විදෙස් ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ අවසාන භාගයේ දී, ශ්‍රී ලංකා රජය සහ ජාත්‍යන්තර බැඳුම්කර හිමියන් අතර ලන්ඩන් නුවර දී පැවති සාකච්ඡාවල දී කරුණු 4ක් සම්බන්ධයෙන් ගැටළුකාරීත්වයක් පැනනැඟුණු බවත් එහිදී කරුණු 2ක් පිළිබඳව එකඟතාවයකට පැමිණීමට දෙපාර්ශවය සමත් වූ බවත් ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතා පවසයි….
කිෂෝර් රෙඩ්ඩි විසිනි, වසර දහස් ගණනක ඉතිහාසය පුරා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සංස්කෘතික මෙන්ම වෙළෙඳ සහ වාණිජ යන ක්ෂේත්‍ර පිළිබඳ සබඳතා රැසක් ගොඩනැගී තිබේ.මෑතකාලීනව මෙම අසල්වාසී රටවල් ද්විත්වය විසින් සිය අන්‍යෝන්‍ය ආර්ථික සහයෝගීතාවයන් වඩාත් වේගවත් කර ඇති අතර එමඟින් ඩොලර් ට්‍රිලියන 3.7 ක ඉන්දියානු ආර්ථිකයකට ප්‍රවේශ වීම සඳහා ශ්‍රී ලංකාවේ ව්‍යාපාර වෙත අපූර්ව අවස්ථාවක් …
2022 වසරේ පෙබරවාරි 21 වන දිනෙන් පසු ප්‍රථම වරට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (10) දිනයේ දී ඒකක 12,000 සීමාව ඉක්මවා යන ලදි. ඒ අනුව අද දිනය තුළ ඒකක 70.61 කින් සියලු කොටස් මිල දර්ශකය ඉහළ ගිය අතර දිනය අවසානයේ දී එහි අගය ඒකක 12,033.10 ක් ලෙසින් සටහන් විය. මේ අතර S&P SL20…
බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේ එකම බිම්ගත මෙහෙයුම් සම්පාදක සමාගම (Ground Operator) වන ශ්‍රීලංකන් ගුවන් සේවය, නවීනතම උපකරණ භාවිතයෙන් බිම්ගත මෙහෙයුම් වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කර තිබේ. ගුවන් තොටුපළ වෙත පැමිණෙන ගුවන් යානා සහ මගීන් සංඛ්‍යාව ඉහළ යාම නිසා, වඩාත් කාර්යක්ෂම සේවාවක් සැපයීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කර ඇත. මේ යටතේ පසුගියදා, මගී පර්යන්ත සහ ගුවන්…
කොමර්ෂල් බැංකුව 2024 SLIM කැන්ටාර් ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව දෙවන වසරටත් වසරේ මහජනතාවගේ පුද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවගේ හදවත්වලට සමීපතම බැංකුවක් වන බව සනාථ කර ඇත. ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් මෙම කැපී පෙනෙන සම්මානය බැංකුව වෙත පිරිනමනු ලැබුවේ විවිධ අංශ හරහා පාරිභෝගික මනාපයන් තීරණය කිරීම සඳහා කළ සමීක්ෂණයක ප්‍රතිඵල මත…
කජීමාවත්තේ ගිනිබත් වූ නිවාස වෙනුවට රන්දිය උයනෙන් නිවාස 294ක්. චීන ආධාර මත ඉදිකරන නිවාස 1996ක් ඉදිරි වසර දෙක තුළදී ජනතාවට ලබා දෙනවා. ඉදිරියේදී තවත් නිවාස 50,000ක් ඉදිකිරීමට සැලසුම්. අධ්‍යාපනය, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට ජනතාව පත් කිරීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ජනතාව ආර්ථිකයේ කොටස්කරුවන්…
අපනයනකරුවන් නියෝජනය කරනු ලබන සාමූහික ආයතනයක් වශයෙන් ශ්‍රී ලංකාව මුහුණ දුන් ආර්ථික අර්බුදය හමුවේ වුව ද රැකියා සුරක්ෂිත කිරීම සහ ස්ථාවර විදේශ විනිමය රට තුළට ගෙන ඒම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමය තීරණාත්මක කාර්යභාරයක් ඉටු කර ඇත. මෙරට දළ දේශීය නිෂ්පාදිතයෙන් 13%ක් පමණ වන වෙළඳ භාණ්ඩ අපනයනවලින් බහුතරයක් ශ්‍රී ලංකා අපනයනකරුවන්ගේ සංගමයේ සාමාජිකත්වය…
රාජ්‍ය හිමිකාරිත්වය සහිත බැංකු ආයතනයන්හි සමස්ත පාලනය, අවදානම් කළමනාකරණය සහ අධීක්ෂණය වැනි ක්ෂේත්‍රයන්හි පවතින දුර්වලතාවන් හේතු කොට ගෙන පසුගිය කාල සීමාව තුළ පැවති ආර්තික අර්බුදය අතරතුරදී එම බැංකුවලට දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පෑමට සිදුව ඇත. එබැවින්, එවැනි දුෂ්කරතාවන් නැවත ඇති වීම වැළැක්වීම අරමුණු කර ගෙන එම බැංකුවල සිදු කළ යුතු ප්‍රතිසංස්කරණ ගණනාවක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ලෝක…
පහත සඳහන් සමාගම් ක්‍රමෝපාය වැදගත්කමක් ඇති ද්වීතීයික ව්‍යාපාර වශයෙන් නම් කර, එම සමාගම් වෙත කොළඹ වරාය නගරය ආර්ථික කොමිෂන් සභා පනතේ II උපලේඛනය යටතේ සඳහන් පනත්වලින් නිදහස් කිරීම් හෝ දිරිගැන්වීම් ප්‍රධානය කිරීමටත්, ඒ් සඳහා වන නියමයන් ගැසට් නිවේදන මගින් ප්‍රකාශයට පත් කිරීමටත්, ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත් කරන…
2024 අප්‍රේල් මාසයේ පළමු දින 07 තුළ දී සංචාරකයින් 39,798ක් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සිය නවතම සංඛ්‍යාලේඛන නිකුත් කරමින් සඳහන් කරයි. ඒ අනුව අප්‍රේල් 07 වනදා දක්වා මෙම වසරේ ගත වූ කාල සීමාව තුළ මෙරටට පැමිණ ඇති මුළු සංචාරකයින් සංඛ්‍යාව 675,582 ක්. අප්‍රේල් පළමු සතිය තුළ පැමිණ ඇති සංචාරකයින්ගෙන් 20%…
Video Story