ජනපති 7 වැනි ඉන්දීය සාගර සමුළුව අද අමතයි බටහිර ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය රොජර් කුක් මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවර පැවැත්වෙන 7 වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගිවීම සඳහා දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (08) පස්වරුවේ පර්ත් නුවර ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය. ඉන්දියා පදනමේ සහ ඕස්ට්‍රේලියානු රජයේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම…
ඉන්දියාවේ නාගපට්නම් සිට ශ්‍රී ලංකාවේ ත්‍රිකුණාමලය සහ කොළඹ යා කරමින් බහුවිධ තෙල් නල මාර්ගයක් සඳහා ඉන්දියානු රජය විසින් IOC සමාගම හරහා යෝජනාවක් ඉදිරිපත් කර තිබේ. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසන්නේ, ඉන්දියානු බලශක්ති සතියට සමගාමීය පෙබරවාරි 07 වන දින ඉන්දියන් ඔයිල් සමාගම සමඟ සාකච්ඡාවක් පැවැත්වූ බවයි. ඒ සඳහා IOC,…
මහල් 47කින් සමන්විත කොළඹ, ගාලුපාරේ පිහිටි ග්‍රෑන්ඩ් හයට් හෝටල් ගොඩනැගිල්ල හිමි කැන්විල් හෝල්ඩිංග්ස් පුද්ගලික සමාගමේ කොටස් මිලදී ගැනීම සඳහා ඉන්දීය සමාගම් 05ක් සහ ශ්‍රී ලාංකික සමාගම් එකතුවක් ඉදිරිපත්වී ඇත. එම සමාගම් වන්නේ, PKG අරමුදල් භාරය (ඉන්දියාව), ග්ලෑන්ඩ් සෙල්සියස් බයෝ කෙමිකල්ස් පුද්ගලික සමාගම (ඉන්දියාව), DB රියැලටි පුද්ගලික සමාගම (ඉන්දියාව), ජින්ඩාල් ෆිල්ම්ස් (ඉන්දියාව), බ්‍රයිට් ස්ටාර් ඉන්වෙස්ට්මන්ට් පුද්ගලික…
ඊයේ (07) දිනයේ දී මෙරට විශාලතම ලැයිස්තුගත සමාගම වන ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි කොටස් හිමියන්ගේ ලැයිස්තුවේ 7 වැනි තැනෙහි සිටි Citigroup Global Markets Limited Agency Trading Prop Securities A/C විසින් සිය කොටස් හිමිකාරීත්වය විකුණා දැමීමට පියවර ගත්තේය. එහිදී කොටස් 61,904,939 ක් හුවමාරු වී තිබුණු අතර අදාළ ගනුදෙනුවේ සම්පූර්ණ වටිනාකම රු. බිලියන 11.28 ක් ලෙසින්…
පාවහන් සහ සම්භාණ්ඩ ප්‍රදර්ශනය 14 වන වරටත් අද (08) සිට 11 වනදා දක්වා කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන ශාලාවේදී පැවැත්වේ. පාවහන් සහ සම්භාණ්ඩ නිෂ්පාදකයන්ගේ සංගමය, කර්මාන්ත අමාත්‍යංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය හා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය එකාබද්ධව මෙම ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබයි. ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, කර්මාන්ත අමාත්‍යාංශය, ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය සහ පාවහන්…
විදුලි ගාස්තුව කලාපයේ රටවලට වඩා 2.5 – 3 ගුණයකින් වැඩියි දකුණු ආසියාවේ රටවල නිවාස (කුටුම්භ) සාමාන්‍යයෙන් විදුලි ගාස්තු ලෙස ගෙවන මුදලට වඩා 2.5 සිට 3 දක්වා ගුණයකින් වැඩි විදුලි ගාස්තුවක් ශ්‍රී ලංකාවේ කුටුම්භ ගෙවන බව මෙම සතියේ පළකෙරුණු විශ්ලේෂණයකින් හෙළිව තිබේ. ආර්ථිකය හා බැදුණු විශ්ලේෂණාත්මක තොරතුරු සපයන ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වේදිකාව වන PublicFinance.lk පළ කරන…
2024 පෙබරවාරි මාසයේ මුල් දින 4 තුළ දී ශ්‍රී ලංකාවට පැමිණ ඇති විදෙස් සංචාරකයින් සංඛ්‍යාව 28,493 ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව 2024 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති සමස්ත විදෙස් සංචාරකයින් ප්‍රමාණය 236,746 ක් ලෙසින් වාර්තා වී තිබේ. පෙබරවාරි මාසයේ පළමු දින 4 තුළ වැඩි වශයෙන් සංචාරකයින් මෙරටට පැමිණ…
ඊයේ (07) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද ඵලදා අනුපාතිකයන් හි දැවැන්ත පහළ යාමක් වාර්තා වී තිබේ. එහිදී, දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 11.97% සිට 10.96% ක් දක්වා පදනම් අංක 101කින්, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 12.20% සිට 11.07% ක් දක්වා පදනම් අංක 113 කින් සහ, දින 364 බිල්පත් ඵලදා අනුපාතිකය 12.00% සිට…
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2023 ජනවාරි මස 16 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි විවට වෙළඳපොළ කටයුතු යටතේ බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා සපයනු ලබන නිත්‍ය තැන්පතු පහසුකම භාවිතා කිරීම සීමා කරන ලදී. ඒ අනුව, නිත්‍ය තැන්පතු පහසුකම සඳහා ප්‍රවේශ වීම දිනදර්ශිත මාසයක වාර පහක (05) උපරිමයකට සීමා වූ අතර, බලපත්‍රලාභී වාණිජ බැංකු සඳහා ලබා…
ඉන්දියානු නිර්මාණයක් ලෙස එළිය දුටු node-based නිිමාව සහිත ලොව ප‍්‍රථම hybrid GenAI වේදිකාව පූර්ණ ක‍්‍රියාකාරී, භාෂා රැසක් සහිත කෘතිම බුද්ධි වෙබ් අඩවිය හා භාගත කිරීමේ අවස්ථාව සිංහල හා දමිළ භාෂාවන් සහිත Ask QX මිලියන 8කට අධික පිරිසක් දැනටමත් භාවිත කරනු ලබයි. ඉන්දියානු හා දකුණු ආසියානු ජනතාවට කැමති භාෂාවකින් ප‍්‍රවේශ වීමේ හැකියාව ලොව ප‍්‍රමුඛතම Artificial General…
Video Story