ශ්‍රීලංකන් ගුවන් සේවය සිය NDC (New Distribution Capability) වෙබ් ද්වාරය (portal) වන ‘SriLankan Direct Connect’ ඉන්දීය සංචාරක නියෝජිතයින් සඳහා හඳුන්වා දී තිබේ. අන්තර්ජාලය තුලින් ආසන වෙන්කර ගැනීමේදී ගුවන් සමාගම සහ සංචාරක නියෝජිතයින් (Travel Agents) අතර සබඳතාවය වැඩි දියුණු කිරීම තුලින් පාරිභෝගිකයින් හට වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබා දීම මෙහි අරමුණයි. NDC (New Distribution Capability) යනු ජාත්‍යන්තර…
2021/2022 කාල පරිච්ඡේදය තුළ තාවකාලිකව වසා දමන ලද පහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ: (i) සයිප්‍රසයේ ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය, නිකෝසියා. (ii) ඉරාකයේ බැග්ඩෑඩ්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය. (iii) ජර්මනියේ ප්‍රැන්ක්ෆර්ට්හි ශ්‍රී ලංකා කොන්සල් ජෙනරාල් කාර්යාලය. ඒ අනුව, ඉහත සඳහන් ශ්‍රී ලංකා දූත මණ්ඩලයන් නැවත විවෘත…
අපනයන ඉලක්ක කරගත් ආර්ථිකයක් ගොඩනැගීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශ අතර ඒකාබද්ධ යාන්ත්‍රණයක් සකස් කිරීමේ අවශ්‍යතාව 2022 වර්ෂයේ අයවැය කථාවේදී අවධාරණය කරන ලදී. ඒ අනුව, පහත සඳහන් පරිදි නව ආයෝජන කලාප සංවර්ධනය කිරීමේ යෝග්‍යතාව හඳුනාගනු ලැබ ඇත. උතුරු, නැගෙනහිර, වයඹ හා දකුණු පළාත් තුළ නව ආයෝජන කලාප ස්ථාපිත කිරීම. මාන්කුලම්, පරන්තන් රසායන ද්‍රව්‍ය සමාගම් පරිශ්‍රය…
ප්‍රා.ලේ කාර්යයාලවල වෙනම කවුන්ටරයක්. අයදුම්පතත් කෙටි වන ලකුණු – ඇමැති සියඹලාපිටියගෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට උපදෙස් ආර්ථික ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ අවුරුදු 18ට වැඩි සියලු දෙනාට ම TIN අංකයක් ලබා දීමට අදාළ කටයුතු වහාම සරල කොට පුළුල් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දෙයි. ඒ අනුව සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යලවල ඊට…
TIN අංකය පෙබරවාරි 01 වනදා සිට ක්‍රියාත්මකයි – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය. ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බැවින් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස…
BYD සමාගමේ වාර්ෂික NEV අලෙවිය මිලියන 3 ඉක්මවයි BYD සමාගම මිලියන 3ක් වන සිය වාර්ෂික NEV අලෙවි ඉලක්කයද අභිබවා අඛණ්ඩව දෙවන වසරටත් ගෝලීය නව බලශක්ති මෝටර් රථ (NEV) අලෙවියේ ප‍්‍රමුඛයා බවට පත් වෙමින් 2023 වසර අති සාර්ථකව අවසන් කළේය. මෙම වසරේදී ඊශෘ ප‍්‍රථම වරට ගෝලීය මෝටර් රථ අලෙවියේ ඉහළම සන්නාම 10 අතරට ද ලැයිස්තුගත වීම…
2023 වසරේ ශ්‍රී ලංකාවේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 2,068 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. මෙය 2022 වසරේ සමස්ත සංචාරක ඉපැයීම් වටිනාකම වූ ඩොලර් මිලියන 1,136.3 හා සැසඳීමේ දී 82% ක වර්ධනයක් වේ. ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ රුපියල් වටිනාකම අනුව 2022 වසරට වඩා 2023 වසරේ දී මෙරට සමස්ත සංචාරක…
Huawei සමාගම ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය (SLSEA) සහ සූර්ය බලශක්ති කර්මාන්ත සංගමය (SIA) සමඟ එක්ව ‘Unleashing the Potential of a Sustainable Energy Future’ නමින් සම්මන්ත්‍රණයක් පසුගියදා සංවිධානය කර තිබුණි. ශ්‍රී ලංකාවේ තිරසාර බලශක්ති ව්‍යාප්තිය සඳහා දරන ලද ප්‍රයත්නයක් ලෙස පවත්වන ලද මෙම සම්මන්ත්‍රණය සඳහා ප්‍රමුඛ පෙළේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයන් නියෝජන කරමින් ආරාධිතයින් 300කට අධික…
30 වැනි වරටත් සංවිධානය කරන ලද ආසියාවේ ප්‍රමුඛතම මැණික් හා ස්වර්ණාභරණ ප්‍රදර්ශනය වන FACETS ශ්‍රී ලංකා හි සමාරම්භක උත්සවය ශ්‍රී ලංකා මැණික් හා ස්වර්ණාභරණ සංගමයේ (SLGJA), ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ (NGJA) සහ අපනයන සංවර්ධන මණ්ඩලයේ සහයෝගී දායකත්වයෙන් ජනවාරි මස 06 වැනි දින කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ Atrium Lobbyහී දී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි. මෙම සමාරම්භක…
යටිතල පහසුකම් බැඳුම්කර (Infrastructure Bonds) නිකුත් කිරීම සහ ඒවා කොළඹ ව්‍යාපාර වස්තු හුවමාරුව (CSE) තුළ ලැයිස්තුගත කිරීම සඳහා අවශ්‍ය නියාමන රාමුවට, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂං සභාවේ (SEC) අනුමැතිය හිමිව තිබේ. රටේ ආර්ථික සංවර්ධනයට සහ යහපැවැත්මට දායක වන යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා දෙස් විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම අරමුණු කර ගනිමින් ගෙන ඇති මෙම…
Video Story