සිමෙන්ති සංස්ථාව සතු අක්කර 5000ක ඉඩමෙන් වසරකට ඩොලර් මිලියන 300ක් උපයා ගත හැකි සැලැස්මක් ඇති බවත් ඒ වෙනුවෙන් ආයෝජනය කිරීමට සූදානම් ආයතනයක් ද මේ වන විට තෝරාගෙන ඇති බවත් ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පැවසීය. කුමන ප්‍රශ්න පැමිණිය ද රටේ පවතින සම්පත්වලින් හැකි තරම් ප්‍රයෝජන ලබා ගෙන රට ගොඩ නැඟීමට කටයුතු කළ…
කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල සුළු වර්ධනයක් අද (07) දින වාර්තා විය. එහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 2.59 කින් ඉහළ ගොස් ඒකක 10,527.98 ක් ලෙසින් වාර්තා වූ අතර S&P SL20 දර්ශක අගය ඒකක 4.04 කින් ඉහළ ගොස් ඒකක 2,996.92 ක් ලෙසින් සටහන් වුණි. අද දින දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීමක් වූයේ රු. බිලියන 12…
වසර 15ක පමණ කාලයක විවිධ කාර්මික හා කෘෂි වාහන සදහා අවශ්‍ය ඝන ටයර් නිෂ්පාදනයේ නිරත කොන්ටිනෙන්ටල් (Continental) සමාගම තම ආයෝජනයන් පුළුල් කිරීම සදහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සමග පසුගියදා ගිවිසුම් ගතවිය. ඒ අනුව යුරෝ මිලියන 13ක ආයෝජනයක් මත කළුතර ප්‍රදේශයේ නවින කර්මාන්ත ශාලාවක් ස්ථාපිත කෙරේ. මේ තුලින් නව රැකියා අවස්ථා 200ක් පමණ ජනිත වනු ඇත….
ශ්රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ හමුවක් අද (07) දින පැවැත්වීමට නියමිත බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනය කර සිටී. ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් පවසන්නේ මෙය ප්‍රතිපත්ති පොලී අනුපාතික තීරණය කිරීම සම්බන්ධයෙන් සිදුකෙරන හමුවක් නොවන බවයි. ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්තිය සම්පාදනය කිරීම සහ දේශීය මිල ස්ථායීතාව සාක්ෂාත් කර ගැනීම සහ…
ශ්රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම් ප්‍රමාණය 2024 ජනවාරි මාසය අවසානයේ දී එක්සත් ජනපද ඩොලර් මිලියන 4,491 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම දත්ත වාර්තා පෙන්වා දේ. එය 2023 දෙසැම්බර් මාසය අවසානයේ වාර්තා වූ ඩොලර් මිලියන 4,392 ක නිල සංචිත වත්කම් හා සැසඳීමේ දී 2.3% ක වර්ධනයක් බව…
අද (07) පෙරවරුවේ දී කොටස් වෙළෙඳපොළ දෛනික පිරිවැටුම රු. බිලියන 11 සීමාව ඉක්මවා යනු ලැබීය. එහිදී ගනුදෙනු ආරම්භ වී පළමු මිනිත්තුව ඇතුළත ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි දැවැන්ත කොටස් ගනුදෙනුවක් සිදුවූ අතර ඒ හරහා රු. බිලියන 11.28 ක පිරිවැටුමක් වාර්තා වුණි. ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි 7 වැනි ස්ථානයට විශාලතම කොටස් හිමියා වූ Citigroup Global…
මූල්‍ය ක්‍ෂේත්‍රෙය් ප‍්‍රමුඛයකු වන NDB බැංකුව සිය නව ප‍්‍රධාන විධායක නිලධාරී / අධ්‍යක්ෂ ලෙස කැළුම් එදිරිසිංහ මහතා පත්කල බව ඉමහත් සාඩම්බරයෙන් දැනුම් දෙයි. එම මහතා 2024 පෙබරවාරි මස පළමුවන දින සිට සිය රාජකාරී ආරම්භ කරනු ඇත. වසර 30 කීර්තිමත් වෘත්තීය සේවා පළපුරුද්දක් ඇති එදිරිසිංහ මහතා NDB බැංකුව සමග සම්බන්ධ වන්නේ, ශ‍්‍රී ලංකා සහ මාලදිවයින HSBC…
ලොව ප්‍රමුඛතම පාරිසරික සඟරාවක් වන National Geographic සඟරාව, 2024 BEST OF THE WORLD සංචාරක අත්දැකීම් අතරට ශ්‍රී ලංකාවේ ඔ්‍යෑ THE PEKOE TRAIL තෝරා ගනු ලැබීය. THE PEKOE TRAIL ලොව හොඳම සංචාරක අත්දැකීම් ලැයිස්තුවෙහි 16 වැනි ස්ථානය දිනා ගැනීමට සමත්ව වූයේ ඔවුන්ගේ නිර්දේශයන් ඉහළින්ම සපුරාලමිනි. THE PEKOE TRAIL හි මෙම ජයග්‍රහණය සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජනාධිපති කාර්ය…
සියලු ශ්‍රී ලාංකික දරුවන්ගේ අයිතිවාසිකම් සුරැකීමට සහ සුභසාධනය සඳහා වැදගත් පියවරක් සනිටුහන් කරමින්, 2024 වසරේ ජනවාරි මස පළමුවන දින සිට බල පැවැත්වෙන, ළමයින් සහ තරුණ තැනැත්තන් පනතෙහි (Children and Young Persons Ordinance-CYPO) සංශෝධනය, යුනිසෙෆ් විසින් සාදරයෙන් පිළිගනියි. මෙය දිගු කලක සිට අපේක්ෂා කරන ලද නීතිමය පියවරකි. ළමයින් සහ තරුණ තැනැත්තන් පනත, 1939 වසරේ සිට මෙරට…
2024 අයවැය යෝජනා අනුව නාගරික නිවාස හිමිකම යටතේ අඩු ආදායම්ලාභී පවුල් 50,000කට ඔවුන් පදිංචි නිවාස සඳහා පූර්ණ අයිතිය ලබා දීමේ වැඩසටහන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද 2024 අයවැය යෝජනාවක් අනුව නාගරික නිවාස වැඩසටහන් මඟින් අඩු ආදායම්ලාභී පවුල් වෙත කුලී පදනම මත ලබා දී ඇති මහල් නිවාස වෙනුවෙන්…
Video Story