Top News

රිචඩ් පීරිස් ණයකර නිකුතුවට කොළ එළිය

රිචඩ් පීරිස් සමාගම විසින් නිකුත් කිරීමට යන ණයකර කොළඹ කොටස් වෙළඳ පොළේ ලයිස්තුගත කිරීම සඳහා අනුමැතිය හිමිවේ. මේ අනුව, සමාගම විසින් එකක් රුපියල් 100 ක් වන ශ්‍රේණිගත කළ ඇප රහිත නිදහස් කල හැකි ණයකර (Rated Unsecured Redeemable Debentures) මිලියන 30 ක් නිකුත් කරන අතර නිකුතුවට අධි ඉල්ලුමක් ඇති වුවහොත් නිකුත් කරන ණයකර ප්‍රමාණය තවත් මිලියන…

(0)Comments | April 16, 2014 10:05 am

ඇමරිකා-ශ්‍රී ලංකා අපනයන බැම්ම ඉදිරියටම

ශ්‍රී ලංකාවට මානව හිමිකම් බලපෑම් එල්ල කරන ප්‍රධානතම රටවන ඇමරිකාව ශ්‍රී ලංකාවේ අපනයන වලින් බහුතර ප්‍රමාණය මිලදී ගනිමින් තවදුරටත් පෙරමුණේ සිටින බව අනාවරණය වේ. මේ අනුව, ගිය වසරේදී ඇමරිකාව විසින් මෙරට අපනයන වලින් සියයට 24 ක් මිලදීගෙන තිබේ. ශ්‍රී ලංකාවේ ප්‍රධානතම අපනයන වෙළඳපොළ වන ඇමරිකාව විසින් ශ්‍රී ලංකාවෙන් වැඩිපුරම මිලදී ගන්නේ ඇඟලුම් වන අතර ගිය…

(0)Comments | April 16, 2014 4:01 am

මෙන්න! ලංකාවට ව්‍යාපාරික සංචාරකයින් පැමිණෙන හැටි

මෙරට සංචාරක කර්මාන්තය වර්ධනය වෙද්දී ව්‍යාපාර සඳහා මෙරටට පැමිණෙන සංචාරකයින් ප්‍රමාණයද වර්ධනය වෙමින් තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, 2013 වසරේදී මෙරටට පැමිණි ව්‍යාපාරික සංචාරකයින් ප්‍රමාණය 94,320 ක් දක්වා සියයට 4.8 කින් වර්ධනය වී ඇත. 2009 වසරේදී මෙරටට පැමිණ තිබෙන්නේ ව්‍යාපාරික සංචාරකයින් 38,473 ක ප්‍රමාණයකි. 2013 වසරේදී මෙරටට පැමිණි සංචාරකයින් ප්‍රමාණය සියයට 26.7 කින් වර්ධනය…

(0)Comments | April 15, 2014 4:28 am

අපේ විරැකියාව වැඩිවුණේ ඇයි ?

පසුගිය වසරේ ශ්‍රී ලංකාවේ විරැකියාව වැඩිවී තිබේ. 2012 වාර්ෂික සේවා වියුක්ති අනුපාතය සියයට 4.0 ක්වූ අතර එය 2013 දී සියයට 4.4 ක් දක්වා වර්ධනය වී ඇත. මහ බැංකුව පවසන්නේ රැකියා අපේක්ෂාවෙන් ශ්‍රම වෙළඳපොළට නවකයින් විශාල ප්‍රමාණයක් පිවිසීම සේවා වියුක්ති අනුපාතය වැඩිවීමට හේතුවූ බවයි. මේ අනුව, 2012 දී මෙරට මිලියන 0.336 ක් සේවා වියුක්ත වූ අතර…

(0)Comments | April 13, 2014 3:31 am

බයිරහා දැවැන්ත ආයෝජනයට සූදානම්

කුකුළු මස් නිෂ්පාදනයේ මෙරට ප්‍රමුඛතම සමාගමක් වන බයිරහා ෆාම්ස් පීඑල්සී සමාගම ඒකාබද්ධ ආයෝජන ව්‍යාපෘතියක් ලෙස මහා පරිමාණයේ සත්ත්ව ආහාර නිපදවීමේ නවීන කර්මාන්ත ශාලාවක් ගොඩනැගීම සඳහා සූදානම් වේ. මෙම ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලයේ මූලික අනුමැතිය ලැබී තිබෙන අතර  වසර දෙකකින් ව්‍යාපෘතිය නිම කිරීමේ පදනමින් වසර 07 ක බදු සහනයක් ආයෝජන මණ්ඩලය විසින් ප්‍රදානය කර…

(0)Comments | April 11, 2014 10:48 am

EPF, සෙන්ට්‍රල් ෆිනෑන්ස් හි, ආයෝජනය ඉහළ දමයි

සේවක අර්ථ සාධක අරමුදල විසින් සෙන්ට්‍රල් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ කොටස්වල සිදුකර තිබෙන ආයෝජනය ඉහළ දමා තිබෙන බව අනාවරණය වේ. මේ අනුව, සේවක අර්ථ සාධක අරමුදල පවසා තිබෙන්නේ සෙන්ට්‍රල් ෆිනෑන්ස් කම්පනි පීඑල්සී විසින් නිකුත් කර තිබෙන කොටස් ප්‍රාග්ධනයෙන් සියයට 10 ක් සඳහා මේ වනවිට අරමුදල ආයෝජනය කර තිබෙන බවයි.

(0)Comments | April 11, 2014 10:03 am

සැම්සුන්ග් ගැලැක්සි S5 ලෝක සවාරිය ඇරඹෙයි

දකුණු කොරියානු සැම්සුන්ග් සමාගම විසින් නිපදවා තිබෙන නවතම ස්මාර්ට් ජංගම දුරකතනය වන S5 ලෝකය පුරා අලෙවි කිරීම අද ආරම්භ කළබව වාර්තා වේ. ස්මාර්ට් ජංගම දුරකතන අලෙවිය අඩුවීම නිසා සැම්සුන්ග් සමාගමේ ලාභ පහළ යාම මෙම දුරකතනය සඳහා ලෝකයෙන් ලැබෙන ආකර්ශනය අනුව වැඩිවනු ඇතැයි විශ්ලේෂකයින් පවසා ඇත. පසුගිය වසරේදී ලෝකය පුරා අලෙවිකළ ස්මාර්ට් ජංගම දුරකතන වලින් සියයට…

(0)Comments | April 11, 2014 9:02 am

මංගල යාපා, ඩොක්යාර්ඩ් මුල් පුටුවට සමුදෙයි

කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක යන තනතුරු දැරූ මංගල ප්‍රේම බණ්ඩා යාපා මහතා එම තනතුරින් විශ්‍රාම ගෙන තිබේ. මේ අනුව, ජපානයේ ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගමට බහුතර කොටස් ප්‍රමාණය හිමි කලම්බෝ ඩොක්යාර්ඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂවරයා සහ ප්‍රධාන විධායක නිළධාරීවරයා ලෙස රනිල් විජේගුණවර්ධන මහතාව ඔනොමිචි ඩොක්යාර්ඩ් සමාගම විසින් පත්කර ඇත.

(0)Comments | April 11, 2014 5:23 am

මාලදිවයින් කොටස් විකුණා NDB ඩොලර් මල්ලක් ගෙනේ

ජාතික සංවර්ධන බැංකුව සතුව මාලදිවයිනේ මුදල් සමාගමක තිබූ සියයට 35 ක කොටස් ඩොලර් මිලියන 1.1 ක මුදලකට විකුණා දමා තිබේ. මේ අනුව, ජාතික සංවර්ධන බැංකුව පවසන්නේ බැංකුව සතුව Maldives Finance leasing company සමාගමේ තිබූ කොටස් 224,875 ක ප්‍රමාණයක් මෙසේ විකුණා දැමූ බවයි. මෙම කොටස් මිලදීගෙන තිබෙන්නේ Tree Top Investment නැමති මාලදිවයින් සමාගමකි.

(0)Comments | April 10, 2014 9:30 am

LIOC වැඩිපුර ජයපැන් බීමට සැරසෙයි

ලංකා ඉන්දීය තෙල් සමාගම 2014 මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේදී ලාභය පෙර කාර්තුවටත් වඩා වැඩිකරන ගෙන ඇතැයි එහි ප්‍රධානියා කියයි. අප සමග අදහස් දක්වමින් ලංකා ඉන්දීය තෙල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ, සුබෝද් ඩක්වාලේ මහතා මේ බව පැවසීය. “මාර්තු 31 වනදායින් අවසන් වන කාර්තුවේ ගිණුම් වාර්තා තවමත් එළියට දැම්මේ නැති වුණත් මෙවර ලාභය ගිය කාර්තුවටත් වඩා…

(0)Comments | April 10, 2014 5:14 am