කර්මාන්ත ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණ ව්‍යාපාරිකයකු වන සයිෆුඞීන් ජැෆර්ජි මහතා මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ සියලූ සංගම් නියෝජනය කෙරෙන සහ මෙරට ඇඟළුම් ක්ෂේත‍්‍රයේ උන්නතිය වෙනුවෙන් කටයුතු කරන ඒ්කාබද්ධ ඇඟළුම් සංගම් සංසදයේ සභාපතිවරයා ලෙස 20 වැනි මහ සභා රැස්වීමේදී තෝරා පත් කර ගන්නා ලදී. මේ අතර උපසභාපති ධුරයන් සඳහා ෆීලික්ස් ප‍්‍රනාන්දු සහ අරුන් හයිද්‍රාමනි යන මහත්වරුන් යළි තෝරා පත් කර…
ගම්පහ දිස්ත්‍රික්කය තුළ සිදු වන අධික ජනගහන වර්ධනය සහ කාර්මීකරණයට සමගාමීව එම දිස්ත්‍රික්කය ප්‍රධාන සේවා සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කරනු ලබයි. ඒ හේතුවෙන් සෞඛ්‍ය සේවා සඳහා වන ඉල්ලුම ඉහළ යමින් පවතින අතර එකී ඉල්ලුම සපුරාලීම සඳහා ජාතික රෝහලක් සහ ළමා රෝහලක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව හඳුනා ගනු ලැබ තිබේ. ඒ අනුව, රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමවේදය යටතේ ජාතික…
ජනතා වතු සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව වැනි රජයේ වැවිලි ආයතන සතු විශාල ඉඩම් ප්‍රමාණයක් නීතිමය ගැටලු, ආයතනික ගැටුම්, ප්‍රාග්ධන හිඟය යනාදී විවිධ හේතූන් මත දීර්ඝ කාලයක් තිස්සේ වගාවකින් හෝ ඵලදායී භාවිතයකින් තොරව පවතින බව 2023 සහ 2024 වර්ෂයන් සඳහා වූ අයවැය කථාවන්හිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දී ඇත. එවැනි විශාල පරිමාණයේ ඉඩම්…
කෘතීම බුද්ධිය පිළිබඳ පාඨමාලා අධ්‍යාපන පද්ධතියට හඳුන්වා දීම සම්බන්ධයෙන් 2023-10-02 වන දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී සාකච්ඡාවට ගත් අවස්ථාවේදී කෘතීම බුද්ධියට අදාළව ජාතික උපයමාර්ගයක් සහ සැලැස්මක් සකස් කිරීම පිණිස පත් කරනු ලැබ ඇති කාර්යසාධක බලකාය විසින් ඉදිරිපත් කරනු ලබන නිර්දේශයන්ට අනුගතව යෝජිත පාඨමාලා හඳුන්වා දීම සුදුසු බවට තීරණය කරන ලදි. ඒ අනුව අදාළ උපායමාර්ග සැලැස්මේ…
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය සහ බලපත්‍රලාභී බැංකු සමඟ සහයෝගයෙන් විගමණික ශ්‍රමිකයන් සඳහා නිවාස වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. එම වැඩසටහන යටතේ උපරිම වශයෙන් රුපියල් මිලියන 10ක ණය පහසුකමක් ලබා දීමටත්, ඒ සඳහ වන පොලී පිරිවැයනේ කොටසක් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් දැරීමටත් අපේක්ෂා කෙරේ. යෝජිත…
තම ගිණුම අයත් බැංකුව සමඟ වෙළෙඳ එකඟතාවකට පැමිණීමෙන් පසු ව්‍යාපාරයට අදාළ QR කේතය පහසුවෙන් ලබා ගත හැකියි – මහ බැංකුවේ අධ්‍යක්ෂ (ගෙවීම් සහ පියවීම්) වසන්ත අල්විස් මහතා. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ ඒකාබද්ධ ගෙවීම් ක්‍රමවේදය හෙවත් UPI හරහා ගෙවීම් කටයුතු සිදු කිරීමේ ක්‍රමවේදය හඳුන්වා දීමෙන් අනතුරුව ඒ පිළිබඳ…
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙනයන ආර්ථික වැඩපිළිවළ හැර වෙනත් විකල්ප ක්‍රම තිබේ නම් ඒ සඳහා ඕනෑම මාධ්‍යයක ඕනෑම කණ්ඩායමක් සමඟ සංවාදයකට සූදානම් බව මහාමාර්ග, ප්‍රවාහන හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. රාජ්‍ය මූල්‍ය කළමනාකරණය සම්බන්ධ දුර්වල දැනුමක් සහිත කණ්ඩායම් ජනතාව හමුවේ අසත්‍ය ප්‍රචාර ගෙන යමින් සිටින බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය…
මෙල්බන් වේලාවෙන් පැය 18.16 ට පිටත් වූ, මෙල්බන් සහ කොළඹ අතර UL 605 දරන ගුවන් යානය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ආපසු සුරක්ෂිතව මෙල්බන් ගුවන් තොටුපළ වෙත ගොඩබැස්වූ බව ශ්‍රීලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. ගුවන් යානයේ සිටි සියලුම මගීන් සුරක්ෂිතව ඉන් පිටතට පැමිණියහ. මේ වනවිට තාක්ෂණික කණ්ඩායමක් එම ගුවන් යානාව පරීක්ෂාවට ලක්කරමින් අවශ්‍ය තාක්ෂණික…
මෙය ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික සබඳතා ශක්තිමත් කරන සුවිශේෂී අවස්ථාවක්. මෙරට ව්‍යාපාරිකයන් ලක්ෂ 04කට මෙමඟින් ප්‍රතිලාභ. ඉන්දු – ශ්‍රී ලංකා සබඳතා ශක්තිමත් කෙරෙන “දැක්ම ප්‍රකාශය” අඛණ්ඩව ඉදිරියට ගෙන යනවා- ජනපති. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පරිවර්තනය වේගවත් කිරීමේ වැදගත් පියවරක්- ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි. ශ්‍රී ලංකාවට පැමිණෙන ඉන්දීය සංචාරකයන් සඳහා QR කේතය මඟින් ඩිජිටල් ක්‍රමවේදය ඔස්සේ…
2023 අංක 16 දරන ශ්‍රී ලංකා මහ බැංකු පනත ප්‍රකාර ව, ශ්‍රී ලංකා මහ බැංකුවේ පරිපාලනමය සහ කළමනාකරණ කටයුතු පාලනය කිරීමට සහ මහ බැංකුවේ පොදු ප්‍රතිපත්ති තීරණය කිරීම සඳහා වගකිව යුතු ආයතනය ලෙස ශ්‍රී ලංකා මහ බැංකු පාලක මණ්ඩලය පිහිටුවා ඇත. පාලක මණ්ඩලය මෙම පාලක මණ්ඩලය, එහි සභාපති ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා මහ බැංකුවේ…
Video Story