Top News

“ශ්‍රි ලංකාව නැවත ගොඩනැඟීමේ දී කලාපයේ සෙසු රටවල් ගත් මඟ අනුගමනය කිරීම අපේක්ෂාවයි” – ජනපති

ශ්‍රී ලංකාවේ තිරසර සංවර්ධන දිශානතිය” පිළිබඳ විද්වත් සමුළුව අමතමින් ජනපති පවසයි. ශ්‍රී ලංකා ආර්ථිකය සම්පූර්ණයෙන්ම ප‍්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන අතර ඒ සඳහා දැනටමත් පියවර ගනිමින් සිටින බවත් තරඟකාරිත්වයට මුහුණ දෙමින් නව වෙළෙඳපොළ , විදේශ ආයෝජන සහ ප්‍රාග්ධනය ආකර්ෂණය කර ගැනීම සඳහා තායිලන්තය, ඉන්දුනීසියාව සහ වියට්නාමය වැනි රටවල ගමන් මඟ අනුගමනය කරන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…

(0)Comments | August 31, 2023 9:21 am

අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 15ක් සඳහා අදියර වශයෙන් ගෙවීම් ආරම්භ කෙරේ

ප්‍රතිලාභීන් 689,803කගේ බැංකු ගිණුම්වලට රුපියල් බිලියන 4.395ක් දැනටමත් බැර කර අවසන්. ඉතිරි සියලුදෙනාටත් අවශ්‍ය මුදල් කඩිනමින් මුදා හරිනවා. සියලු විමසීම් 1924 ක්ෂණික ඇමතුම් අංකය ඔස්සේ සිදු කළ හැකියි. ව්‍යාජ තොරතුරු ලබා දී තිබුණොත් මුදල් ප්‍රතිපූර්ණය කර ගැනීමට ද පසුබට වන්නේ නැහැ – මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ. අස්වැසුම ප්‍රතිලාභී පවුල් ලක්ෂ 20ක් අතරින් පවුල් ලක්ෂ…

(0)Comments | August 29, 2023 6:23 pm

විදුලි බස් 200ක් ගෙන්වන්න ඇමති බන්දුලගෙන් යෝජනාවක්

බස්නාහිර පළාත ආවරණය වන පරිදි ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය වෙනුවෙන් ධාවනයට යෙදවීම පිණිස රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්ව ව්‍යාපෘතියක් වශයෙන් විද්‍යුත් බස්රථ 50ක් ප්‍රසම්පාදනය කිරීම සඳහා 2023-02-27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබේ. එහෙත්, එම ව්‍යාපෘතිය මඟින් අපේක්ෂිත ප්‍රතිලාභ තහවුරු කර ගනිමින් එකී බස් රථ මඟින් වැඩි මාර්ග ප්‍රමාණයක් සඳහා පොදු ප්‍රවාහන පහසුකම් සැලසීමට හැකි…

(0)Comments | August 29, 2023 1:20 pm

UDA ඉඩමක් Dambulla Agro Cool Holdings සමාගමට

නාගරික සංවර්ධන අධිකාරියට අයත් දඹුල්ලේ පිහිටි ඉඩම් කොටසක් කෘෂි ආශ්‍රිත ගුදම් හා කර්මාන්ත ව්‍යාපෘතියක් සඳහා ලබා දීම නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඉඩම් සංවර්ධනය කිරීම සඳහා පුද්ගලික අංශයේ ආයෝජකයින් වෙතින් තරඟකාරී පදනම මත ආයෝජන යෝජනා කැඳවීම පිණිස 2020 10 19 දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත. එලෙස ඉදිරිපත් කරනු ලැබ ඇති යෝජනාවක් අනුව නාගරික…

(0)Comments | August 29, 2023 12:40 pm

ශ්‍රී ලංකාවේ වීසා සරල කරන යෝජනාවට කැබිනට් අනුමැතිය

ආගමන හා විගමන දෙපාර්තමේන්තුව විසින් දැනට ක්‍රියාත්මක කරනු ලබන වීසා ක්‍රමවේදය සරල කිරීම 1948 අංක 20 දරන ආගමික හා විගමික පනත සහ ඒ යටතේ නිකුත් කරනු ලැබ ඇති රෙගුලාසීන්ට අනුකූලව මෙරටට පැමිණෙන විදේශිකයන්හට ආගමන විගමන දෙපාර්තමේන්තුව විසින් පැමිණීමේ වීසා, වාස වීසා සහ මාර්ගස්ථ වීසා වශයෙන් වීසා වර්ග තුනක් නිකුත් කරනු ලබයි. පැමිණීමේ වීසා සහ වාස…

(0)Comments | August 29, 2023 12:28 pm

‘චාන්ස් එක මිස් කළා‘ – මහ බැංකුව කියයි

දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය හරහා සේවක අර්ථසාධක අරමුදලට එල්ලවන බලපෑමට විරෝධය දක්වමින් උද්ඝෝෂණයක් ඊයේ (28) කොළඹ දී පැවැත්විණි. එහිදී විරෝධතාවයේ නිරත වූ පිරිසට සාකච්ඡාවක් ලබා දීමට මහ බැංකුව එකඟ වූ බවත්, කෙසේවෙතත් ඔවුන් ඊට සහභාගි විය නොහැකි බවට දන්වා තිබූ බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කර සිටී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත්…

(0)Comments | August 29, 2023 12:16 pm

ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 ජූලි මාසයේදී ඩොලර් බිලියනයක සීමාව ඉක්මවයි

2023 ජූලි මාසයේ ශ්‍රී ලංකාවේ අපනයන කාර්ය සාධනය ශ්‍රී ලංකා රේගුව විසින් නිකුත් කරන ලද තාවකාලික දත්තවලට අනුව, 2023 ජූනි මාසයට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ වෙළඳ භාණ්ඩ අපනයනය 2023 ජූලි මාසයේ දී ඇමරිකානු ඩොලර් මිලියන 1,027.2 දක්වා 2.18% කින් වැඩි විය. කෙසේ වෙතත්, එය 2022 ජූලි මාසයේ වාර්තා වූ අගයට සාපේක්ෂව 11.79% ක අඩුවීමකි. අපනයන නිෂ්පාදන…

(0)Comments | August 29, 2023 11:10 am

මහ බැංකුවෙන් රු. කෝටි 20,000 ක දැවැන්ත බැඳුම්කර නිකුතුවක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව අද (28) දිනයේ දී රු. මිලියන 200,000 ක (රු. කෝටි 20,000 ක) භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියක් පවත්වන ලදී. 2026 අගෝස්තු 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 120,000 ක් සහ 2028 ජූලි 01 දින කල්පිරෙන ආකාරයෙන් රු. මිලියන 80,000 ක් වශයෙන් කාණ්ඩ දෙකක් යටතේ වෙන්දේසිය සඳහා බැඳුම්කර ඉදිරිපත් කර තිබුණු…

(0)Comments | August 28, 2023 6:05 pm

ඕස්ට්‍රේලියාවේ Student Visa ලාබෙට ගන්න බලා සිටි අයට අසුබ ආරංචියක්

අධ්‍යාපනය සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් එරට ලාභදායී වෘත්තීය පාඨමාලා සඳහා ඇතුළත් වීමට හැකි අයුරින් තිබූ වීසා නීතිවල හිඩැසක් වහාම වසා දමන්නට ඕසට්‍රේලියානු රජය තීරණය කර තිබේ. සිය උසස් අධ්‍යාපන පාඨමාලා සඳහා ඔස්ට්‍රේලියාවට පැමිණෙන විදෙස් සිසුන් හට ඔවුන්ගේ මූලික අධ්‍යයන කටයුතුවලට අමතරව සමගාමී අධ්‍යයන පාඨමාලා ලෙසින් වෙනත් ලාභදායී කෙටි පාඨමාලා (concurrent study) හැදෑරීමේ අවස්ථාව මෙතෙක්…

(0)Comments | August 28, 2023 4:03 pm

උගන්ඩාවේ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකාවේ පාර්ලිමේන්තුවට‍

උගන්ඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එලිජා ඔකුපා (Elijah Okupa) සහ අබ්දු කටුන්ටු (Abdu Katuntu) යන මහත්වරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පසුගිය දා (අගෝ. 24) පාර්ලිමේන්තුවේදී හමු වූහ. 2024 ජනවාරි මස උගන්ඩාවේ පැවැත්වීමට නියමිත 27 වැනි පොදුරාජ්‍ය මණ්ඩලීය කථානායකවරුන්ගේ සහ මූලාසන නිලධාරීන්ගේ සමුළුවට (CSPOC) සහභාගි වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කථානායකවරයාට මෙහිදී ආරාධනා කළහ. එමෙන්ම දෙපාර්ශවය මෙහිදී…

(0)Comments | August 28, 2023 3:07 pm