Top News

කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් රැසක් දිවයින පුරා

කොළඹ කොටස් හුවමාරුව (CSE) විසින් සංවිධානය කරනු ලබන කොටස් වෙළෙඳපොළ හඳුන්වාදීමේ වැඩසටහන් අනුරාධපුර, රත්නපුර, කුරුණෑගල, කොළඹ සහ අම්බලන්තොට යන ශාඛාවන්හිදී පැවැත්වීමට නියමිතය. අයකිරීමකින් තොරව පැවැත්වෙන මෙම අධ්‍යාපනික වැඩසටහන් තුලින් කොටස් වෙළෙඳපොළ සහ ගනුදෙනු කිරීම පිළිබඳව අවබෝධයක් ලබා ගත හැක. මීට අමතරව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසන් සභාව සහ කොළඹ කොටස් හුවමාරුව, “කොටස් වෙළෙඳපොළ නගරයෙන්…

(0)Comments | August 23, 2017 2:44 pm

10% ක බෝනස් ඩේටා දෙන්න දුරකතන සමාගම් එකඟවෙයි

එළඹෙන සැප්තැම්බර් 01 වනදා සිට දත්ත මත පනවා තිබූ දුරකතන බදු ඉවත් කරනු ලබන බව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පසුගිය දා ප්‍රකාශ කර සිටියේය. ඒ අනුව ශ්‍රී ලංකාව තුළ බලපත්‍රලාභී විදුලිසංදේශ මෙහෙයුම්කරුවන් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙය මෙරට විදුලිසංදේශ කර්මාන්තය වෙනුවෙන් රජය විසින් ගනු ලැබූ වැදගත් තීරණයක් බවයි. රජයේ මෙම තීරණයත් සමඟම…

(0)Comments | August 23, 2017 12:53 pm

SIM කාඩ් නිසි පරිදි ලියාපදිංචියට රජයෙන් පියවර

ජංගම දූරකථන සිම් (SIM) කාඩ්පත් ලබා දීමේදී ඒවායේ අයිතිකරුගේ නිවැරදි විස්තර ඇතුළත් අවශ්‍ය ලියකියවිලි රහිතව ලබා දෙනු ලැබූ සක්‍රීය සබඳතා විශාල ප්‍රමාණයක් වර්තමානයේ ජංගම දුරකථන සේවා සපයන සමාගම් යටතේ ජාලගතව පවතින බව නිරීක්ෂණය වී ඇති බව රජය කියයි. මෙහිදී වැඩිදුරටත් රජය අවධාරණය කර සිටින්නේ ජංගම දූරකථන භාවිත කරමින් සිදු කරනු ලබන විවිධ අපරාධ හා වංචනික…

(0)Comments | August 23, 2017 11:32 am

කළුතරට නව වෙළෙඳ කලාපයක් – අගමැති

තායි රජයේ විශාල සමාගමක් විසින් කළුතර ප්‍රදේශයේ වෙළඳ කලාපයක් ඇතිකිරීමට අක්කර 700 – 800 පමණ ඉඩම් ප්‍රමාණයක් ඉල්ලා ඇතැයි ද ඒ හරහා ආසියාවේ තිබෙන විශාල ම කර්මාන්ත ශාලා එම ස්ථානයට රැගෙන ඒම ඔවුන්ගේ අරමුණ යැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) ඇල්පිටිය මහජන ක්‍රීඩාංගණයේ පැවති ඉඩම් හිමිකම්…

(0)Comments | August 23, 2017 10:46 am

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට

රක්ෂණ කර්මාන්තය විධිමත් කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත අද (22) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි. ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාළ පනත් කෙටුම්පත ඉදිරිපත් කළේ ය.

(0)Comments | August 22, 2017 2:49 pm

සිගරට් මිල වැඩිවුණාම හොර සිගරට් වැඩිවෙලා – දුම්කොළ සමාගම කියයි

2017 වසරේ පළමු භාගය තුළ දී මෙරට නීතිය ක්‍රියාත්මක කරනු ලබන ආයතන විසින් නීතිවිරෝධී දුම්වැටි සම්බන්ධ අත්අඩංගුවට ගැනීම් 1,190 ක් සිදු කර ඇති බවත් එහිදී නීතිවිරෝධී අයුරින් මෙරටට ගෙන්වන ලද දුම්වැටි මිලියන 40 ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බවත් ලංකා දුම්කොළ සමාගම සිය 2017 ජූනි 30 දිනෙන් අවසන් කාර්තුව වෙනුවෙන් අදාළ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත්කරමින්…

(0)Comments | August 22, 2017 2:19 pm

උද්ධමනය සුළු වශයෙන් ඉහළ යයි

ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ විචලනය මගින් මනිනු ලබන උද්ධමනය, ලක්ෂ්‍යමය පදනම මත 2017 ජූලි මාසයේ දී පසුගිය මාසයේ පැවති සියයට 6.3 හි නොවෙනස්ව පැවතුණි. 2017 ජූලි මස ලක්ෂ්‍යමය උද්ධමනය කෙරෙහි ආහාර කාණ්ඩය මෙන්ම ආහාර නොවන කාණ්ඩයද දායක විය. වාර්ෂික සාමාන්‍ය පදනම මත මනිනු ලබන ජාතික පාරිභෝගික මිල…

(0)Comments | August 22, 2017 12:10 pm

මහ බැංකුවට නව නියෝජ්‍ය අධිපතිවරයෙක්

මුදල් මණ්ඩලය විසින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අනුමැතිය සහිත ව ශ්‍රී ලංකා මහ බැංකුවේ නව නියෝජ්‍ය අධිපති වශයෙන් සී.ජේ.සී. සිරිවර්ධන මහතා පත් කොට ඇත. සී.ජේ.සී සිරිවර්ධන මහතා නියෝජ්‍ය අධිපති ධුරයට පත්වීමට ප්‍රථම ශ්‍රී ලංකා මහ බැංකුවේ ම සහකාර අධිපතිවරයෙකු වශයෙන් කටයුතු කොට ඇති ඒ මහතා මහ බැංකුවෙහි වසර 31කට අධික සේවා කාලයක්…

(0)Comments | August 22, 2017 11:03 am

ආදායම ලක්ෂ 12 ට අඩුනම් ආදායම් බදු නැහැ – මුදල් ඇමති කියයි

රට තුළ රුපියල් ලක්ෂ 12 ට වඩා අඩු ආදායමක් ලබන පුද්ගලයින් ආදායම් බදුවලින් බැහැර කරන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පැවසීය. අද (21) දින මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ නව ‍දේශීය ආදායම් පනත එළඹෙන සිකුරාදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවයි. මෙහිදී අමාත්‍යවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.   මේ සමස්ත රටේ වියදම දරන්නේ 80%…

(0)Comments | August 21, 2017 9:42 pm

තායිලන්තයේ ‘රොජානා‘ මිල්ලනියට එයි

BOI සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තබයි ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය, තායිලන්තයේ ‘රොජානා‘ කර්මාන්ත උද්‍යාන සමඟ අතර අද (21) දිනයේ දී අවබෝධතා ගිවිසුමකට අත්සන් තබන ලදී. මෙම ගිවිසුමට අනුව රොජානා කර්මාන්ත උද්‍යාන සමාගම විසින් විශේෂිත කර්මාන්ත කලාපයක් ඉදිකිරීමට නියමිතය. මෙම කලාපයේ ඉදිකිරීම්, පවත්වාගෙන යාම සහ ආයෝජන ප්‍රවර්ධනය ‘රොජානා‘ සමාගම විසින් සිදුකරනු ලැබේ. මෙම ගිවිසුම සඳහා ආයෝජන…

(0)Comments | August 21, 2017 12:40 pm