ප්‍රාග්ධන වෙළඳ පොළ මුහුණ දෙන වර්තමාන අභියෝගවලට ගැළපෙන පරිදි 1987 අංක 36 දරන සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත වෙනුවට නව පනතක් හඳුන්වා දීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් දැනටමත් අනුමැතිය ලබා දෙනු ලැබ තිබේ. ඒ අනුව, දියුණු රටවල සාර්ථකව ක්‍රියාත්මක වන කොටස් වෙළඳ පොළ නියාමන ආයතන විසින් අනුගමනය කරනු ලබන නියාමන මූලධර්ම හා ප්‍රමිතීන් සැලකිල්ලට…
2015 පෙබරවාරි මස 01 වන දින සිට 2016 මාර්තු මස 31 වන දින දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවන් පිළිබඳ පරීක්ෂා කිරීම, විමර්ශනය කිරීම හා වාර්තා කිරීම සඳහා වූ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ වර්තමාන කාර්යභාරය සැලකිල්ලට ගනිමින්, එහි අවසන් වාර්තාව ඉදිරිපත් කළ යුතු වන්නාවු කාලසීමාව තවත් ඉදිරි සති 06 ක කාලයක්, එනම් 2017…
වයඹ විශ්ව විද්‍යාලයේ අධ්‍යාපන පහසුකම් නංවාලීම හා කළු ගඟ වම් ඉවුර සංවර්ධනය යන ව්‍යාපෘති දෙක සඳහා සවුදි රජය විසින් ඇ.ඩො. මිලියන 73 ක සහනදායී ණයක් ලබාදී ඇත. මේ සඳහා වන ගිවිසුම් දෙකකට ඊයේ (24) මුදල් අමාත්‍යාංශයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග මහතා හා සංවර්ධනය සඳහා වන සවුදි අරමුදලේ මෙහෙයුම් අධ්‍යක්ෂ ජනරාල්…
මුරුසි ජනරජයේ නීතිරෙගුලාසිවලට අනුව ලියාපදිංචි සමාගමක් වන Eighth Wonder සමාගම කොළඹ කොටස් වෙළෙඳපොළෙහි ලැයිස්තුගත සමාගමක් වන ඇස්කොට් හෝල්ඩිංග්ස් පීඑල්සී හි බහුතර කොටස් හිමිකාරීත්වය අත්පත් කර ගැනීමට අද (24) දින කටයුතු කළේය. ඒ ඇස්කොට් හෝල්ඩිංග්ස් හි එක් කොටස් 5,693,775 ක් මිලට ගැනීමෙනි. මේ සඳහා කොටසක් වෙනුවෙන් ගෙවූ උපරිම මිල රු. 42.50 ක් ලෙසින් සටහන් වේ. මෙය…
තේ කර්මාන්තයට පනවා ඇති සෙස් බදු සියල්ල ඉවත් කරන ලෙස 2018 අයවැය වෙනුවෙන් යෝජනා කර ඇති බව ශ්‍රී ලංකා තේ අපනයනකරුවන්ගේ සංගමයේ සභාපති ජයන්ත කරුණාරත්න මහතා පැවසීය. අයවැය සඳහා මහජන අදහස් කැඳවා ඇති අවස්ථාවක තේ අපනයනකරුවන් ලෙසින් ඒ සඳහා යොමු කළ යෝජනා මොනවා දැයි අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් සභාපතිවරයා මේ බව කියා සිටියේය….
2017 සැප්තැම්බර් මාසය තුළ දී ලියාපදිංචි කර ඇති වාහන ප්‍රමාණයෙහි කැපී පෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. JB සිකියුරිටීස් හි පර්යේෂණ අංශය විසින් සිදුකර ඇති අධ්‍යයනයකින් මේ බව අනාවරණය වී ඇත. මෙහිදී කාර් රථ ලියාපදිංචිය ඒකක 2,472 ක් දක්වා පහළ බැස ඇත්තේ අගෝස්තු මාසය තුළ ඒකක 3,372 ක් ලියාපදිංචි කර තිබෙන පසුබිමක දීය. අගෝස්තු මාසයේ…
2017 සැප්තැම්බර් මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 8.6%ක් ලෙස ගණනය කර ඇතැයි ජාතික පාරිභෝගික මිල දර්ශකය නිකුත් කරමින් ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය අමර සතරසිංහ මහතා සඳහන් කරයි. 2017 අගෝස්තු මාසයේ ලක්‍ෂ්‍යමය උද්ධමනය 7.9%ක් ලෙස වාර්තා විය. උද්ධමනය ඉහළ යාමට 2016 සැප්තැම්බර් මාසයේ පැවැති අඩු මිල මට්ටම් හේතු වී ඇත. මෙම වර්ෂයේ සැප්තැම්බර් මාසයේ උද්ධමනය…
ශ්‍රී ලංකාවේ දුප්පත්කම අඩුවීමේ ප්‍රවණතාවයක් පසුගිය වසර 14 තුළදීම දක්නට ලැබුණු බවත් ඒ අනුව 2002 වර්ෂයේ දී 22.7%ක්ව පැවැති ජනගහන දරිද්‍රතා අනුපාතය 2016 වසරේදී 4.1% දක්වා අඩු වී ඇති බවත් ජන ලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි. එම දෙපාර්තමේන්තුව මඟින් රටේ ඒකක ආදායම, වියදම හා ආදායම් විෂමතා පිළිබඳව සොයාබැලීම සඳහා 2016 සිදුකළ සමීක්ෂණයකදී මේ බව හෙළි…
2017 අගෝස්තු මාසයේ දී අන්තර් භාණ්ඩ ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 1,021 ක් දක්වා සියයට 23.9 කින් සැලකිය යුතු ලෙස ඉහළ ගිය අතර, ඉන්ධන ආනයන වියදම පෙර වසරේ අනුරූප කාලපරිච්ඡේදයට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලර් මිලියන 312 ක් දක්වා සියයට 73 කින් ඉහළ යෑම මේ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වී…
එල් බී ෆිනෑන්ස් පීඑල්සී විසින් 99% ක කොටස් හිමිකාරීත්වයක් දරනු ලබන එල් බී මයික්‍රෝෆිනෑන්ස් මියන්මාර් කම්පැනි ලිමිටඩ් සිය ව්‍යාපාරික කටයුතු 2018 මාර්තු 31 දිනට පෙර ආරම්භ කරනු ලබන බව කොළඹ කොටස් වෙළෙපොළ වෙත දැනුම් දී සිටී. මේ අතර සමාගම වැඩිදුරටත් කියා සිටින්නේ මියන්මාරයේ බොගෝ කලාපයේ ක්ෂුද්‍ර මූල්‍ය කටයුතුවල යෙදීම වෙනුවෙන් අවශ්‍ය බලපත්‍රය 2017 ඔක්තෝබර් 10…
Video Story