Top News

ජනවාරි මාසයේ සංචාරක පැමිණීම දෙලක්ෂය ඉක්මවයි

2024 ජනවාරි මාසයේ 30 වන දා වන විට විදෙස් සංචාරකයින් 201,683ක් මෙරටට පැමිණ ඇති බව සංචාරක හා ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (31) පැවති මාධ්‍ය හමුවකදී යි. එහි දී ඔහු වැඩි දුරටත් පවසා සිටියේ 2023 වසර හා සැසදීමේ දී මෙය 106% ක වර්ධනයක් බවයි.  “අද 106% ක සංචාරක…

(0)Comments | February 1, 2024 10:59 am

භාණ්ඩාගාර බිල් පොලියේ දැවැන්ත පහළ යාමක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් ඊයේ (31) දින කැඳවන ලද භාණ්ඩාර බිල්පත් වෙන්දේසියේ දී බර තබන ලද සාමාන්‍ය ඵලදා අනුපාතිකයන් හි කැපීපෙනෙන පහළ යාමක් වාර්තා වී තිබේ. ඒ අනුව දින 91 බිල්පත් ඵලදා අනුපාතිකය 13.35% සිට 11.97% දක්වා පදනම් අංක 138 කින් ද, දින 182 බිල්පත් ඵලදා අනුපාතිකය 13.41% සිට 12.20% ක්…

(0)Comments | February 1, 2024 10:17 am

Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති විශේෂ ආර්ථික කලාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි

විදුලි සම්ප්‍රේෂණ ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර පිළිගැනීමක් සහිත Ceylon Energy සමාගමට කෙන්යානු ජනාධිපති ආචාර්ය විලියම් රුටෝ විශේෂ ආර්ථික කලාප ව්‍යාපාර බලපත්‍රය පිරිනමයි. Naivasha විශේෂ ආර්ථික කළාපයේ මෙහෙයුම් ඇරඹීමට නිකුත් කළ එම බලපත්‍රය කෙන්යානු ජනාධිපතිවරයා Ceylon Energy ආයතනයේ නිර්මාතෘ හා සභාපති මධුසංක ප්‍රනාන්දු මහතා වෙත ජනවාරි 13 වන දින කෙන්යාවේ නයිරෝබිහිදී භාර දුන්නේය. බලපත්‍රය ලැබීමෙන් පසු ජනාධිපතිවරයා…

(0)Comments | February 1, 2024 10:16 am

දැනුම්වත් සහ ශිෂ්ඨ සම්පන්න සමාජයක් තුළින් රටක ආර්ථිකය ගොඩනැගිය හැකියි

ජනපති කැලණිය විශ්වවිද්‍යාලයේ පාලි හා බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයේ නව ගොඩනැගිලි සංකීර්ණය විවෘත කිරීමේ අවස්ථාවේ දී පවසයි. මෙරට අධ්‍යාපනයේ ස්වර්ණමය යුගයක් වෙනුවෙන් ජනපති රනිල් එදා සිට කැපවී කටයුතු කළා – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පූජ්‍ය මැදවච්චියේ ධම්මජෝති හිමි. විශ්වවිද්‍යාල යනු මුදා නොගත් ප්‍රදේශ නොවෙයි, රටේ නායකයාට හෝ ඕනෑම අයෙකුට විශ්වවිද්‍යාලයකට ඇතුල් වීමට හැකියාව තිබිය යුතුයි –…

(0)Comments | January 31, 2024 6:19 pm

ඩඩ්ලිගේ අලුත්ම හෝටලයට BOI අනුමැතිය

ප්‍රකට ව්‍යාපාරික ඩඩ්ල් සිරිසේන මහතා ගේ නවතම හෝටල් ව්‍යාපෘතිය වන උණවටුනේ ඉදිකෙරෙන අරලිය ගෝල්ඩන් බීච් හෝටලය වෙනුවෙන් ලංකා ආයෝජන මණ්ඩලයේ සමඟ ඊයේ (30) දින ගිවිසුම් අත්සන් කර තිබේ. මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් ඩඩ්ලි සිරිසේන මහතා පවසන්නේ මෙය ඇමරිකානු ඩොලර් මිලියන 8.9 ක ආයෝජනයක් බවත්, මෙමඟින් ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය තවදුරටත් ප්‍රවර්ධනය කරමින් රට තුළ නව…

(0)Comments | January 31, 2024 4:54 pm

කොළඹ උද්ධමනය වැඩිවෙයි

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 4.0හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 6.4 දක්වා ඉහළ ගියේය.  මේ අතර, වාර්ෂික ලක්ෂ්‍යමය පදනම මත ආහාර උද්ධමනය 2023 දෙසැම්බර් මාසයේ වාර්තා වූ සියයට 0.3හි සිට 2024 ජනවාරි මාසයේ දී සියයට 3.3 ක් දක්වා…

(0)Comments | January 31, 2024 3:37 pm

“ඊළඟ වතාවේ නිවාඩුවකට යනවා නම් ශ්‍රී ලංකාවට යන්න“ – ඉන්දීය විදේශ ඇමතිගෙන් ඉල්ලීමක්

මුම්බායි හි පැවති ඉසව්වකට ඊයේ (30) එක්වෙමින් ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජයිශංකර් මහතා ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉතා සුභවාදී ප්‍රකාශයක් සිදුකළේය. ඔහු එහිදී රැස්ව සිටි පිරිස අමතමින් පැවසුවේ “ඔබ මීළඟට නිවාඩුවකට යන්න බලාපොරොත්තු වෙනවා නම්, ශ්‍රී ලංකාවට යන්න. මම අවධාරණයෙන් කියන්නේ“, යනුවෙනි. මුම්බායි හි Indian Institute of Management (IIM) සිසුන් අමතමින් ඔහු මේ බව…

(0)Comments | January 31, 2024 2:29 pm

මහ බැංකුවේ රස්සාවක්

ශ්‍රී ලංකා මහ බැංකුව සිය නව බඳවා ගැනීම් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර ඇත. එහිදී තිරසාර මූල්‍ය ව්‍යාපෘති නිලධාරී තනතුර සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකරනු ලබන මහ බැංකුව සඳහන් කර සිටී. මීට අමතරව ගිණුම්කරණය/ විගණනය, තොරතුරු තාක්ෂණය සහ භාණ්ඩාගාර මෙහෙයුම් යන ක්ෂේත්‍ර සඳහා වන බැංකු පරීක්ෂක තනතුරු සඳහා කොන්ත්‍රාත් පදනම මත බඳවා ගැනීම් සිදුකරනු…

(0)Comments | January 31, 2024 1:26 pm

ටෙලිකොම් අයිතිකර ගන්න චීන – ඉන්දියා තරඟයක්

ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමේ රජය සතු 50.23% ක කොටස් හිමිකාරීත්වය විකුණා දැමීම සඳහා වන අවසන් අදියරට චීන සහ ඉන්දියානු සමාගම් දෙකක් තෝරාගෙන ඇති බව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය නිවේදනය කරයි. ටෙලිකොම් ආයතනයේ බහුතර කොටස් මිලදී ගැනීම සඳහා ඉදිරිපත් වී සිටියේ ඉන්දියාවේ ජියෝ ප්ලැට්ෆෝර්ම් සමාගම, චීනයේ ගෝටියුන් ඉන්ටර්නැෂනල් ඉන්වෙස්ට්මන්ට් හෝල්ඩිංග්ස් සමාගම සහ එක්සත්…

(0)Comments | January 31, 2024 1:03 pm

වාහන කිහිපයක් ආනයනයට අනුමැතිය

විදේශ විනිමය වෙළඳපොළ මත ඇතිව තිබෙන පීඩනය ලිහිල් කිරීමේ ක්‍රියාමාර්ගයක් ලෙස ඉදිකිරීම් වාහන සහ ගිලන් රථ හැර මෝටර් රථ ආනයනය කිරීම රජය විසින් මේ වන විට තාවකාලිකව අත්හිටුවා ඇත. කෙසේ වුවද, ශ්‍රීලන්කන් ගුවන් සමාගමේ භාවිතය සඳහා රෑම්ප් රථ 03ක් ආනයනය කිරීමට, එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මඟින් පරිත්‍යාග කරන ලද ජංගම මාතෘ ඒකක 03ක් හා එක්සත්…

(0)Comments | January 31, 2024 10:43 am