Top News

දේශගුණික විපර්යාස අවම කිරීම සඳහා කලාපීය සහයෝගීතාව අත්‍යවශ්‍යයි – ජනපති පවසයි

දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම සඳහා කලාපීය හා ජාත්‍යන්තර මට්ටමින් ගනු ලබන සහයෝගිතා ප්‍රයත්නයන්ට ශ්‍රී ලංකාවේ පූර්ණ සහාය හිමිවන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. ඒ වෙනුවෙන් ජාත්‍යන්තර දේශගුණික විපර්යාස විශ්වවිද්‍යාලයක් ශ්‍රී ලංකාවේ පිහිටුවීමට කටයුතු කරමින් සිටින බවත්, ආසියානු කලාපයේ මෙන්ම අප්‍රිකානු කලාපයේද දේශගුණික අභියෝගවලට මුහුණ දීම සඳහා එමඟින් වැදගත් කාර්යභාරයක් ඉටු කිරීමට හැකි වනු ඇති…

(0)Comments | February 7, 2024 10:36 am

රටවල් සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරනවා

ඉන්දියාව, ඉන්දුනීසියාව, මැලේසියාව, වියට්නාමය හා චීනය අතරත් නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කරගැනීමට සැලසුම් – විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්රි. රටවල් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගනිමින් මෙරට ආර්ථිකය යළි නොවැටෙන තැනකට පත් කරලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කර ඉදිරියට ගෙන යා යුතු බව විදේශ කටයුතු අමාත්‍ය ජනාධිපති…

(0)Comments | February 7, 2024 9:53 am

කොටස් වෙළෙඳපොළ ඉහළට

කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශකවල ඉහළ යාමක් අද (06) දිනයේ දී වාර්තා වූ අතර එහිදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 94.60 කින් සහ S&P SL20 දර්ශකය ඒකක 49.85 කින් ඉහළ යන ලදී. ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 10,525.39 ක් ලෙසත් S&P SL20 දර්ශක අගය ඒකක 2,992.88 ක් ලෙසත්…

(0)Comments | February 6, 2024 5:55 pm

තිරසර සංවර්ධන අරමුණු ළඟා කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව තුළ සංයුක්ත හා තිරසර ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමේ උපායමාර්ගය ක්‍රියාවට නංවන්න කැබිනට් අනුමැතිය

හරිත ව්‍යාපාර සහ අවදානමට ලක් විය හැකි ප්‍රජාවන් සවිබල ගන්වන සමාජ ව්‍යවසායයන් ඇතුළුව ධනාත්මක සමාජීය හා පාරිසරික බලපෑම් ඇති කරන වාණිජමය වශයෙන් ශක්‍යතාවයෙන් යුත් ආකෘති සහිත අරමුණු මත පදනම් වූ ව්‍යවසායයන් සංයුක්ත හා තිරසර ව්‍යාපාර (Inclusive and Sustainable Businesses – ISBs) වශයෙන් හඳුන්වනු ලබයි. ශ්‍රී ලංකාව තුළ දැනට පවතින සංයුක්ත හා තිරසර ව්‍යාපාර (ISBs) සඳහා…

(0)Comments | February 6, 2024 5:18 pm

ප්‍රථම වරට ශ්‍රී ලාංකික ඇඟලුම් සඳහා එක්සත් රාජධානියේ අපනයන ප්‍රවර්ධන වැඩසටහනක්

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB), Sri Lanka Apparel Sourcing Association (SLASA) එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය (JAAF) එක්ව ප්‍රථම වරට Sourced Sri Lanka – Textile & Apparel Roadshow නමින් අපනයන ප්‍රවර්ධන වැඩසටහනක් සංවිධානය කිරීමට තීරණය කර ඇත. මෙම ප්‍ර‍දර්ශනය 2024 ජූනි මස එක්සත් රාජධානියේ ලන්ඩන් නගරයේ දී පැවැත්වීමට…

(0)Comments | February 6, 2024 1:19 pm

වාහන ආනයනයට කාලෙකට පුළුවන්කමක් ලැබෙන එකක් නැහැ – බන්දුල

පවතින විදේශ විනිමය අර්බුදය තුළ ආනයන පාලන නීති ලිහිල් කළ යුත්තේ ඉතා සැලසුම් සහගතව සහ සූක්ෂම ලෙස බවත්, නිදසුනක් ලෙස මෝටර්රථ වාහන ආනයනයට කාලෙකට අවස්ථාව නොලැබෙනු ඇති බව තමන් පුද්ගලිකව සිතනු ලබන බවත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අද (06) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී, විදේශ විනිමය සීමාකිරීම් අදියර වශයෙන්…

(0)Comments | February 6, 2024 12:40 pm

ලෙලි කජු ආනයනයට කැබිනට් අනුමැතිය

මෙරට වාර්ෂික ලෙලි කජු අවශ්‍යතාව මෙට්‍රික්ටොන් 25,000 ක් පමණ වන නමුත් දැනට දේශීය වශයෙන් සපයා ගත හැක්කේ මෙට්‍රික්ටොන් 12,500 ක් පමණි. පසුගිය කන්නය තුළ අපේක්ෂිත අස්වැන්න නොලැබීම හේතුවෙන් මෙරට කජු කර්මාන්තයේ පැවැත්මට බෙහෙවින් අවාසිදායක තත්ත්වයක් ඇති වී තිබේ. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම වර්ෂය සඳහා උපරිම වශයෙන් ලෙලි කජු මෙට්‍රික්ටොන් 15,000 ක් ආනයනය කිරීමටත්, ඉන්…

(0)Comments | February 6, 2024 12:22 pm

ජපානයෙන් ශ්‍රී ලංකාවේ රෝහල්වලට සූර්ය බලශක්තිය

ශ්‍රී ජයවර්ධනපුර මහ රෝහල, කුරුණෑගල ශික්ෂණ රෝහල සහ රත්නපුර ශික්ෂණ රෝහල යන රෝහල්වල සූර්ය බලශක්ති උත්පාදන පද්ධති ස්ථාපිත කිරීම මඟින් විදුලි පහසුකම් සපයාගැනීම සඳහා ජපාන ජාත්‍යන්තර සහයෝගීතා නියෝජිතායතනය හරහා ජපන් යෙන් මිලියන 1,230ක ව්‍යාපෘති ආධාරයක් (රු. බිලියන 2.8ක් පමණ) ලබා දීමට ජපාන රජය විසින් එකඟතාව පළ කර ඇත. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පුනර්ජනනීය නොවන බලශක්ති භාවිතය අවම…

(0)Comments | February 6, 2024 12:20 pm

Freelance වෘත්තිකයන්ට DFCC බැංකුවෙන් ‘DFCC Freelancer’

DFCC බැංකුව මෙරට Freelance වෘත්තිකයන්ගේ අවශ්‍යතාවන්ට වඩාත් හොඳින් ගැළපෙන මූල්‍ය සේවා විසඳුමක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. රට තුළ මුදල් සංසරණය  ප්‍රවර්ධනය කිරීමේ පියවරක් වශයෙන් මෙම හඳුන්වා දීම සිදුකර ඇති අතර,  විශේෂිත Platforms හරහා ලියාපදිංචි වී විදේශික සේවාදායකයන්ට සේවාවන් සපයන නිදහස් වෘත්තිකයන්ට මෙමගින් පරිපූර්ණ බැංකු සේවා විසඳුම් හිමිවනු ඇත. මෙය නම්කර ඇත්තේ ‘DFCC Freelancer’ යනුවෙනි….

(0)Comments | February 6, 2024 11:13 am

ලොව ප‍්‍රකට ඩිල්මා සිලොන් තේ සමාගම නාගරික සංවර්ධන අධිකාරිය සමඟ අවබෝධතා ගිවිසුමකට එළඹෙයි

නාගරික සංවර්ධන අධිකාරිය සහ ඩිල්මා සිලෝන් තේ සමාගම 2024 පෙබරවාරි මාස 01 දින බැද්දගාන තෙත්බිම් උද්‍යානයේ හී තීරාසාරත්වය වැඩිදියුණු කීර්මේ අරමුණින් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදි. දේශිය සහ විදේශීය සංචාරකයන්ගේ පාරිසරික නවතැන්පළක් වී ඇති බැද්දගාන තෙත්බිම් උද්‍යානය, 2014 වසරේ දී ලෝක බැංකු ආධාර යටතේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකිරිම් ආරම්භ කර 2016 වසරේ දී ජනතා අයිතියට…

(0)Comments | February 6, 2024 10:45 am