කෘෂිකාර්මික ජල සම්පාදන ක්‍රියාවලියේ නව යුගයක ඇරඹුම සනිටුහන් කරමින් හේලීස් ඇග්රිකල්ච හෝල්ඩින්ස් ලිමිටඩ් විසින් පොලිඑතිලීන් නල නිෂ්පාදන කම්හලක් පසුගියදා විවෘත කරන ලදි. සපුගස්කන්ද ලින්ඩෙල් කාර්මික පරීශ්‍රය තුළ ස්ථාපිත කර ඇති මෙම නවතම කර්මාන්තශාලාව ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික ක්ෂේත්‍රය තුළ විප්ලවීය වෙනසක් ඇති කරමින් උසස් ජල සම්පාදන විසඳුම් ලබා දෙනු ඇත. ක්ෂුද්‍ර ජල සම්පාදනය පිළිබඳව ලොවම පිළිගත්…
කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඇගයීමට ලක් වූ සමාගම් 10 අතරට පත්වීමේ ගෞරවය නැවතත් හිමිකර ගෙන ඇත. ශ්රී ලංකා ජාත්‍යන්තර වාණිජ මණ්ඩලයේ (ICCSL) සම්බන්ධීකරණය යටතේ වරලත් කළමනාකරණ ගණකාධිකාරී ආයතනය (CIMA) සහ ඇමෙරිකානු සහතිකලත් ගණකාධිකාරී ආයතනය (AICPA) විසින් මෙම සුවිශේෂී තෝරා ගැනීම සිදුකර ඇත. ප‍්‍රමාණාත්මක සහ ගුණාත්මක කාර්ය සාධන දර්ශක දැඩි ඇගයීමකින් අනතුරුව, ශ‍්‍රී ලංකාවේ පෞද්ගලික…
බංග්ලාදේශයේ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයෝ 2023 අගෝස්තු 27 දින ශ්‍රීලංකන් ගුවන් සේවයට අයත් ගුවන් යානයකින් ඩකා නගරයේ සිට කොළඹ බලා පැමිණියහ. මෑතකදී තවත් ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් කිහිපයක් තම ගුවන් ගමන් සඳහා ශ්‍රීලංකන් ගුවන් සේවය තෝරාගෙන තිබිණි. UL190 දරන ගුවන් යානයෙන් බංග්ලාදේශ ක්‍රිකට් කණ්ඩායම මෙලෙස මෙරටට පැමිණියේ 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීමේ අරමුණින් වන…
නවලෝක රෝහල් සමූහය 2023 වර්ෂයේ ජූනි 30වන දිනෙන් අවසන් වන පළමු කාර්තුවේදී රුපියල් මිලියන 120ක බදුපෙර ලාභයක් වාර්තා කරන ලදි. පසුගියදා නිකුත් කරන ලද අන්තර්කාලීන මූල්‍ය වාර්තාව මගින් මෙම මූල්‍ය කාර්යසාධනයන් ප්‍රකාශයට පත් කළ අතර පසුගිය මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුවට සාපේක්ෂව සමාගමේ බදු පෙර ලාභය 158% කින් වර්ධනයක් අත් පත් කර ගැනීමට සමත් වී ඇත….
නැගෙනහිර පළාතේ සංචාරක කර්මාන්තය අදියර දෙකක් යටතේ වසර 10කින් පූර්ණ සංවර්ධනයකට. ආරුගම්බේ පානීය ජල ගැටලුව කඩිනමින් විසඳීමට ජනපතිගෙන් උපදෙස්. ව්‍යාපාරික ප්‍රජාව මුහුණදී ඇති ඉඩම් ඔප්පු ගැටලුවට ද කඩිනමින් විසඳුම්. ආරුගම්බේ සංචාරක කලාපය දෙස් විදෙස් සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගත් මෙන්ම ඉහළ ආදායමක් ඉපැයිය හැකි සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
බලපත්‍රලාභී බැංකුවල පොලී අනුපාත 2023 අගෝස්තු මස 25 වනදා සිට බලපැවැත්වෙන පරිදි පහළ දැමීමට මහ බැංකුව නියෝග කර තිබේ. උකස් පොලී අනුපාත, පෙර ගිවිසා ගනු ලැබූ තාවකාලික අයිරා පහසුකම් සඳහා වන පොලී අනුපාත, ක්‍රෙඩිට් කාඩ් පොලී අනුපාත යනාදිය අඩු කිරීමට මෙමඟින් නියෝග කර ඇත. 1949 අංක 58 දරන මුදල් පනත යටතේ නිකුත් කර ඇති එම…
TikTok සිය ප‍්‍රජා මාර්ගෝපදේශ මාලාව පිළිබඳ දැනුවත්භාවය සහ අවබෝධය පුළුල් කිරීම සඳහා ශ‍්‍රී ලංකාව තුළ වැඩපිළිවෙලක් දියත් කර ඇත. එහිදී ප‍්‍රජාවගේ ආරක්ෂාව සහ යහපැවැත්ම සඳහා වන අඛණ්ඩ කැපවීමේ තවත් එක් සන්ධිස්ථානයක් ලෙස, මෙම ප‍්‍රවර්ධන වැඩසටහන මගින් සිය පරිශීලකයින් සඳහා ආරක්ෂිත සහ රසවින්දනාත්මක පරිසරයක් ඇති කිරීමට TikTok හි උත්සාහයන් අවධාරණය කරයි. එමෙන්ම වගකීම් සහිත අන්තර්ගත නිර්මාණය…
ශ්‍රී ලංකාවේ අපනයන ආර්ථිකය සවිබල ගැන්වීමේ අරමුණින් සංවිධානය කරනු ලබන COMPLAST 2023 නිෂ්පාදන ප්‍රදර්ශනය අගෝස්තු මස 25 සිට 27 දින දක්වා බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පැවැත්වේ. ශ්‍රී ලංකා ප්ලාස්ටික් හා රබර් ආයතනය (PRISL), ඉන්දියානු සමාගමක් වන Smart Expos India (PVT) Ltd සහ ශ්‍රී ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලයේ එකාබද්ධ සහයෝගීතාවයෙන් පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය මෙරට කාර්මික නිෂ්පාදනයන්ගේ…
ආසියානු කුසලාන ක්‍රිකට් තරග නොබෝ දිනකින් මහනුවර දිස්ත්‍රික්කයට පැමිණීමට නියමිත බැවින් නවාතැන් පහසුකම් සඳහා විශාල ඉල්ලුමක් ඇති වී තිබෙන බවත්, මහනුවර වෙසෙන ඔබගේ නිවසේ අමතර කාමරයක්, නිවාස ඒකකයක් හෝ වෙනත් ඕනෑම වර්ගයේ නවාතැන් පහසුකමක් ලබාදීමට හැකියාවක් ඇත්නම් එය ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සමඟ ලියාපදිංච් කිරීමෙන් අමතර ආදායමක් උපයාගත හැකි බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන…
මාර්ගගත ක්‍රම (online) හරහා ක්‍රියාත්මක වන නොයෙකුත් යෝජනාක්‍රම මගින් ඒවා නීත්‍යානුකූල යෝජනාක්‍රම බව හුවාදැක්වීම සඳහා එම යෝජනාක්‍රම සාධාරණීකරණය කරමින් පහත දක්වා ඇති ආකාරයේ කරුණු ඉදිරිපත් කර ආයෝජකයන් නොමඟයවා මුදල් තැන්පතු කරවා ගැනීමට/ ආයෝජනය ලබා ගැනීමට කටයුතු කරන බවට දන්වමින් මහජන පැමිණිලි රාශියක් මෑතකදී ශ්‍රී ලංකා මහ බැංකුව වෙත ලැබී ඇත. ශ්රී ලංකා මහ බැංකුවේ රෙගුලාසිවලට…
Video Story