Top News

බැඳුම්කර කොමිසම සතියකට කල් යයි

භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳ පරික්ෂා කිරීමේ හා විමර්ශනය කිරීමේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ ඉදරි සාක්ෂි විමසීම් සතියකින් කල් දැමීමට අද (17) දින තීරණය කරන ලදී. ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ දප්පුල ද ලිවේරා මහතා කළ ඉල්ලීමකට අනුව කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරි මහතා කොමිසමේ කටයුතු මේ අනුව සතියකින් කල් තබා ඇත….

(0)Comments | August 17, 2017 4:16 pm

මෝටර් සයිකල් බද්ද 90% කින් පහළට

එංජින් ධාරිතාව 150CC ට අඩු මෝටර් සයිකල් සඳහා පනවා තිබූ බද්ද සියයට 90 කින් අඩු කරනු ලබන බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. අද (17) පැවති විශේෂ මාධ්‍ය හමුවක දී අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය. මේ අතර මිනි ට්‍රක් සහ සිංගල් කැබ් රථ සඳහා වන බද්ද රුපියල් තුන් ලක්ෂයකින් පහත දමන බවද…

(0)Comments | August 17, 2017 3:50 pm

ජාතික ගෙවීම් වේදිකාව – මහ බැංකුව මෙසේ කියයි

මේ වන විට ජාතික ගෙවීම් වේදිකාව (National Payment Platform) සම්බන්ධයෙන් මතු වී ඇති තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ගෙවීම් සහ පියවීම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති මෙම නිවේදනය මගින් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) හා Total Pay ආයතනය පිළිබඳව පළ වී ඇති තොරතුරු සම්බන්ධයෙන්…

(0)Comments | August 17, 2017 10:47 am

සුඛෝපභෝගී මෝටර් රථ හිඟ බදු මුදල රුපියල් මිලියන 350 ඉක්මවයි. ගෙවීමට සහන කාලයක්

1995 අංක 16 දරන මුදල් පනතට අනුව, ‘සුඛෝපභෝගී වාහන’ (සිලින්ඩර් ධාරිතාව 2500 ඉක්මවන ඩීසල් මෝටර් කාර් සහ සිලින්ඩර් ධාරිතාව 2000 ඉක්මවන පෙට්‍රල් මෝටර් කාර්), ‘අර්ධ සුඛෝපභෝගී වාහන’ (සිලින්ඩර් ධාරිතාව 2201 සිට 2500 දක්වා වන ඩීසල් මෝටර් කාර්, සිලින්ඩර් ධාරිතාව 2200 ඉක්මවන ඩීසල් ජීප් රථ, සිලින්ඩර් ධාරිතාව 1801 සිට 2000 දක්වා වන පෙට්‍රල් කාර් සහ සිලින්ඩර්…

(0)Comments | August 17, 2017 10:31 am

අද වෙන්දේසියේ දී බිල්පත් පොළී නගී

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද (16) දිනයේ දී කැඳවා තිබූ භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතයන් හි ඉහළ යාමක් වාර්තා වී තිබේ. මෙහිදී දින 182 හා දින 364 යන පරිණත කාලවලින් යුත් භාණ්ඩාගාර බිල්පත් සඳහා වන බර තබන ලද (බදු අඩු කිරීමෙන් පසු) සාමාන්‍ය වාර්ෂික ඵලදා අනුපාතික පිළිවෙලින් 9.02%…

(0)Comments | August 16, 2017 5:46 pm

“NSB i Saver” හඳුන්වාදීම ජනපති ප‍්‍රධානත්වයෙන්

ශ්‍රී ලාංකික ජනතාවගේ ඉතිරිකිරීමේ පුරුද්ද තවදුරටත් වර්ධනය කිරීමේ අරමුණින් සහ එය නව තාක්ෂණය සමග මුසු කරමින් ජාතික ඉතිරි කිරීමේ බැංකුව සහ ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ආයතනය එක්ව නිර්මාණය කරන ලද “NSB i Saver” සේවාව දියත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (16) පෙරවරුවේ කොළඹ ජාතික ඉතිරිකිරීමේ බැංකු ප‍්‍රධාන ශාඛා පරිශ‍්‍රයේදී සිදු විය. “NSB i…

(0)Comments | August 16, 2017 5:05 pm

Elevated Highway වරාය ප්‍රවේශ මහාමාර්ග ව්‍යාපෘතිය ලබන වසරේ දී ඇරඹේ

යෝජිත වරාය ප්‍රවේශ මාර්ග ව්‍යාපෘතිය 2018 පෙබරවාරි මාසයේදී ආරම්භ කිරීමට නියමිත අතර, ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් ගොඩනැඟිලි හා පහසුකම් පිහිටි කොටස හරහා එම ප්‍රවේශ මාර්ගය ඉදි කිරීමේ කටයුතු 2018 දෙසැම්බර් මාසයේදී ආරම්භ කිරීමට සැලසුම් කර ඇත. මෙම ව්‍යාපෘතිය හේතුවෙන් ඉවත් කිරීමට සිදුවන ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු ගොඩනැඟිලි වෙනුවට මහල් දහ හතකින් යුත් නව…

(0)Comments | August 16, 2017 4:58 pm

Suzuki, Datsun redi Go සහ Renault KWID මිල පහළට

වෙළෙඳපොළේ මේ වන විට 800CC කාණ්ඩයේ මෝටර් රථ මිල ගණන් හි පහළ යාමක් වාර්තා වී තිබේ. මෙම කාණ්ඩයේ මෝටර් රථ වර්ග කිහිපයකම මෙරට අලෙවි නියෝජිතයා වන Associated Motorways (Private) Ltd හි මූල්‍ය හස්තය වන AMW Capital Leasing And Finance PLC සිය සමාජ ජාල ප්‍රචාරණ මාර්ග හරහා ප්‍රසිද්ධියට පත් කර ඇත්තේ Suzuki, Datsun, Renault යනා දී තම සමාගම හරහා…

(0)Comments | August 16, 2017 4:06 pm

‘Foreigners Only’ ඉවත් කෙරෙන ලකුණු..

දකුණු වෙරළ තීරයේ ඇති ඇතැම් හෝටල් සහ අවන්හල් ‘Foreigners Only‘ (විදේශිකයින්ට පමණයි) යනුවෙන් ප්‍රදර්ශනය කර ඇති පුවරු ඉවත් කිරීමට කටයුතු යොදන බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතා පවසයි. “දකුණු වෙරළ තීරයේ හෝටල් කර්මාන්තයේ යෙදෙන ඇතැම් ව්‍යාපාරිකයින් සිය පරිශ්‍ර ඉදිරිපිට ‘Foreigners Only’ පුවරු ප්‍රදර්ශනය කර ඇති බවට වාර්තා වෙලා තිබෙනවා. ඔවුන් දේශීය…

(0)Comments | August 16, 2017 2:30 pm

දෙවන කාර්තුවේ ඉහළ වර්ධනය සමඟින් කොමර්ෂල් බැංකුව තවත් ශක්තිමත් වෙයි

කොමර්ෂල් බැංකුව විසින් 2017 වසරේ දෙවන කාර්තුවේදී ලබාගත් ඉහළ වර්ධනයත් සමග 2017 ජුනි 30 වනදායින් අවසන් වන මාස හයක කාලය තුළදී ඉතාමත් ශක්තිමත් මූල්‍ය කාර්ය සාධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම හා විශාලතම  වාණිජ බැංකුව වන කොමර්ෂල් බැංකුව විසින් මේ වසරේ මුල් මාස හය තුළදී අගය එකතු කිරීමේ බදු (VAT) සහ  ජාතිය…

(0)Comments | August 16, 2017 1:54 pm