Top News

කොමර්ෂල් බැංකුව ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම හරිත නිවාස ණය යෝජනා ක‍්‍රමය දියත් කරයි

කොමර්ෂල් බැංකුව මෙන්ම පරිසරය වෙනුවෙන් කැපවී සිටින ගනුදෙනුකරුවන්ට සහාය වීම සඳහා දියත් කර ඇති හරිත ණය දීමේ ව්‍යාපෘතිය යටතේ, කොමර්ෂල් බැංකුව නව වැඩසටහනක් ප‍්‍රකාශයට පත්කර ඇත. මේ අනුව ශ‍්‍රී ලංකා හරිත ගොඩනැගිලි කවුන්සිලය (GBCSL) විසින් හරිත ගොඩනැගිලි සහතික ප‍්‍රදානය කරන ලද නිවාස මිලදී ගැනීම සඳහා හෝ එසේ සහතික කිරීමට නියමිත  නිවාස ඉදිකිරීම සඳහා රුපියල් මිලියන…

(0)Comments | September 4, 2023 1:23 pm

ලිට්‍රෝ ගෑස් මිල ඉහළට

ලිට්‍රෝ ගෑස් මිල අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ඉහළ දැමීමට එම සමාගම තීරණය කර ඇත. මේ වනවිට පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා ඒ බව පවසා සිටියේය. ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 145 කින් ඉහළ යන අතර කිලෝග්‍රෑම් 5ක ලිට්‍රෝ ගෑස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල්…

(0)Comments | September 4, 2023 10:43 am

FitsAir නියමිත වේලාවට කටයුතු කරන ආසියාවේ විශිෂ්ටතම ගුවන් සේවය බවට පත් වෙයි

Aberdeen Holdings අනුබද්ධ, පුද්ගලික හිමිකාරීත්වය සහිත ශ්‍රී ලංකාවේ ප්‍රථම හා එකම අඩු වියදම් ගුවන් සේවාව වන FitsAir ආසියානු කලාපයේ නියමිත වේලාවට සේවාවන් සලසන ගුවන් සේවාව ලෙස පසුගියදා තේරී පත් විය. ජාත්‍යන්තර ගුවන් ගමන් ජාලය තුළ 100% ක නියමිත වේලාවට කටයුතු කිරීමේ විශිෂ්ටත්වය වෙනුවෙන් 2023 ජූලි මාසයේදී හිමි කර ගනු ලැබූ එම ගෞරවය හරහා ගුවන් සේවා…

(0)Comments | September 4, 2023 7:35 am

USFDA නියෝජිත කණ්ඩායමක් YADEN LABORATORIES සමාගමේ නිරීක්ෂණ සංචාරයක

ඇමරිකා එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලන මණ්ඩලයේ (USFDA) නිලධාරීහු පිරිසක් පසු ගිය දා කටුනායක අපනයන සැකසුම් කලාපය තුළ පිහිටා ඇති, අති නවීන ජීවානුහරණය කරන ලද නික්ෂේපණ ද්‍රාවණ එන්නත්  (ඖෂධ) නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් වන YADEN LABORATORIES  හි නිරීක්ෂණ සංචාරයක නිරත වූහ. ශ්‍රී ලංකාවේ ඖෂධ නියාමන ක්‍රමවේදය සහ තත්ත්ව පාලන ක්‍රියාවලිය වැඩිදියුණු කිරීම වෙනුවෙන් NMRA විසින්…

(0)Comments | September 4, 2023 7:14 am

බිම්පුත්ට වැඩ වරදියි. මින් මතු බිස්නස් බැහැ

011 අංක 42 දරණ මුදල් ව්‍යාපාර පනත (මුදල් ව්‍යාපාර පනත) යටතේ බලපත්‍රලාභී මුදල් සමාගමක් ලෙස කටයුතු කරන බිම්පුත් ෆිනෑන්ස් පී.එල්.සී ආයතනය එම පනතේ ප්‍රතිපාදන සහ එකී පනත යටතේ නිකුත් කරඇති සමස්ථ මුල්‍ය පද්ධති ස්ථායිතාවය සපල කරගැනීමේ අරමුණින් පනවන ලද පොදු විධාන සහ එම ආයතනයේ දුර්වල මුල්‍ය තත්ත්වය පිළිබද ගැටළු නිරාකරණය කර ගැනීමේ අරමුණින් පණවන ලද…

(0)Comments | September 1, 2023 2:51 pm

ශ්‍රී ලංකාව ණය වාරිකයක් ගෙවයි

බංග්ලාදේශයෙන් ශ්‍රී ලංකාව ලබා ගත් ඩොලර් මිලියන 200 ක විනිමය හුවමාරු පහසුකමට අදාළ දෙවන වාරිකය වශයෙන් ඩොලර් මිලියන 100 ක් ගෙවා ඇති බව බංග්ලාදේශ මාධ්‍ය අද (01) වාර්තා කර සිටී. පසුගිය මාසයේ දී මෙම විනිමය හුවමාරු ණය පහසුකමෙහි පළමු වාරිකය ලෙස ඩොලර් මිලියන 50ක් ශ්‍රී ලංකාව විසින් ගෙවීමට කටයුතු කර තිබුණි. මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින්…

(0)Comments | September 1, 2023 1:47 pm

ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය සඳහා JICA, හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගනියි

ශ‍්‍රී ලංකාවේ තිරසාර සමාජ-ආර්ථික සංවර්ධනය වෙනුවෙන්, ජපන් ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (JICA), ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව සමඟ අත්වැල් බැඳගත්තේය. මෙම හවුල්කාරිත්වය හරහා, ජපානයේ නිල සංවර්ධන ආධාර වැඩසටහන (ODA) ක‍්‍රියාත්මක කිරීමේ නියෝජිතායතනය වන JICA, HNB හි පුළුල් පරාසයක විශේෂඥතාව මෙන්ම පුළුල් ශාඛා හා පාරිභෝගික ජාලය උපරිමව ප‍්‍රයෝජනයට ගනිමින්, දිගුකාලීන සංවර්ධන හවුල්කරුවෙකු…

(0)Comments | September 1, 2023 8:46 am

කොළඹ උද්ධමනය තවදුරටත් පහළට

කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජූලි මාසයේ වාර්තා වූ සියයට 6.3 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට 4 ක් දක්වා පහළ ගොස් තිබේ. එහිදී ආහාර කාණ්ඩයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය උද්ධමනය 2023 ජූලි මාසයේ පැවති සියයට -1.4 හි සිට 2023 අගෝස්තු මාසයේ දී සියයට -4.8 දක්වා…

(0)Comments | August 31, 2023 3:40 pm

තෝරාගත් පාසල් 100ක ‘ප්‍රාග්ධන වෙළෙඳපොළ සංගම්’ පිහිටුවීමේ වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන් ඇරඹේ

අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගැන්වීම අරමුණයි. ලබන වසරේ සිට මහ බැංකු වර්තාව පාසල්වල සාකච්ඡාවට – ජනපති. අනාගත පරපුර නවීන තාක්ෂණයෙන් මෙන්ම මූල්‍ය සාක්ෂරතාවයෙන් ද සවිබල ගන්වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. නව ආර්ථික ක්‍රමවේද සමඟ 2048 වන විට දියුණු ශ්‍රී ලංකාවක් කරා යන ගමනේ දී එය අත්‍යවශ්‍ය කරුණක් බවද…

(0)Comments | August 31, 2023 3:24 pm

ශ්‍රීලංකන් ගුවන් සේවයෙන් යාපනයේ අසිරිය ලොවට පෙන්වන සුවිශේෂී වැඩසටහනක්

ශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය මෙන්ම ජාත්‍යන්තර oneworld සන්ධානයේ සාමාජිකයෙකු වන ශ්‍රීලංකන් ගුවන් සේවය, ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය නැංවීමේ මෙහෙවර තවදුරටත් ඉදිරියට ගෙන යමින් ‘The Colours of Jaffna’ නමින් සුවිශේෂී ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කර තිබේ. ශ්‍රී ලංකාවේ උතුරු පළාතට ආවේණික වූ සූපශාස්ත්‍ර හා ගෘහ නිර්මාණ ලක්ෂණ ඇතුළුව සංස්කෘතික හා සමාජයීය සුවිශේෂීත්වයන් ලොවට පෙන්වා දෙමින්, එම…

(0)Comments | August 31, 2023 11:53 am