Top News

ෆේස්බුක් මැසෙන්ජර් ඇණහිටී

අද (05) දිනයේ දී ලොව පුරා රටවල් රැසක ෆේස්බුක් මැසෙන්ජර් සේවාව ඇණහිට ඇති බව වාර්තා වේ. මේ වන විට එක්සත් රාජධානිය, ඇමරිකා එක්සත් ජනපදය, ඕස්ට්‍රේලියාව, ජපානය මෙන්ම සවස් කාලයේ දී ශ්‍රී ලංකාවේ දීද ෆේස්බුක් මැසෙන්ජර් වෙත පිවිසීමේ හැකියාව අවහිර වී තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මෙම සතිය තුළ මෙවැනි බිඳ වැටීමක් වාර්තා වූ දෙවැනි අවස්ථාව…

(0)Comments | December 5, 2017 6:17 pm

CIFL තැන්පත් මුදල් පිල්ලි ගැසූවන්ට මහ බැංකුවෙන් නඩු

2011 අංක 42 දරන මුදල් ව්‍යාපාර පනත යටතේ මුසදල් ව්‍යාපාර කටයුතු කර ගෙන යාම සඳහා සෙන්ට්‍රල් ඉන්වෙස්ට්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී ආයතනය වෙත ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කිරීමේ නිවේදනයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් 2017 නොවැම්බර් 06 වන දින තීරණය කරන ලදී. ආයතනයේ දුර්වල කළමානකරණය සහ කළමනාකාරීත්වය විසින් සිදුකළ අක්‍රමත් ගනුදෙනු…

(0)Comments | December 5, 2017 5:00 pm

ලොව ප්‍රථම ලැම්බෝගිනි SUV රථය එළි දකී

ලැම්බෝගිනි පවුලේ පළමු SUV රථය ඊයේ (04) දී එළි දුටුවේය. Urus නමින් හඳුන්වන මෙම සුපිරි SUV රථය, එය නිෂ්පාදනය කරන ලද ඉතාලියේ ප්‍රධාන කර්මාන්ත ශාලා පරිශ්‍රයේදී මෙලෙස දියත් කර තිබේ. ඉහළ සුඛෝපභෝගී පංතිය වෙනුවෙන් නිර්මාණය කරන ලද රථයක් වන මෙහි මිල බදු රහිතව ඇමරිකානු ඩොලර් දෙලක්ෂය ඉක්මවනු ඇත. අශ්වබල 650 ක 4.0 litre V8 twin-turbo…

(0)Comments | December 5, 2017 4:12 pm

කිලෝමීටර 400 ක් යා හැකි අලුත්ම නිසාන් ලීෆ් කාරය ලක්ෂ 70 ක් වෙනවා

2018 අයවැය සඳහා වාහන ආනයනකරුවන් ඉදිරිපත් කළ යෝජනාවලින් 75% ක් පමණ රජය ඉටු කර ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ මහතා පැවසීය. අද දෙරණ Biz 24×7 ව්‍යාපාරික කතාබහ හා එක් වෙමින් ඔහු මේ බව පැවසූ අතර ඒකක බදු හරහා වාහන සඳහා බදු අයකිරීම සරල ක්‍රමවේදයක් බව ද ඔහු මෙහිදී කියා සිටියේය….

(0)Comments | December 5, 2017 1:38 pm

මූලික ගෙවීමකින් තොරව LED බල්බ කෝටියක් ලබා දීමේ වැඩපිළිවෙලක්

ඉදිරිකාලයේ LED බල්බ කෝටියක් මූලික ගෙවීමෙන් තොරව ලබාදීමට කටයුතු කරනු ලබන බව විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා කියා සිටී. අද (05) දින විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.

(0)Comments | December 5, 2017 1:20 pm

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් – ලෝකයේ අනාගතය සූර්ය බලයයි

පුනරීන් හී සූර්ය බලය හා සුළං බලය සහිත බලශක්ති උද්‍යානයක් පිහිටුවීමට බලාපොරොත්තු වන බවත් ලෝකයේ අනාගතය සූර්ය බලය බවත් විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පවසයි. විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ වැයශීර්ෂ විවාදයේ දී අඳහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා අද (5) පාර්ලිමේන්තුවේ දී මෙසේ පැවසීය. මෙය සතුටුදායක අයවැයක්. අයවැය සමඟ සුබ ආරංචියක් ලැබෙනවා….

(0)Comments | December 5, 2017 12:25 pm

රුපියල් බිලියන 1.2 ක LVL Energy Fund මූලික කොටස් නිකුතුව ඇරඹෙයි

2015 වසරෙන් පසු ශ‍්‍රී ලංකාව තුළ සිදුකරනු ලබන දැවැන්තම කොටස් නිකුතුව ප‍්‍රමුඛතම බලශක්ති සමාගමක් සහ Lanka Ventures හි අනුබද්ධිත සමාගමක් වන LVL Energy Fund Limited විසින් රුපියල් බිලියන 1.2ක වටිනා මූලික කොටස් නිකුතුව (Initial Public Offering – IPO) පසුගියදා ප‍්‍රකාශයට පත්කරන ලදී. මෙම මූලික කොටස් නිකුතුවේ ප‍්‍රධාන අරමුණ ලෙස සමාගම පෙන්වා දෙන්නේ, තිරසර බලශක්ති ක්ෂේත‍්‍රය…

(0)Comments | December 5, 2017 10:43 am

විදුලි බල, ධීවර සහ ඛනිජ තෙල් වැයශීර්ෂ විවාදයට

විසර්ජන පනත් කෙටුම්පත 2018 විවාදයේ විසිවැනි වෙන් කළ දිනය (05) අදයි. විවාදය පැවැත්වෙන අද අමාත්‍යාංශ තුනක් යටතේ වැයශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය. ඒ අනුව, විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය, ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැයශීර්ෂ විවාදයට ගැනේ.

(0)Comments | December 5, 2017 9:14 am

පීපල්ස් ලීසිං බංග්ලාදේශයේ මූල්‍ය සමාගමක බලය අල්ලයි

බංග්ලාදේශයේ 1993 දරණ මූල්‍ය ආයතන පනත අනුව සංස්ථාගත කර ඇති සමාගමක් වන Alliance Leasing and Finance Company Limited හි 51% ක, බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට ශ්‍රී ලංකාවේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී සමත්වී තිබේ. මේ අනුව Alliance Leasing and Finance Company Limited හි කොටස් මිලියන 51 ක හිමිකාරීත්වය පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී…

(0)Comments | December 4, 2017 5:56 pm

මෙරට දූෂණය අඩුවන බලාපොරොත්තු යළිත් කඩා වැටේ

ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity) 2017 අගෝස්තු මාසය ශ්‍රී ලංකාවේ සියළුම දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි 2017 අගෝස්තු මාසයේදී තෝරාගත් 400 දෙනෙකුගෙන් යුතු කාන්තා සහ පිරිමි අහඹු නියදියක් භාවිතා කරමින් ඉදිරි මාස 12 තුළ ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් පිළිබඳව සිදුකළ මුහුණට මුහුණ සමීක්ෂණයක තොරතුරු මෙම ආර්ථික අපේක්ෂාව (Perceived Economic Opportunity– PEO) මගින් ඉදිරිපත් කෙරේ. රැකියාවේ තත්ත්වය සහ…

(0)Comments | December 4, 2017 2:22 pm