Top News

ළඟදීම එන මහජන කොටස් නිකුතුව මෙන්න!

කොටසක් රුපියල් 12 ක් බැගින් සාමාන්‍ය ඡන්ද සහිත කොටස් මිලියන 6.6 ක මහජන කොටස් නිකුතුවක් කිරීම මගින් රුපියල් මිලියන 79 කට ආසන්න මුදලක් රැස්කර ගැනීමට ආපිකෝ ඉන්ෂුවරන්ස් ලිමිටඩ් සූදානම් වේ. මෙම කොටස් නිකුතුව දිරිසවි පුවරුවේ ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ විසින් අවසර ලබාදී තිබෙන අතර නිකුතුව මහජනතාවට විවෘත වන්නේ දෙසැම්බර් 11 වනදායි. සුරැකුම් පත්…

(0)Comments | November 28, 2014 12:02 pm

ලයන් බීර, බිලියන දෙකේ ණයකරේ ගොඩ

රුපියල් බිලියන 02 ක් රැස්කර ගැනීම සඳහා ලයන් බෘවරි සිලෝන් පී.එල්.සී. සමාගම විසින් අද සිදුකළ ණයකර නිකුතුව සඳහා අද උදෑසන කාලයේදීම අධි ඉල්ලුමක් ලැබී තිබේ. මෙම ණයකරය ලයිස්තුගත කිරීමට කොළඹ කොටස් වෙළඳ පොළ පසුගියදා අවසර ලබාදුන් අතර මෙහිදී, මුලින් රුපියල් 100 ක් වන ණයකර මිලියන 10 ක් නිකුත් කරන අතර ඒ සඳහා අධි ඉල්ලුමක් ඇති…

(0)Comments | November 28, 2014 6:50 am

ඩයලොග් වෙතින් අළුත් ආයෝජන සමාගමක්

ඩයලොග් ආසියාටා සමාගමට පූර්ණ අනුබද්ධව ඩිජිටල් හෝල්ඩින්ග්ස් ලංකා ප්‍රයිවට් ලිමිටඩ් යනුවෙන් නව ආයෝජන සමාගමක් සංස්ථාපනය කර තිබේ. මෙම සමාගම ඩයලොග් සමූහයේ නව ව්‍යාපාරික ක්ෂේත්‍රවල ආයෝජන සම්බන්ධ මව් සමාගම ලෙස කටයුතු කරන බව සඳහන්ය.

(0)Comments | November 27, 2014 12:50 pm

ඛනිජ තෙල් මිල තව තවත් පහළ යද්දී ඔපෙක් රටවල් දෙකට බෙදේ

ඔපෙක් සංවිධානයට අයත් රටවල් අද දිනයේදී රැස්වීමට සූදානම් වෙද්දී ලෝක ඛනිජ තෙල් මිල ගණන් තවදුරටත් පහළ ගොස් තිබෙන බවත් මේ වනවිට ලෝක වෙළඳ පොළේ තිබෙන ඛනිජ තෙල් තොගය ඉතාමත් ඉහළ බවත් වාර්තා වේ. මේ අනුව, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 77.75 ක් දක්වා අඩුවී තිබෙන අතර සෞදි ආරාබිය පවසා තිබෙන්නේ ලෝක වෙළඳ පොළට සපයන බොරතෙල්…

(0)Comments | November 27, 2014 5:26 am

2014 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේදී “මනුසත් දෙරණ“ බුහුමන් ලබයි

ශ්‍රී ලංකාවේ පැරණිතම මෙන්ම විශාලතම වාණිජ මණ්ඩලය වන ලංකා වාණිජ මණ්ඩලය විසින් පිට පිටම 11 වන වතාවටත් සංවිධානය කළ 2014 හොඳම ආයතනික පුරවැසි සම්මාන ප්‍රදානයේදී (Best Corporate Citizen Sustainability Awards 2014) දෙරණ මාධ්‍ය ජාලය විසින් ක්‍රියාත්මක කරන “මනුසත් දෙරණ“ සමාජ සත්කාරක වැඩසටහන සම්මානයට පාත්‍රවිය. මේ අනුව, සියල්ලට ප්‍රථම මිනිස්කම පෙරදැරි කරගෙන ක්‍රියාත්මක වන ‘මනුසත් දෙරණ‘…

(0)Comments | November 26, 2014 11:22 am

වාණිජ බැංකු වැඩි පොලී අන්තරයක් තබා ගැනීම අසාධාරණ නැද්ද? කොමර්ෂල් බැංකුවේ සභාපතිවරයා උත්තර දෙයි -Video Interview

පවතින අඩු පොලී වාතාවරණය හමුවේ වාණිජ බැංකුවල ක්‍රියාකාරීත්වය ඇතුළු කාලීන ආර්ථික ප්‍රවණතා පිළිබඳව කොමර්ෂල් බැංකුවේ සභාපති ධර්ම ධීරසිංහ මහතා සමග අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 26, 2014 6:21 am

අපේ නියාමන නීති පණ මදිද ? විනිමය කොමිසමේ ප්‍රධානියාගෙන් උත්තර -Video Interview

ශ්‍රී ලංකාවේ කොටස් වෙළඳ පොළේ හා ප්‍රාග්ධන වෙළඳ පොළේ නියාමනය, නියාමන නීති ඇතුළු කාලීන වෙළඳ පොළ ප්‍රවණතා පිළිබඳව අද දෙරණ 24×7 නාලිකාවේ BIZ 24×7 වැඩසටහන විසින් සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ ප්‍රධානී ආචාර්ය නාලක ගොඩහේවා මහතා සමග විශේෂ සාකච්ඡාවක් සිදුකළා. මේ එම සාකච්ඡාවයි.

(0)Comments | November 25, 2014 11:44 am

කන්කසන්තුරේ සිමෙන්ති කම්හල ආරක්ෂක අමාත්‍යංශය යටතට

ලංකා සිමෙන්ට් පී.එල්.සී සමාගමට අයත් අත්හැර දමා තිබෙන කන්කසන්තුරේ පිහිටි සිමෙන්ති කම්හල සහ එහි දේපොළ ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරා ගැනීමේ කටයුතු සිදුවෙමින් තිබෙන බව සමාගම සඳහන් කරයි. මේ අනුව, සිමෙන්ති කර්මාන්ත ශාලාවට අයත් ගොඩනැගිලි සහ අක්කර 104 ක ඉඩම් අත්පත් කර ගැනීමට නියමිත අතර ලංකා සිමෙන්ට් පී.එල්.සී. සමාගම විසින් පවසා තිබෙන්නේ මෙම ඉඩම් සහ ගොඩනැගිලි…

(0)Comments | November 25, 2014 11:22 am

දේශපාලන උණුසුම මැද 2015 අයවැය වැඩි ඡන්ද 95 කින් සම්මතයි

විවිධ වූ දේශපාලන කටකතා රට පුරා පැතිරෙද්දී 2015 අයවැය මීට ටික වේලාවකට පෙර පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 95 කින් සම්මත විය. මෙහිදී, පක්ෂව ඡන්ද 152 ක් හිමිවූ අතර විපක්ෂව ලැබුණේ ඡන්ද 57 ක් පමණි. එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, ද්‍රවිඩ සන්ධානය විරුද්ධව ඡන්දය ලබාදුන් අතර ජාතික හෙළ උරුමය සහ ජනාධිපති පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා…

(0)Comments | November 24, 2014 12:19 pm

මාස 15 කට පසුව වාර්තා වූ කොටස් වෙළඳ පොළේ වැඩිම කඩා වැටීම අද

රටේ මතුව තිබෙන දේශපාලන වාතාවරණය හමුවේ ආයෝජකයින් කැළඹීමකට පත්වීම හේතුවෙන් අදත් කොළඹ කොටස් වෙළඳ පොළ ගනුදෙනුවල කැපී පෙනෙන කඩා වැටීමක් සිදුවිය. සමස්ත මිල දර්ශකය අද උදෑසන ඒකක 226 කින් පමණ පහත වැටුණු නමුත් දිනයේ ගනුදෙනු අවසානයේදී පහත වැටුණු ප්‍රමාණය ඒකක 166.37 ක් දක්වා යම් අඩුවීමක් දකින්නට ලැබුණි. මේ අනුව, දිනයේ ගනුදෙනු අවසානයේදී සමස්ත මිල දර්ශකය…

(0)Comments | November 24, 2014 12:04 pm