Top News

පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමේ තීරණයක් ළඟදීම

සංක්‍රමණික දීමනාවට පළමුවරට හිමිකම් කියනු ලබන විගාමිකයන් සදහා සුදුසු සංක්‍රමනික දීමනාව ඇ.ඩො. 30000 සිට ඇ.ඩො. 50000 ක උපරිමය දක්වා වැඩිකෙරේ 2023 වසර අවසන් වන විට පෞද්ගලික වාහන හැර අනෙකුත් වාහන ආනයනය සඳහා පනවා ඇති සියලුම සීමා ඉවත් කිරීමට අදහස් කරන බව මුදල් අමාත්‍යාංශ නිලධාරීහු ඊයේ (05) පාර්ලිමේන්තුවේ පැවති රජයේ මුදල් පිළිබද කාරක සභාවේදී  අනාවරණ කළහ….

(0)Comments | September 6, 2023 12:24 pm

ආනයනික රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනයට ජාතික ප්‍රතිපත්තියක්

මෙරටට ආනයනය කරනු ලබන රසායනික පොහොර සහ බීජවල ප්‍රමිතිය හා මිල නියාමනය කිරීමට ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන බව ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී. වීරසිංහ මහතා පැවසීය. රසායනික පොහොර 70%ක් සහ කාබනික පොහොර 30%ක් ලෙස සමානුපාතිකව භාවිත කිරීම මඟින් හෙක්ටයාරයක් සඳහා ලබාගත හැකි ඉහළම අස්වැන්නක් ලබා ගත හැකි…

(0)Comments | September 6, 2023 10:38 am

ලියාපදිංචිය අවලංගු කළ DPL වාහන 6කට වෙනත් සුඛෝපභෝගී වාහනවල එන්ජින්, චැසි අංක ඇතුළත් කරලා

විදේශීය රාජ්‍ය තාන්ත්‍රිකයන් හා රාජ්‍ය නොවන සංවිධාන වෙනුවෙන් ආනයනය කර රාජ්‍ය අනුග්‍රහය යටතේ තීරු බදු රහිතව නිෂ්කාශනය කොට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කරන ලද පසුව එකී වාහන නැවත ප්‍රතිඅපනයනය කරන අවස්ථාවන්හි දී ලියාපදිංචි අවලංගු කරන ලද වාහන 06 ක් සඳහා සාවද්‍ය ලෙස වෙනත් සුඛෝපභෝගී වාහනවල චැසි අංක හා එන්ජින් අංක ඇතුළත් කර වෙනත් පුද්ගලයෙකුගේ…

(0)Comments | September 5, 2023 4:38 pm

මෙරට කතුන් සවිබල ගන්වන “සුහුරුලිය” ජාත්‍යන්තරයේ අවධානයට

අමෙරිකා එක්සත් ජනපදයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ වාර්ෂිකව පැවැත්වෙන සයිබර් අවකාශයේ කාන්තා සහයෝගිතා වැඩසටහන සඳහා මෙවර ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට (ICTA) හිමි විය. ඒ අනුව එම නියෝජිතායතනයේ ධාරිතා ප්‍රවර්ධන ජ්‍යෙෂ්ඨ කළමනාකාරීනි චාදිකා යහම්පත් මෙනෙවිය වැඩසටහන සඳහා සහභාගි වූවා ය. සයිබර් අවකාශයේ මෙන් ම තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍රයේ කටයුතු සඳහා…

(0)Comments | September 5, 2023 1:03 pm

ශ්‍රීලංකන් ගුවන් සේවය ඩුබායි හි සිට ආපසු පැමිණීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට අත්වැලක් වෙයි

ඩුබායි හි රැකියා සඳහා පිටත්ව ගොස්, ආපසු පැමිණීම සඳහා ගුවන් ටිකට් පතක් මිලදී ගැනීමට නොහැකිව සිටි ශ්‍රී ලාංකිකයන් 40 කට අධික පිරිසකට අත්වැලක් වීමට ශ්‍රීලංකන් ගුවන් සේවය පසුගියදා ඉදිරිපත් විය. මෙම ශ්‍රී ලාංකිකයන්ට අවම වියදමකින් සුරක්ෂිත ලෙස නැවත ශ්‍රී ලංකාවට පැමිණීමට අවශ්‍ය කටයුතු යෙදීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය මේ වනවිට ඩුබායි හි ශ්‍රී ලංකා කොන්සල්…

(0)Comments | September 5, 2023 12:57 pm

ගෙවල් කුලී පනත අවලංගු කිරීමට යෝජනාවක්

ඉඩම් හිමියන්ගේ සහ කුලී නිවැසියන්ගේ අයිතිවාසිකම් සහ යුතුකම් නිශ්චය කිරීමේ අරමුණින් හඳුන්වා දෙනු ලැබ ඇති 1972 අංක 7 දරන ගෙවල් කුලී පනත සඳහා අවස්ථා කිහිපයකදී සංශෝධන සිදු කරනු ලැබ ඇති නමුත්, එම පනතින් අපේක්ෂිත අරමුණු ඉටු නොවන බව පෙනී ගොස් තිබේ. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලැබ ඇති ගෙවල්…

(0)Comments | September 5, 2023 12:38 pm

විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට ඇති බාධා ඉවතට

විද්‍යුත් ත්‍රිරෝද රථ නිෂ්පාදනයේදී සහ පෙට්‍රල් හෝ ඩීසල් භාවිතයෙන් ධාවනය කරනු ලබන ත්‍රිරෝද රථ විදුලි බලයෙන් ධාවනය කිරීමට හැකි වනු පිණිස පරිවර්තනය කිරීමේදී ඒ සඳහා විද්‍යුත් ආරෝපිත බැටරි භාවිත කරන බැවින් එවැනි ත්‍රිරෝද රථවල තාර බර කිලෝග්‍රෑම් 500 ඉක්මවන බව හඳුනාගෙන ඇත. එසේම, මෝටර් වාහන පනතේ අර්ථ නිරූපණය අනුව මෝටර් ට්‍රයිසිකලයක තාර බර කිලෝග්‍රෑම් 500ක්…

(0)Comments | September 5, 2023 12:35 pm

විදුලියෙන් ධාවනය වන බස් රථ 200ක් ආනයනයට ආයෝජකයන්ට අවස්ථාව 

බස්නාහිර පළාතේ ධාවනයේ යෙදවීමට විද්‍යුත් බස් රථ 200ක් ආනයනය කිරීම සඳහා ආයෝජකයන්ට අවස්ථාව ලබාදී ඇති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මෙරට ඉතිහාසයේ ප්‍රථම වතාවට විද්‍යුත් බස්රථ ධාවනය ආරම්භ කිරීමේ නියමු ව්‍යාපෘතිය යටතේ ශ්‍රි ලංකා ගමනා ගමන මණ්ඩලය සමඟ ඒකාබද්ධව බස්නාහිර පළාත තුළ විද්‍යුත් බස් රථ 200ක් ධාවනය කිරීමට සැලසුම්…

(0)Comments | September 5, 2023 11:59 am

කොටස් වෙළෙඳපොළෙන් ද්විත්ව ශතකයක්

කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශක අගය අද (04) දිනයේ දී ඒකක 218.22 කින් ඉහළ යන ලදී. එය පූර්ව ගනුදෙනු දිනය හා සැසඳීමේ දී 1.96% ක ඉහළ යාමක් වන අතර ඒ අනුව දිනයේ ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 11,374.64 ක් ලෙසින් සටහන් වී තිබුණි. මේ අතර S&P SL20 දර්ශකය අද දින…

(0)Comments | September 4, 2023 3:38 pm

මාදිවෙල මන්ත්‍රී නිවාසයක මාසික කුලිය රු. 1,000යි

1993 මැයි 28 දින පැවති රැස්විම් වාර්තා අනුව මාදිවෙල නිවාස සංකීර්ණයේ නිල නිවාස සඳහා 1993 වර්ෂයේ සිට අය කරනු ලබන රු. 1,000ක නිවාස කුලී මුදල සංශෝධනය කිරීමට මෙතෙක් කටයුතු කර නොමැති බව වාර්තා වේ. මේ අතර මාදිවෙල නිල නිවාස ලබා දීමේ දී පාර්ලිමේන්තු මහලේකම් සමඟ ඇති කර ගනු ලබන ගිවිසුම ප්‍රකාරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි…

(0)Comments | September 4, 2023 1:26 pm