Top News

මෙරට නිර්මාණකරුවන්ට ශ්‍රී ලංකාව තුළදීම YouTube හරහා මුදල් ඉපයීමේ අවස්ථාව උදා වූ වගයි

ශ්‍රී ලංකාව පුරා විසිරී සිටින නිර්මාණශීලි අදහස්වලින් පිරිපුන් නිර්මාණකරුවන් හට ශ්‍රී ලංකාව තුළ දීම සිය නිර්මාණ සඳහා නිසි මිලක් ශ්‍රී ලාංකේය සමාගමක් හරහා උපයමින් වෘත්තීයමය අවස්ථාවක් ලෙසින් ඉදිරියට යාමේ අවස්ථාව දැන් උදා වී තිබේ. මීට පෙර මෙරට නිර්මාණකරුවන්හට YouTube හරහා ශ්‍රී ලංකාව තුළ දීම මුදල් ඉපයීම ඉතා දුෂ්කර කර්තව්‍යයක් වුවත් මෙතෙක් ශ්‍රී ලංකාවට නොතිබුණු YouTube…

(0)Comments | August 1, 2018 9:37 am

සීනි බද්ද, සිසිල් බීම අලෙවිය පහළ දමයි

2017 නොවැම්බර් මාසයේ දී හඳුන්වා දෙන ලද ‘සීනි බද්ද‘ හේතුවෙන් මේ වන විට සිසිල් බීම නිෂ්පාදනයේ නිරත සමාගම් ගණනාවකම ලාභදායීත්වය සීඝ්‍රයෙන් පහළ ගොස් ඇති බව අනාවරණය වී තිබේ. මෙරට ලැයිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් හි පාරිභෝගික ආහාර අංශයේ පසුගිය කාර්තුවේ මූල්‍ය වාර්තා පිරික්සීමේ දී මේ බව මනාව තහවුරු වේ. 2018 ජූනි 30…

(0)Comments | July 31, 2018 4:57 pm

රු. බිලියන 12.5 ක ආයෝජනයකින් දම්රෝ Marino Mall විවෘත වෙයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සමාගම් සමූහයක් වන දම්රෝ හි නවතම Marino Mall සුපිරි සාප්පු සංකීර්ණය ඊයේ (30) කොල්ලුපිටියේ දී විවෘත කෙරිණි. මේ සඳහා දම්රෝ සමූහයේ නියෝජ්‍ය සභාපති ලහිරු රාමනායක, සැම්සුන්ග් ශ්‍රී ලංකා කළමනාකරණ අධ්‍යක්ෂ Hanbae Park සහ හැටන් නැෂනල් බැංකුවේ කළමනාකරණ අධ්‍යක්ෂ ජොනතන් අලස් මහත්වරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් එක්වී සිටියහ. කොළඹ 03 කොල්ලුපිටිය හා බම්බලපිටිය අතර…

(0)Comments | July 31, 2018 3:51 pm

මෝටර්රථ – ආනයන වියදම ඉහළ යද්දී සමාගම්වල ලාභ පහළ වැටෙයි

මෙරට ලැයිස්තුගත මෝටර් රථ අලෙවි සමාගක් වන යුනයිටඩ් මෝටර්ස් ලංකා පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට ප්‍රකාශයට පත් කර තිබේ. විගණනය නොකරන ලද අදාළ ප්‍රතිඵලවලට අනුව යුනයිටඩ් මෝටර්ස් සමූහයේ 2018 ජූනි 30 න් අවසන් කාර්තුවේ බදු ගෙවීමෙන් පසු ලාභය 17.3% කින් පහළ ගොස් තිබේ. 2017 ජූනි…

(0)Comments | July 31, 2018 1:42 pm

සංචාරක හිතවාදී ටුක් ටුක් හඳුන්වා දෙයි- ත්‍රී රෝද රථවලට Wifi සහ මාර්ග සිතියම් පහසුකම්

සංචාරක හිතැති ත්‍රිරෝද රථ ප්‍රචලිත කිරීමේ අරමුණෙන් එම රථවලට Wifi සහ මාර්ග සිතියම් ඇතුළු නවීන පහසුකම් ලබා ගැනීම සඳහා පොලී රහිත ණය මුදලක් ලබා දීමට පියවර ගන්නා බව මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි. මීට අමතරව දැනට පවතින ඉන්ධන රථයෙන් ඉලෙක්ට්‍රික් ත්‍රීරෝද රථ වෙත මාරු වන රියදුරු මහතුන් වෙනුවෙන් ද විශේෂ සහන ලබා දෙන බව   අමාත්‍ය මංගල…

(0)Comments | July 31, 2018 7:12 am

ශ්‍රීලංකන් ගුවන් සමාගම එයාර්බස් නියෝ ගුවන් යානා අත්පත් කර ගැනීම සම්පූර්ණ කරයි

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ප්‍රතිඇණිගත කිරීමේ වැඩපිළිවෙල යටතේ ගෙන්වනු ලැබූ නවතම හා අවසන් A321 ගුවන් යානාව ජූලි මස 29 වන දින කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත සම්ප්‍රාප්ත විය. 2018 ජූලි මස 29 දින හැම්බර්ග් නුවර සිට අබුඩාබි හරහා මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ලඟා විය. නව ගුවන්…

(0)Comments | July 30, 2018 5:04 pm

කුලියාපිටියට නෑවිත් රුවන්ඩා ගිය වොක්ස්වැගන්

යුරෝපයේ විශාලතම මෝටර් රථ නිෂ්පාදකයා වන වොක්ස්වැගන්, සිය නවතම මෝටර් රථ නිෂ්පාදන කර්මාන්ත ශාලාව පසුගිය ජූනි 27 වැනි දා රුවන්ඩා වේ කිගාලි අගනුවර ආරම්භ කරන ලදී. ඇමරිකානු ඩොලර් මිලියන 20 ක ආයෝජන ව්‍යාපෘතියක් වන මෙමගින් නව රැකියා 1,000 ක් බිහි වන බව සඳහන් වේ. ආරම්භයේ දී මෙම කර්මාන්තශාලාවෙන් Volkswagen Polo මෝටර් රථ 5,000 ක් වාර්ෂිකව…

(0)Comments | July 30, 2018 3:31 pm

ඇන්ගෝලා ජාතික ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමට නායකත්වය දුන් විපුල ගුණතිලක, ශ්‍රීලංකන් සමූහ ප්‍රධාන මෙහෙයුම් හා මූල්‍ය නිලධාරී ලෙස පත්කෙරේ

ශ්‍රීලංකන් ගුවන් සේවයේ සමූහ ප්‍රධාන මෙහෙයුම් සහ මූල්‍ය නිලධාරි වශයෙන් විපුල ගුණතිලක මහතා 2018 අගෝස්තු 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පත්කර තිබේ. ගුණතිලක මහතා සභාපතිවරයා සහ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත වාර්තා කරනු ලබන අතර ගුවන් සමාගමේ සමස්ත කළමනාකරණය සඳහා වගකිව යුතු වේ. ශ්‍රීලංකන් ගුවන් සමාගමට සම්බන්ධ වීමට පෙර විපුල ගුණතිලක මහතා TAAG Angola එයාර්ලයින්ස්…

(0)Comments | July 30, 2018 3:29 pm

ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් බදු පසු ලාභය 26% කින් පහතට

වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණයෙන් කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැසිස්තුගත විශාලතම සමාගම් සමූහය වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 2018 ජූනි 30 න් අවසන් කාර්තුව සඳහා වන මූල්‍ය ප්‍රතිඵල මේ වන විට නිකුත් කර තිබේ. මෙය 2018/19 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවේ ප්‍රතිඵල වේ. මෙම ප්‍රතිඵලවලට අනුව සමාගමේ ආදායම රුපියල් බිලියන 26.82 සිට රු. බිලියන 30.16 ක් දක්වා 12% කින්…

(0)Comments | July 30, 2018 11:34 am

රු.180,000ක වැටුපකට 10 කට ජපානයේ රැකියා වරම්. තවත් 210 ක් පුහුණු කෙරේ

ජපානයේ සීමාවාසීක රැකියා පුහුණුව සදහා පිටත්වන පුහුණුලාභීන් 10ක් සදහා අවශ්‍ය ගුවන් ටිකට්පත් ඊයේ දින විදුලි සංදේශ, ඩිජිටල් යටිතල පහසුකම් හා විදේශ රැකියා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා අතින් ප්‍රදානය කරන ලදී. මෙම පිරිස ජපානයේ පුහුණුව සදහා පිටත්වූ දෙවන කණ්ඩායම වන අතර මේ පිරිසට කෘෂි අංශයේ රැකියා පුහුණුව සදහා කාන්තාවන් තිදෙනෙකුද, ඉදිකිරීම් ක්ෂේත්‍රයේ රැකියා පුහුණුව සදහා පිරිමි…

(0)Comments | July 30, 2018 10:02 am