Top News

නවාතැන් සඳහා දුම්රිය මැදිරි බදු දෙයි

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නව සංකල්පයක් ලෙස යෝජනා කර ඇති පරිදි ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව විසින් ඉවත් කරනු ලැබ ඇති, දැනට භාවිතයට නොගන්නා දුම්රිය මැදිරි අලුත්වැඩියා කර, කොළඹ දුම්රිය අංගණය, මහයියාව උප දුම්රිය ස්ථානය, නානුඔය, අඹේ‍වෙල, ඇල්ල සහ දොඩන්දූව යන දුම්රිය ස්ථාන ආශ්‍රිතව පවතින දුම්රිය දෙපාර්තමේන්තුව විසින් භාවිතයට නොගන්නා ඉඩම්වල එම දුම්රිය මැදිරි…

(0)Comments | March 29, 2017 6:17 am

විදුලි මෝටර් රථ ආරෝපණ මධ්‍යස්ථාන නියාමනයට රජයෙන් පියවර

විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ ශ්‍රී ලංකාව තුළ ශීඝ්‍රයෙන් ජනප්‍රිය වීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කරයි. 2014 දී 90කට සීමා වී තිබූ විදුලිබලයෙන් ධාවනය වන මෝටර් රථ සංඛ්‍යාව මේ වන විට 4,000ක් පමණ දක්වා වර්ධනය වී තිබේ. එම මෝටර් රථ සඳහා විදුලිය ආරෝපණය කිරීමේ මධ්‍යස්ථාන 50ක් පමණ ප්‍රධාන නගර කේන්ද්‍ර කරගෙන රට තුළ ක්‍රියාත්මක වේ. මෙම විද්‍යුත්…

(0)Comments | March 29, 2017 6:09 am

සිංගප්පූරුවෙන් හා මැලේසියාවෙන් කටුනායක ගුවන්තොටට තරු පංතියේ හෝටල් දෙකක්

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ භාවිත කරනු ලබන ගුවන් මගීන් සංඛ්‍යාව ශීඝ්‍රයෙන් ඉහළ යමින් පැවතීම සැලකිල්ලට ගනිමින් එම ගුවන්තොටුපළේ පිහිටි ගුවන්තොටුපළ හා ගුවන්සේවා සමාගමට අයත් ඉඩම් කැබලි දෙකක අවම වශයෙන් කාමර 100ක් සහිත තරු පන්තියේ හෝටල් දෙකක් ඉදි කර පවත්වාගෙන යාම සඳහා සුදුසු ආයෝජකයින් තෝරා ගැනීමට යෝජනා කැඳවීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් 2016 05 10 වන…

(0)Comments | March 29, 2017 5:59 am

රුපියල තවත් බාල්දු වෙයි

2016 වසරේ දී එක්සත් ජනපද ඩොලරයට එරෙහිව සියයට 3.8 ක අවප්‍රමාණය වීමක් වාර්තා කළ ශ්‍රී ලංකා රුපියල 2016 වසර අවසානයේ සිට 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය තුළ දී, තවදුරටත් සියයට 1.2 ක අවප්‍රමාණයක් වාර්තා කළේය. අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල විනිමය අනුපාතිකවල හැසිරීම පිළිබිඹු කරමින් 2017 මාර්තු මස 24 වැනි දින දක්වා කාලපරිච්ඡේදය…

(0)Comments | March 29, 2017 3:02 am

විදෙස් සංචිතවල සැබෑ තත්ත්වය මෙන්න

2016 වසරේ දෙසැම්බර් මස අවසානය වන විට ශ්‍රී ලංකාවේ දළ නිල සංචිත ප්‍රමාණය ආනයනික මාස 3.7 කට ප්‍රමාණවත් වන පරිදි එක්සත් ජනපද ඩොලර් බිලියන 6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දළ නිල සංචිතවලින් හා තැන්පතු භාරගන්නා ආයතන සතු විදේශීය වත්කම්වලින් සමන්විත මුළු විදේශීය වත්කම් ප්‍රමාණය ආනයනික මාස…

(0)Comments | March 29, 2017 2:57 am

විදුලි පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාවට නව පියවර

2017 පාරිභෝගික කතිකාවේදී ප්‍රකාශයට පත් කරයි විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව වාර්ෂිකව සංවිධානය පාරිභෝගික කතිකාව, 2017 මාර්තු 28 වන බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවත්විණි.. ප්‍රධාන විදුලි බල සේවා සැපයුම් ආයතන වන ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම, විදුලි පාරිභෝගික සංවිධාව හා ක්‍රියාකාරිකයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙවර කතිකාවේදී විදුලිබල…

(0)Comments | March 28, 2017 11:34 am

ගිය අවුරුද්දේ ඩොලර් මිලියන 344 ක රට සීනි කාලා

2016 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම ඇමරිකානු ඩොලර් මිලියන 344.6 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටී. මෙය 2015 වසරේ දී මෙරටට ආනයනය කරන ලද සීනි හා රසකැවිලිවල වටිනාකම වූ ඩොලර් මිලියන 254.4 හා සැසඳීමේ දී සියයට 35.5 ක ඉහළ යාමකි. මේ අතර 2016 දෙසැම්බර්…

(0)Comments | March 28, 2017 8:01 am

කොටස් තැරැව්කරුවෝ හා මුදල් ඇමති හමුවක්

දිගින් දිගටම පහළ බසින තත්ත්වයක් තුළ කොළඹ කොටස් වෙළෙඳපොළ වාතාවරණය මේ වන විට අයහපත් අතට හැරී තිබෙන බව වාර්තා වේ. ඊයේ (27) දිනය වන විට 2017 වසරේ මේ දක්වා කාලය තුළ දී සියයට 4.07 කින් සියලු කොටස් මිල දර්ශකය පහළ ගොස් තිබිණි. පවතින තත්ත්වය තුළ කොටස් වෙළෙඳපොළ තැරැව්කාර සමාගම් බරපතළ ගැටළු කිහිපයකටම මුහුණ දී සිටින…

(0)Comments | March 28, 2017 7:42 am

2016 දී රථ වාහන ආනයන සියයට 41.5 කින් පහළට

පසුගිය 2016 වසර තුළ දී මෙරටට රථ වාහන ආනයනය කිරීම වෙනුවෙන් දැරූ වියදම ඇමරිකානු ඩොලර් මිලියන 794.8 ක් ලෙසින් වාර්තා වේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත්කරන ලද 2016 දෙසැම්බර් මාසය සඳහා වන විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය පිළිබඳ වාර්තාවහි මේ බව සඳහන් වේ. මේ අතර 2015 වසරේ දී රථ වාහන ආනයන වෙනුවෙන්…

(0)Comments | March 28, 2017 6:02 am

බිලියන 5 ක ආයෝජනයකින් දම්රෝ, වැවිලි කර්මාන්තයට පිවිසෙයි

මෙරට ප්‍රමුඛ පෙළේ ගෘහ භාණ්ඩ නිෂිපාදකයෙකු හා දකුණු ආසියාවේ විශාලතම ගෘහ භාණ්ඩ අලෙවි ජාලයට හිමිකම් කියනු ලබන දම්රෝ, සිය ආයෝජන උපක්‍රමික වෙනසකට භාජනය කරමින් වැවිලි කර්මාන්තයට පිවිසෙන ලදී. මෙහිදී රුපියල් බිලියන 4.7 ක ආයෝජනයකින් පුස්සැල්ලාව වැවිලි සමාගමේ කළමනාකරණ නියෝජිතයා වන FLMC Plantations Ltd හි 45.1% ක කොටස් හිමිකාරීත්වය සහ අගලවත්ත වැවිලි සමාගමේ 61.1% ක කොටස්…

(0)Comments | March 28, 2017 5:07 am