වෙළඳ හා සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය සඳහා පහසුකම් සලසමින් ශ්‍රී ලංකාව හා කැනඩාව අතර ගුවන් සේවා විධිමත් කිරීමේ අරමුණින් දැනට නිලධාරි මට්ටමින් එකඟ වී ඇති යෝජිත ගුවන් සේවා ගිවිසුමට අත්සන් තැබීමටත්, ඉන් අනතුරුව ගිවිසුමේ විධිවිධාන ක්‍රියාත්මක කිරීමටත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් විශාල ප්‍රමාණයක් කැනඩාවේ වාසය කරනු ලබන අතර, දැනට කැනඩාව සහ ශ්‍රී…
ශ්‍රී ලංකාව සහ චීනය අතර නිදහස් වෙළඳ ගිවිසුම මේ වසර තුළ අත්සන් තැබීමට අපේක්‍ෂා කරන බව චීන අග්‍රාමාත්‍ය ලී ක’ඡියාන් (Li Keqiang) මහතා සහ ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවන්හි දී අනාවරණය විය. ඊයේ 16දා සන්ධ්‍යාවේ බෙයිජිං නුවර චීන මහජන මහා ශාලාවේ දී පැවති මෙම සාකච්ඡාවේ දී චීන අග්‍රාමාත්‍යවරයා පැවසූයේ ප්‍රවාහන,…
යුරෝපා සංගමයට භාණ්ඩ අපනයනය සඳහා වූ GSP+ බදු සහනය යළි හිමිවීමෙන් ශ්‍රී ලංකාවේ අපනයන ඉහළ නැංවීමටත් ඒ තුළින් වෙළෙඳ හිඟය අඩු කර ගැනීමටත් අවස්ථාව උදාවන බවත් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue මහතා කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ තානාපතිවරයා මෙසේ පැවසීය. “වත්මන් අපනයන මත පදනම්ව මෙමගින් ලැබිය හැකි සෘජු…
යුරෝපා සංගමයේ රටවල් වෙත භාණ්ඩ අපනයනයේ දී ලබා දෙන GSP+ බදු සහනය යළිත් වරක් 2017 මැයි 19 වන දින සිට ශ්‍රී ලංකාවට පිරිනමනු ලබන බව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකාව හා මාලදිවයින සඳහා වන තානාපති Tung-Laï Margue පවසයි. අද දින කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී තානාපතිවරයා මේ බව පැවසීය.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි (IMF) දකුණු ආසියානු කලාපීය පුහුණු හා තාක්ෂණික සහාය මධ්‍යස්ථානය 2016 වසරේදී ඉන්දියාවේ, නවදිල්ලි නුවර ස්ථාපනය කරනු ලැබ තිබේ. මෙම පුහුණු මධ්‍යස්ථානය මඟින් ශ්‍රී ලංකාව ඇතුළු අසල්වැසි රාජ්‍යයන් 6ක ප්‍රතිපත්ති සම්පාදකයින් හා රාජ්‍ය ආයතන වෙත සාර්ව ආර්ථික හා රාජ්‍ය මූල්‍ය කළමනාකරණය, මූල්‍ය මෙහෙයුම්, මූල්‍ය ආංශික නියාමනය හා අධීක්ෂණය සහ සාර්ව ආර්ථික සංඛ්‍යානය ආදී…
2016 වර්ෂයේ මාර්තු මස නිෂ්පාදනයට සාපේක්ෂව, 2017 මාර්තු මස නිෂ්පාදන කර්මාන්ත අංශයෙහි, නිෂ්පාදන ධාරිතාවයෙහි 1.5% ක වැඩිවීමක් වාර්තා වන බව 2017 මාර්තු මසට අදාළ කාර්මික නිෂ්පාදන දර්ශකය නිකුත් කිරීමේ නිල නිවේදනය නිකුත් කරමින් වැඩ බලන ජනලේඛන හා සංඛ්‍යාල්ඛන අධ්‍යක්ෂ ජනරාල් අයි.ආර්. බණ්ඩාර මහත්මිය සඳහන් කරයි. කර්මාන්ත අංශයේ වර්ධනය මැනීමට වඩාත් ම සුදුසු දර්ශකයක් ලෙස කාර්මික…
රජයේ රෝහල් සදහා තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය මත පදනම් වු රෝහල් සෞඛ්‍ය තොරතුරු කළමනාකරණ පද්ධතියක් (Hospital Health Information Management System) හදුන්වා දීමට පියවර ගැනේ. රජයේ රෝහල් වෙත ප්‍රතිකාර සදහා පැමිණෙන රෝගීන්ට වඩාත් ඉක්මන් සහ විධිමත් සේවාවක් ලබාදීමට මෙම පද්ධතිය හරහා හැකිවන බව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි. මේ අනුව රෝහලේ බාහිර ප්‍රතිකාර…
ලංකා හොස්පිටල්ස් කෝපරේෂන් පීල්සී හි අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් හත් දෙනෙකු සිය ධූරවලින් ඉල්ලා අස්වී ඇති බව සමාගම් ලේකම්වරයා විසින් කොළඹ කොටස් වෙළෙඳපොළ වෙත දැනුම් දී සිටී. කීත් ඩේමියන් බර්නාඩ්, චමින්ද සිරිවර්ධන, වෛද්‍ය අනිල් අබේවික්‍රම, නන්දන ජයන්ත මුණසිංහ, උමාශාන්තී රාජමන්ත්‍රී, මහාචාර්ය මේනකා දිල්හානි සමරවිකුම ලොකුහෙට්ටි සහ වෛද්‍ය රොහාන් ලලිත් විජේසුන්දර යන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් මෙසේ ඉල්ලා…
2017 වසර විශිෂ්ට ලෙස ආරම්භ කරමින්, සම්පත් බැංකුව 2017 මාර්තු 31 දිනෙන් අවසන් වූ කාර්තුව සඳහා රුපියල් බිලියන 2.3ක බදු පසු ලාභයක් (PAT) අත්කර ගනිමින් රුපියල් බිලියන 2.0හි සීමාව පසුකරන ලදී. මෙය, 2016 වසරේ පළමු කාර්තුව තුල වාර්තා කරන ලද රුපියල් බිලියන 1.7ක බදු පසු ලාභයට සාපේක්ෂව 34.6%ක සුවිශේෂි වර්ධනයකි. බදු පෙර ලාභයද (PBT) වාර්ෂිකව…
ඉලෙක්ට්‍රික් මෝටර් රථ කර්මාන්තයට විප්ලවීය හඳුන්වාදීමක් කිරීමට ඊශ්‍රායල මූලාරම්භකයින් කණ්ඩායමක් (startup) සමත් වී තිබේ. එනම් මිනිත්තු 5 ක් වැනි කෙටි කාලයක දී සම්පූර්ණයෙන්ම අරෝපණය කළ හැකි ඉලෙක්ට්‍රික් මෝටර් රථ බැටරියක් නිෂ්පාදනය කිරීමට ඊශ්‍රායලයේ StoreDot මූලාරම්භකයින් විසින් සමත් වීමයි. එසේම මෙම බැටරිය සම්පූර්ණ ආරෝපණයකින් කිලෝමීටර 480 ක දුරක් ධාවරනය කළ හැකි බවද ඔවුන් තහවුරු කර සිටී….
Video Story