීමට පමණක් හේතු වන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ…

(0)Comments | November 1, 2018 11:46 am

මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශ ලේකම්වරයා වැඩ භාර ගනියි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මුදල් හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ මහා භාණ්ඩාගාරයේ ලේකම්වරයා වශයෙන් පත් කරනු ලැබ ඇති භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු වූ එස්.ආර්. ආටිගල මහතා අද (31) සිය ධුරයේ වැඩ භාර ගත්තේ ය. මහ බැංකුවේ විධායක නිලධාරියකු වන ආටිගල මහතා මහ බැංකුවෙන් නිදහස් වී වසර දහයකට අධික කාලයක් තිස්සේ මහා භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම්වරයකු…

(0)Comments | October 31, 2018 5:31 pm

භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය ලංසු පිළිනොගෙන අවසන් කෙරේ

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (31) කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී කිසිදු ලංසුවක් භාර නොගැනීමට තීරණය වී ඇත. අද වෙන්දේසිය සඳහා රුපියල් මිලියන 13,000 ක භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් ඉදිරිපත් කර තිබුණු අතර එය දින 91 පරිණත කාලයෙන් යුතු රුපියල් මිලියන 3,000 ක බිල්පත් ප්‍රමාණයකින් හා  දින 364 පරිණත කාලයෙන් යුතු…

(0)Comments | October 31, 2018 3:48 pm

මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිය අර්ධ වාර්ෂික ප්‍රකාශනය වන “මෑතකාලීන ආර්ථික ප්‍රවණතා: 2018 සුවිශේෂ සිදුවීම් සහ 2019 අපේක්ෂාවන්” ඊයේ (30) දින එළි දක්වන ලදී. මෙම ප්‍රකාශනයේ අන්තර්ගත වන පරිදි 2018 වසරේ ශ්‍රී ලංකා ආර්ථිකයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ සාරාංශයක් පහත දැක්වේ. ශ්‍රී ලංකා ආර්ථිකය, ගෝලීය වෙළෙඳපොළ තුළ සිදු වන වෙනස්වීම් හේතුවෙන් ඇති වූ නව අභියෝගවලට මුහුණ…

(0)Comments | October 31, 2018 2:11 pm