ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගේ කටාර් රාජ්‍ය නිල සංචංරයේදී ශ්‍රී ලංකාව සහ කටාර් රාජ්‍ය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා, බලශක්ති, ජල කළමනාකරණ, සෞඛ්‍ය සහ මුල්‍ය ක්ෂේත‍්‍රවල සහයෝගීතාවය වර්ධනය කෙරෙන නව ගිවිසුම් 07 කට ඊයේ (26) අත්සන් තැබිණි. දෙරටේ තානාපති නිලධාරින්, රාජ්‍ය නිලධාරින් හා විශේෂිත ගමන් බලපත‍්‍රලාභීන්ට වීසා රහිතව රටවලට ඇතුළත්වීමට අවස්ථාව සලසා දීම සඳහා වූ අවබෝධතා…
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සිය කාර්යක්ෂමතාව සහ සැපයුම වැඩිදියුණු කිරීම සඳහා ක‍්‍රමෝපායික වශයෙන් වැදගත් වන ව්‍යාපෘති කිහිපයක් දියත් කිරීමට 2017 ජූනි මාසයේ සිට කටයුතු කර තිබේග ශ‍්‍රී ලංකාවේ සංවර්ධන මාවතේ දී පැනනගින අවශ්‍යතා කාර්යක්ෂම ලෙස සපුරාලීම මෙහි ප‍්‍රධානතම අරමුණ වී ඇත. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු අර්ජුන රණතුංග මැතිතුමන්ල ලංකා ඛනිජ තෙල් නීතිගත…
ශ්‍රී ලංකාවේ ප්‍රාථමික සෞඛ්‍ය නගාසිටුවීම සදහා ලෝක බැංකුව සහයෝගය ලබාදීමට පොරොන්දු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. ලෝක බැංකු නියෝජිත පිරිසක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා සමග විශේෂ සාකච්ඡාවක් පැවැත් වූ අතර, එහිදී ප්‍රථමික සෞඛ්‍ය නගා සිටුවීම සදහා ජාතික මට්ටමේ සැළැස්මක් ක්‍රියාත්මක කිරීමට තීරණය විය. ඒ සදහා…
ප්‍රාදේශීය මට්ටමේ සිටින සුළු හා කුඩා පරිමාණ නිෂ්පාදකයන් සහ ජාතික මට්මේ සිටින මහා පරිමාණ ගැණුම්කරුවන් අතර සබඳතාවය ගොඩ නැංවීමේ අරමුණින් සංවිධානය කරන විශේෂ හමුවක් ලබන 31දා මහනුවරදී පැවැත්වීමට කටයුතු යොදා තිබේ. මෙම වැඩසටහන එදින පෙරවරු 9.00 සිට මහනුවර රෝයල් කැන්ඩියන් උත්සව ශාලවේදී පැවැත්වේ. “රටවටා නිමැවුම් ලොව වටා අලෙවියට” යන තේමාව යටතේ ක්‍රියාත්මක කරන මෙම වැඩසටහනේ…
ශක්තිමත් සහ ගතික බැංකු අංශයක් තහවුරු කරලීමේ අරමුණින් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බලපත්‍රලාභී වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකු සඳහා වන අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නංවන ලදී. මේ සඳහා සලකා බැලෙන ප්‍රාග්ධනය, ප්‍රධාන වශයෙන්ම ඉහළ ගුණාත්මක බවකින් යුතු, අලාභ දරා ගැනීමේ ඉහළ ධාරිතාවයකින් යුක්ත ප්‍රාග්ධනය වේ. අවම ප්‍රාග්ධන අවශ්‍යතාවය ඉහළ නැංවීම, බැංකු සතු ඔරොත්තු…
කොළඹ වරාය නගර ව්‍යාපෘතිය අප රටට ඉතාම වැදගත් බවත්, මෙය ආරම්භයේදී නිෂ්චිත අරමුණක් නොමැතිව විවිධ දේ සඳහා යොදා ගැනීමට සැලසුම්කර තිබුණ ද නව රජය මගින් පැහැදිලි අරමුණක් ඇති ව මූල්‍ය නගරයක් ලෙස එක කොටසක් නිර්මාණය කිරීමට සැලසුම් කර ඇති අතර හෙක්ටයාර 269 ක් වන සම්පූර්ණ භූමියෙන් 50%ක ප්‍රමාණයක් බිම සකසා සංවර්ධනය කර තිබෙන බව මහනගර…
කටාර් රාජ්‍යයේ දෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ කටාර් විදේශ අමාත්‍ය Sheikh Mohamed Bin Abdul Rahaman Al Thani මහතා අතර හමුවක් ඊයේ (25) පැවැත්විණි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංචාරක සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් වූ අතර, කටාර් ආයෝජකයින්ට සහ ව්‍යාපාරිකයින්ට ශ‍්‍රී ලංකාවේ ඇති නව ආයෝජන සහ…
කොළඹ කොටස් හුවමාරුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව, තැරව්කාර ආයතන, ලැයිස්තුගත සමාගම් හා එක්ව ඇමරිකාවේ නිව්යෝර්ක් නුවර පැවති ආයෝජක හමුවෙහිදී විදේශ ආයෝජකයින් රැසක් ශ්‍රී ලංකාවෙහි ආයෝජනය කෙරෙහි දැඩි උනන්දුවක් දැක්විය. Asia Securities ආයතනයේ අනුග්‍රාහකත්වයෙන් සහ Oxford Business Group හි දායකත්වයෙන් මෙම ආයෝජක හමුව පවත්වන ලදී. ආයෝජක හමුවෙහි ප්‍රධාන දේශනය පවත්වමින් ශ්‍රී ලංකා…
රෙදිපිළි හා අත්යන්ත්‍ර කර්මාන්තය නැවත ආරම්භ කිරීම සඳහාත්, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංවර්ධන ව්‍යාපෘති සඳහා කර්මාන්තපුර වැඩිදියුණු කිරීම සඳහාත් 2017 අයවැය මඟින් යෝජනා කෙරිණි. ඒ අනුව, අත්යන්ත්‍ර හා ඇඟලුම්, ආහාර නිෂ්පාදන, දැව, හස්ත කර්මාන්ත වැනි අංශවල නියැළී සිටින ගෘහස්ථ නිෂ්පාදකයින් 10,000ක් වාණිජ මට්ටමේ ව්‍යවසායකයින් බවට පරිවර්තනය කිරීමටත්, දැනුම හා නිපුණතා සංවර්ධන වැඩසටහන් මඟින් ව්‍යවසායකයින්…
හම්බන්තොට වරාය සඳහා වන අනුග්‍රාහක ගිවිසුමේ විධිවිධාන පරිදි අදාළ හිස් තෙල් ටැංකි කඩිනමින් ලබා දිය යුතු බැවින් හම්බන්තොට වරායෙහි ටැංකි සංකීර්ණයේ ගබඩා කර ඇති මෙට්‍රික් ටොන් 13,500ක් වන නාවික තෙල් (MGO) සහ මෙට්‍රික් ටොන් 628ක් වන IFO – 380 දරණ CST ඉන්ධන තොගය ටෙන්ඩර් කැඳවා බැහැර කිරීම සඳහා මීට පෙර අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා…
Video Story