සිය නවසීලන්ත සංචාරය අතරවාරයේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එරට ව්‍යාපාරික ප්‍රජාව හමුවීමට පසුගිය දා පියවර ගනු ලැබීය. නවසීලනත්යේ ඔක්ලන්ඩ් නුවර වෙළෙඳ හා ව්‍යවසායික මධ්‍යස්ථානයේ දී මෙම හමුව පැවැත්විණි. මෙහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේ විශාල දූත පිරිසක් පිරිසක් සමඟ නවසීලන්තයට පැමිණීමට එක් හේතුවක් වූයේ දෙරට අතර සබඳතාවල දී වාණිජමය අංශය වැඩිදියුණු කරගැනීම බවයි. මෙහිදී රටවල් දෙකම…
සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික‍්‍රම මහතා සහ ශී‍්‍ර ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිනි ඉන්දිරා මල්වත්ත මහත්මියගේ ප‍්‍රධානත්වයෙන් 2016 ජාත්‍යන්තර අපනයන සංවර්ධන සමුළුවේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡාවක් පැවැත්වින. සංවිධාන කමිටු සමාජිකයින්, අනුකමිටු සාමාජිකයින් හා අනුග‍්‍රාහක භවතුන් ඊට එක්ව සිටි අතර තවත් මසකින් පැවැත්වීමට නියමිත එම සමුළුවේ සංවිධාන කටයුතු හා එහි වත්මන් තත්ත්වය පිළිබඳ…
1995 අංක 15 දරණ ශ්‍රී ලංකා ගිණුම්කරණ හා විගණන ප්‍රමිති පනතේ අංක 28 දරණ පරිච්ඡේදයේ සඳහන් පරිදි ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිත සමීක්ෂණ මණ්ඩලයට පැවරී ඇති බලතල අනුව අගලවත්ත වැවිලි සමාගමේ 2014 දෙසැම්බර් 31 න් අවසන් වන වර්ෂයට අදාළ මූල්‍ය වාර්තාව යළි විගණනය කළ යුතු බවට නිර්දේශ කර තිබේ. මේ සම්බන්ධයෙන් 2016 සැප්තැම්බර් 27…
ඩිජිටල් තාක්ෂණයේ ප්‍රතිලාභ රටේ සෑම පුරවැසියකු වෙතම ලබා දීමේ අරමුණින් 2016 – 2018 තුන් අවුරුදු කාල පරිච්ඡේදය තුළ ක්‍රියාවට නැංවිය යුතු සංවර්ධන ව්‍යාපෘති රැසක් ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විසින් හඳුනාගනු ලැබ තිබේ. ඒ අනුව 2016 වසර සඳහා අනුමත අයවැය ප්‍රතිපාදන යොදා ගනිමින් ‘ජාතික ඩිජිටල්කරණය’ හා ‘නැණසල වැඩිදියුණු කිරීම’ යන වැඩසටහන් යටතේ…
තරුණ සංවර්ධනය පිළිබඳ අවබෝධතා ගිවිසුමක් ශ්‍රී ලංකාවේ ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය සහ පාකිස්තානයේ අන්තර් පළාත් සම්බන්ධීකරණ අමාත්‍යාංශය අතර අත්සන් තැබීම පිණිස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යතුමා වශයෙන් ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය හා පාකිස්තාන ඉස්ලාමීය ජනරජය අතර තරුණ…
ඊයේ (28) දිනයේ දී පවත්වන ලද භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 21,301 ක ලංසු අනුමත කිරීමට රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව කටයුතු කර තිබේ. මෙවර වෙන්දේසියේ දී වාර්තා වූ කැපී පෙනෙන සිදුවීම නම් පසුගිය වර වෙන්දේසියට සාපේක්ෂව පොළී අනුපාත සුවිශේෂී ලෙසින් පහළ ගොස් තිබීමයි. ඊයේ පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී එක් එක් පරිණත කාලයන්ට අදාළව නිකුත්…
ආනයන වියදම් පහළ යෑමට වඩා ඉහළ අගයකින් අපනයන ආදායම අඩු වීම හේතුවෙන්, 2016 වසරේ පළමු මාස හත තුළ දී වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත වෙළෙඳ ගිණුමේ හිඟය සියයට 0.7 කින් සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ. මෙහිදී විදේශීය අංශයේ ක්‍රියාකාරීත්වය ශක්තිමත් කරමින් වසරේ පළමු මාස අට තුළ දී සංචාරක ඉපැයීම් 16% කින් ඉහළ ගිය අතර, 2016 ජනවාරි…
ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධනය සඳහා සිංගප්පූරුවෙන්, ආදර්ශයට ගත යුතු ක්‍රමවේද පිළිබඳ අදහස් හුවමාරු කරගැනීම සඳහා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පසුගිය දා එරට සංචාරයක නිතර විය. එහි දී සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියන් ලූන් (Lee Hsien Loong)මහතාද හමු වූ රවී කරුණානායක මහතා දෙරට අතර ආයෝජන ප්‍රවර්ධන කටයුතු සම්බන්ධයෙන් ද සාකච්ඡා කරනු ලැබීය. මෙම හමුවේ දී සිංගප්පූරු…
මෙම වසරේ දෙවන කාර්තුව තුළ දී වාර්තා වූ ආර්ථික වර්ධන වේගය පිලිබඳ සෑහීමකට පත්විය නොහැකි බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා කියා සිටියේය. ආර්ථික වර්ධනය මන්දගාමී වීමට නියඟය, ගංවතුර වැනි ස්වභාවික විපත් බලපා තිබෙන බව අධිපතිවරයා මෙහිදී සඳහන් කළේය. මේ සඳහා ප්‍රධාන වශයෙන් සැසඳීම සඳහා පාදක කර ගන්නා 2015 දෙවන කාර්තුවේ දී වාර්තා…
අර්බුදයට ලක්ව තිබෙන CIFL මූල්‍ය සමාගම සම්බන්ධයෙන් අවසන් තීරණයකට මේ දක්වා පැමිණ නැති බව මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසීය. ඊයේ (28) මහ බැංකු පරිශ්‍රයේ පැවති මාධ්‍ය හමුවක දී අද දෙරණ කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අධිපතිවරයා මෙසේ කියා සිටියේය. මෙහිදී වැඩිදුරටත් අදහස් මහ බැංකු අධිපති ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා පැවසුවේ, විදෙස් සමාගමකට මුළුමනින්ම මෙලෙස…
Video Story