පසුගිය අප්‍රේල් 01 වන සඳුදා දිනයේ දී කැපීපනෙන කොටස් ගනුදෙනුවක් කොළඹ කොටස් වෙළෙඳපොළෙන් වාර්තා විය. එහිදී Ambeon Capital PLC හි කොටස් ප්‍රාග්ධනයෙන් 27.32% ක් හෙවත් කොටස් මිලියන 274 ක් සමාගමේ දෙවැනියාට විශාලතම කොටස් හිමියා වන ARRC CAPITAL (PVT) LIMITED විසින් අලෙවි කර තිබුණි. මෙම කොටස් ගනුදෙනුවල වටිනාකම රු. බිලියන 1.5 ඉක්මවා ඇත. මේ පිළිබඳව කොළඹ…
රටේ මුදල් මෙරට තුළම ඉතිරි කරමින් නව විදෙස් ආයෝජන අවස්ථා සඳහා මඟ විවර කරයි ආර්ථිකමය ප්‍රතිලාභ රැසක් සමඟින් ශ්‍රී ලාංකික ජන ජීවිතය ඉහළ නංවයි පිිරිසිදු බලශක්තිය තුළින් පාරිසරික තිරසාරභාවය ආරක්ෂා කරයි ශ්‍රී ලංකාව තුළ තිරසාර බලශක්ති ක්ෂේත්‍රයක් ගොඩනැංවීම පිළිබඳව සමාජ අවධානය වර්තමානය වන විට යොමු වී තිබේ. එබැවින් පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව නිවැරදි විමසුමක් සිදුකිරීම අරමුණු…
පසුගිය වසර දෙක තුළ රජය ගත් නිවැරදි තීන්දු තීරණ හේතුවෙන් මේ වන විට රටේ ආර්ථිකය ශක්තිමත් වී තිබෙන බවත්, අද ඕනෑම අයෙකුට මහමග බැස දේශපාලනය කිරීමට අවස්ථාව ලැබී ඇත්තේ රජය රට තුළ නිර්මාණය කළ එම සහනදායි පසුබිම නිසා බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. එහෙත් තවමත් රටේ ආර්ථිකය පවතින්නේ ඒදණ්ඩක් මත බව පෙන්වා දුන් ජනාධිපතිවරයා…
අද (04) දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල කැපීපෙනෙන වර්ධනයක් වාර්තා විය. දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 73.59 කින් ඉහළ ගොස් ඒකක 11,698.49 ක් ලෙසත්, S&P SL20 දර්ශක අගය ඒකක 44.04 කින් ඉහළ ගොස් ඒකක 3,437.32 ක් ලෙසත් සටහන් වී තිබුණි. අද සියලු කොටස් මිල දර්ශකයේ වර්ධනයට කොමර්ෂල් බැංකුව,…
අනාගත SUV රථය සමග ශ්‍රී ලංකාවේ නවතම ධාවන විප්ලවයක් ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල් (ප්‍රයිවට්) ලිමිටඩ් බ්‍රෑන්ඩ් නිව් BAIC X55 II SUV රථය ශ්‍රී ලංකාවේ අලෙවි කිරීම සදහා පෙර ඇණවුම් බාර ගැනීම නිල වශයෙන් පසුගියදා ආරම්භ කළේය. ඩේවිඩ් පීරිස් ඔටෝමොබයිල්ස් මෙන්ම පාරිභෝගිකයින්ට නවතම ගමනක ආරම්භයක් සනිටුහන් කරමින් පළමු පාරිභෝගිකයින් 15 දෙනා පසුගියදා පැවති සරළ උත්සවයකදී BAIC X55 II…
පසුගිය වසරේ ඩොලරයක අගය රුපියල් 370ක් බවට පත්ව තිබුණ බවත් අද වන විට ඩොලරයේ අගය රුපියල් 300ක අගයක පවතින අතර එය ඉදිරියේදී එය 280ක් දක්වා පහළ ගෙන ඒමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව පවසා සිටියේ පසුගිය දා අරලියගහ මන්දිරයේ දී පැවති බස්නාහිර පළාත් උපාධිධාරී ගුරු පත්වීම් ප්‍රදානෝත්සවයය සහභාගී වූ…
රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ මැදිහත්වීම හේතුවෙන් ක්ෂුද්‍ර මූල්‍ය ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත නැවත කෙටුම්පත් කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කරන බව එම කාරක සභාවේදී තීරණය කෙරුණි. රජයේ මුදල් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂද සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය දා (02) පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙසේ තීරණය විය. ප්‍රජා-මූලක සංවිධාන ඇතුළු විවිධ කණ්ඩායම් සහ…
ජනප්‍රිය ඇමරිකානු පොප් තාරකාවක් වන Taylor Swift ලොව ඩොලර් බිලියනපතියන්ගේ ලැයිස්තුවට ඇතුලත් වී ඇති බව Forbes සඟරාව අනාවරණය කරයි. Forbes World’s Billionaires ලැයිස්තුවට අනුව Taylor Swift ගේ වත්කම ඇමරිකානු ඩොලර් බිලියන 1.1ක් ලෙසින් ගණනය කර ඇති අතර ඊට අමතරව AI chatbot ChatGPT හි නිර්මාතෘ Sam Altman ද මෙම ලැයිස්තුවේ සිටින බව එහි සඳහන් වේ. Sam…
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර (SME) වලට වැඩි වශයෙන් ණය ලබා දීමට සැපයුම් දාම මූල්‍යකරණ (SCF) උපාය මාර්ගයක් ගොඩනැඟීම සඳහා කොමර්ෂල් බැංකුව ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව (IFC) සමඟ සහයෝගීතාවයක් ඇති කරගෙන ඇති බව නිවේදනය කර ඇත. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ සැපයුම් දාම මූල්‍යකරණ බැංකුවක් බවට පත් වීමට හැකි උපායමාර්ගික බැංකු ආයතනයක් ලෙස IFC කොමර්ෂල් බැංකුව හඳුනාගෙන…
පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයට අදාළ ඉලක්ක සපුරා ගැනීමේ අරමුණෙන් සිලෝන් එනර්ජි පෞද්ගලික සමාගම සහ ලංකා විදුලි බල මණ්ඩලය අතර ඇපලෝ ව්‍යාපෘතිය සඳහා විදුලිය මිල දී ගැනීමට අදාළ ගිවිසුම් අත්සන් කළ අතර විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය ඊට අනුග්‍රහය දැක්වීය. මෙම ගිවිසුම හරහා මෙගාවොට් 10ක ජනන ධාරිතාවක් සහිත පොළොව මත සවි කරන සූර්ය විදුලි බලාගාරයක් ඉදි කිරීමට…
Video Story