Top News

අදානිට කැබිනට් අනුමැතිය

ඉන්දියාවේ M/s Adani Green Energy Limited විසින් මන්නාරම සහ පුනරීන්හි සුළං විදුලි බලාගාර සංවර්ධනය කිරීම සඳහා අවබෝධතා ගිවිසුමකට එළඹීම පිණිස 2022-03-07 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව, එම සමාගම විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති යෝජනාව ඇගයීම පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුවක් පත් කරනු ලැබ තිබේ….

(0)Comments | May 7, 2024 2:02 pm

සංචාරක වීසා ගාස්තුව පැරණි අගයේම පවත්වාගෙන යාමට අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි

විදේශිකයන් මෙරටට පැමිණිමේදී එක් පුද්ගලයෙකුට දින 30ක වීසා බලපත්‍රයක් සඳහා අය කළ ඩොලර් 50ක පැරණි ගාස්තුව එලෙසම පවත්වා ගෙන යාමට ඊයේ (06) පැවති අමාත්‍ය මණ්ඩල හමුවේදී තීරණය කෙරිණි. එමෙන්ම ඉන්දියාව, චීනය, රුසියාව, ජපානය, මැලේසියාව, තායිලන්තය, ඉන්දුනීසියාව යන රටවල් හතට මෙතෙක් නොමිලේ සැපයු වීසා සේවාව එසේම ක්‍රියාත්මක වෙයි. මෙරටට විදේශිකයෙකු ඇතුල් වීමේදී අදාළ වීසා නිකුත් කිරීමේ…

(0)Comments | May 7, 2024 9:35 am

ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 සිට 23 දක්වා BMICH හිදී

තිරසාර හරිත කර්මාන්ත සංස්කෘතියක් උදෙසා පළමු ජාත්‍යන්තර සමුළුව සහ “Industry Green Awards” සම්මාන උළෙල ජනපති ප්‍රධානත්වයෙන් – කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ. ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනය “Industry EXPO 2024” ජුනි 19 වනදා සිට 23 වනදා දක්වා බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ (BMICH) දී පැවැත්වෙන බවත් එහි සමාරම්භක උත්සවය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ…

(0)Comments | May 7, 2024 9:35 am

අපිට තිබුණේ අකාර්යක්ෂම වීසා සේවාවක් – ආගමන විගමන දෙපාර්තමේන්තුව කියයි

2012 වසරේ දී මාර්ගගතව ආරම්භ කරන ලද,  ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශිකයින් සඳහා ශ්‍රී ලංකාවට ඇතුල් වීමට අදාළ අනුමැතිය ලබා දෙන විද්‍යුත් සංචරණ අනුමැතිය (Electronic Travel Authorization – ETA) වැඩසටහන පසුකාලීනව, අවශ්‍යතාවන්ට ගැලපෙන අයුරින් යාවත්කාලීන නොවූ බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසයි. නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව පවසන්නේ තම දෙපාර්තමේන්තුව විසින් භාවිතා කළ ETA…

(0)Comments | May 6, 2024 6:35 pm

මහ බැංකුව – IFC සාකච්ඡාවක්

ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) ආසියා සහ පැසිෆික් කලාපීය උප සභාපති රිකාඩෝ පුලිටි මහතා පසුගිය (03) දා ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා හමුවිය. රටේ සාර්ව ආර්ථික තත්ත්වයන්, බැංකු අංශයේ ප්‍රතිසංස්කරණ සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙහි ප්‍රගතිය එහි දී සාකච්ඡාවට බඳුන් වූ මාතෘකා විය. 2022 වසරේ දී හටගත් ආර්ථික අර්බුදයේ පටන් ශ්‍රී ලංකාව අත්කර…

(0)Comments | May 6, 2024 4:52 pm

මහජනතාව වෙත කෙරෙන දැනුම්දීමයි

ජංගම දුරකතන පරිශීලනය කරන ගනුදෙනුකරුවන් විසින් නොදැනුවත්ව තමන් නොදන්නා සබැඳි (links) මත ක්ලික් කිරීම හා වංචා සහගත යෙදුම් (apps) සහ ගොනු (file) බාගත කිරීම (download) ආශ්‍රිතව, ගෝලීය හා දේශීය වශයෙන් සිදු වන මූල්‍ය වංචාවන්ට අදාළ සිදුවීම් කිහිපයක් පිළිබඳව අප වෙත තොරතුරු ලැබී ඇත. ජංගම දුරකතන උපාංග සඳහා ප්‍රවේශ වීමේ අවස්ථාව වංචාකරුවන් විසින් මෙලෙස සලසා ගන්නා…

(0)Comments | May 6, 2024 12:44 pm

ලොව ප්‍රමුඛතම ජර්මනියේ ‘Hannover Messe 2024’ කාර්මික වෙළෙඳ ප්‍රදර්ශනයට රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම එක්වෙයි

ලෝකයේ ප්‍රමුඛතම කාර්මික වෙළඳ ප්‍රදර්ශනය වන ජර්මනියේ හැනෝවර් හි පැවති ‘Hannover Messe 2024’ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා සහභාගී විය. 2024 අප්‍රේල් 24 සිට 26 දක්වා පැවති මෙම ප්‍රදර්ශණය සදහා ශ්‍රී ලංකාව නිල වශයෙන් සහභාගී වූ පළමු අවස්ථාවයි. ප්‍රොටෝකෝලයේ ප්‍රධානී මයිකල් රෝස් මහතා සහ නැගෙනහිර ජර්මනියේ මහජන කටයුතු…

(0)Comments | May 6, 2024 11:57 am

ණය බර තවත් ඉහළට

2023 වසර අවසානය වන විට ශ්‍රී ලංකාවේ මධ්‍යම රජය විසින් නොපිය වූ මුළු ණය ප්‍රමාණය රු. බිලියන 28,695.95 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. වාර්තාවක් නිකුත් කරමින් මහ බැංකුව පවසන්නේ 2022 වසර අවසාන වන විට රු‍. බිලියන 27,492.03 ක් ලෙස සටහන්ව තිබූ මධ්‍යම රජයේ නොපිය වූ ණය ප්‍රමාණය මෙලෙස 2023 වසර තුළ දී රු….

(0)Comments | May 6, 2024 6:23 am

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් නිවේදනයක්

UL 503 ගුවන් යානය සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවය නිකුත් කළ නිවේදනය ලන්ඩන් බලා පියාසර කරමින් තිබූ ශ්‍රීලංකන් ගුවන් සේවයේ UL 503 අංකය දරන ගුවන් යානය හදිසි වෛද්‍යමය අවශ්‍යතාවක් හේතුවෙන් ඔස්ට්‍රියාවේ වියෙනා ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වීමට සිදු විය. 2024 මැයි 01 දින, මගීන් 272 දෙනෙකු සමගින් ලන්ඩන් නුවර බලා පිටත් වූ එම ගුවන් යානයේ සිටි…

(0)Comments | May 3, 2024 4:22 pm

කැසිනෝ ගහන්න කොටස් වෙළෙඳපොළට එන්න එපා – සුරැකුම්පත් කොමිසමෙන් දැනුම් දීමක්

මේ වන විට කොටස් වෙළෙඳපොළ සැලකිය යුතු ලෙස ඉහළ නගිමින් පවතින බවත් වෙළෙඳපොළ මෙසේ ඉහළ යන අවස්ථාවල සමහර ආයෝජකයින් කොටස් වෙළෙඳපොළ කැසිනෝ එකක් ලෙස භාවිත කිරීමට පෙළඹී ඇති බවත් ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාව පවසයි. මෙහිදී සුරැකුම්පත් කොමිසමහ අවධාරණය කර සිටින්නේ කැසිනෝ ගැසීම සඳහා කොටස් වෙළෙඳපොළට නොපිවිසෙන ලෙසයි. X සටහනක් තබමින් ශ්‍රී ලංකා…

(0)Comments | May 3, 2024 12:24 pm