Cinnamon Hotels & Resorts හි වනජීවී සහ සොබාදහම ඉලක්ක කරගත් සංචාරක අංශය වන Cinnamon Nature Trails වෙතින් පාරිසරික චාරිකා පිළිබඳ විශේෂඥ වැඩපිළිවෙළක් කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් පසුගිය දා හඳුන්වා දෙනු ලැබීය. තිරසර සංචාරක භාවිතාවන් සඳහා ප්‍රමුඛතාව දෙමින්, අභ්‍යන්තර ස්වභාව විද්‍යාඥයන් සකස් කරන ලද මෙම සුවිශේෂී වැඩපිළිවෙළ අංග 5කින් සමන්විත අතර නගරාශ්‍රිත පරිසර විවිධත්වය කේන්ද්‍ර කරගනිමින් …
එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී (Expolanka Holdings PLC) විසින් 2024 මාර්තු 27 වන දින පවත්වන ලද අතිවිශේෂ මහා සභා රැස්වීමකදී සමාගමේ කොටස් හිමිකරුවන් විසින් පහත සඳහන් යෝජනා සඳහා අනුමැතිය ලබාදෙන ලදී. එක්ස්පෝලංකා හෝල්ඩිංස් පීඑල්සී සමාගමේ සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළඳපොළේ නිල ලැයිස්තුවෙන් ඉවත් කිරීම සඳහා සමාගමේ කොටස් හිමියන්ගේ අනුමැතිය හිමි වූ අතර, මෙම තීරණය ශ්‍රී ලංකා සුරැකුම්පත්…
2024 මාර්තු 01 සිට 27 දක්වා කාලපරිච්ඡේදය තුළ දී විදෙස් සංචාරකයින් 181,872 ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා ශ්‍රී ලංකාවට පැමිණ ඇති සමස්ත සංචාරකයින් ප්‍රමාණය 608,475 ක් දක්වා ඉහළ ගොස් ඇත. මාර්තු මාසය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන්…
2024 වසරේ මුල් මාස තුන තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.42% ක වර්ධනයක් අත්පත් කර ගැනීමට සමත්ව තිබේ. 2024 වසර ආරම්භයේ දී ඒකක 10,654.16 ක් ලෙසින් සටහන් වුණු සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (28) දින වන විට ඒකක 11,444.38 ක් දක්වා මේ අනුව ඉහළ ගොස් තිබිණි. මේ අතර ශ්‍රී ලංකා…
ශ්‍රී ලංකා රුපියල අතිප්‍රමාණයවීමේ ප්‍රවණතාවය 2024 පළමු කාර්තුව තුළ දී අඛණ්ඩව පැවති බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මහ බැංකුව වැඩිදුරටත් මෙසේ සඳහන් කරයි. 2024 වසරේ මාර්තු මස 28 දක්වා කාලය තුළ දී ශ්‍රී ලංකා රුපියල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව සියයට 7.6කින් අතිප්‍රමාණය විය. මේ අතර අනෙකුත් විදේශ ව්‍යවහාර මුදල්වල…
ගොවීන් ආරක්ෂා කිරීම සඳහා නව සෘතු බද්දක් හඳුන්වා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍යවරයා පවසයි. දේශිය ගොවීන් සහ දේශීය නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ක්‍රියාත්මක කෙරුණු විශේෂ වෙළඳ භාණ්ඩ බද්ද ලබන ජනවාරි මාසයේ සිට අහෝසි කෙරෙන බවත්, දේශිය ගොවීන් සහ නිෂ්පාදකයන් ආරක්ෂා කිරීම සඳහා ඒ් වෙනුවට තීරු බද්ද හා බැදුණු නව සෘතු බද්දක් ක්‍රියාත්මක කිරීමට නියමිත බවත්…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2024 පෙබරවාරි මාසයේ වාර්තා වූ සියයට 5.9හි සිට 2024 මාර්තු මාසයේ දී සියයට 0.9 දක්වා තියුණු ලෙස පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් සිදු කරන ලද පුරෝකථනයන්ට බොහෝ දුරට අනුකූල වේ. ආහාර නොවන කාණ්ඩය 2024…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (28) දින ප්‍රකාශයට පත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 295.54 ක් සහ විකුණුම් මිල රු. 305.33 ක් ලෙසින් වාර්තා වේ. මේ අතර අද දින ඩොලරයේ නිරූපිත විනිමය අනුපාතිකය රු. 301.18 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් සඳහන් කරයි. ඉහත සියලු…
කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත සමාගම් අතුරින් වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය අනුව විශාලතම සමාගම වන එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී, කොටස් වෙළෙඳපොළ නිල ලැයිස්තුවෙන් ඉවත්වීම සම්බන්ධයෙන් කැඳවා තිබුණු අතිවිශේෂ මහා සභා රැස්වීම ඊයේ (27) පැවැත්විණ. ඊයේ පස්වරු 4.00 ට පමණ මෙම අතිවිශේෂ මහා සභා රැස්වීම ආරම්භ වූ අතර එය මධ්‍යම රාත්‍රිය දක්වා ඇදී යාම විශේෂත්වයකි. බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ ප්‍රධාන…
කිලෝමීටරක් රු. 300 ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන රු. 100 පිරිවැයකින් කිලෝමීටරයක් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමණාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය. බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික…
Video Story