1972 අංක 10 දරන නැව් නියෝජිතයින්ට, නැව් බඩු ගෙනයන්නන්ට, යාත්‍රා ක්‍රියාකරුවන් නොවන පොදු මෙහෙයුම්කරුවන්ට හා බහාලුම් ක්‍රියාකරුවන්ට බලපත්‍ර නිකුත් කිරීමේ පනත අවස්ථා ගණනාවකදී සංශෝධනය කරනු ලැබ ඇති අතර, එම පනතේ විධිවිධාන පරිදි බහාලුම් ඩිපෝ ක්‍රියාකරුවන් “සේවා සපයන්නෙකු” ලෙස සලකමින් නියාමනය කළ යුතුව ඇත. ඒ අනුව, කටයුතු කිරීම නවීන වෙළෙඳාම, නැව්ගත කිරීම සහ සැපයුම් සේවා අවශ්‍යතා…
2006 අංක 6 දරන මුදල් ගනුදෙනු වාර්තා කිරීමේ පනතේ විධිවිධාන පරිදි ස්ථාපිත කර ඇති, ශ්‍රී ලංකා මහ බැංකුවේ දෙපාර්තමේන්තුවක් වශයෙන් ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය විසින් මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදයට මුදල් සැපයීම සහ පනතේ අර්ථ දක්වා ඇති අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා වන විධිවිධාන ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබයි. මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීම වැළැක්වීම…
විදුලියෙන් ක්‍රියාත්මක බස් රථ පොදු මගී ප්‍රවාහන සේවයට. ප්‍රවාහන බලපත්‍ර ලබාදීමේ දී GPS සහ E- ticketing පහසුකමට මුල් තැන. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දැක්මට අනුව 2048 වන විට විදුලියෙන් ක්‍රියාත්මක බස්රථ මෙරට පොදු මගී ප්‍රවාහන සේවයට එක් කිරීමට අපේක්ෂා කරන බවත්, ඊට අදාළ මූලික පියවර ඉදිරි මාස කිහිපය තුළ ක්‍රියාත්මක කිරීමට නියමිත බවත් ප්‍රවාහන අමාත්‍යාංශය…
ශ්රී ලංකා මහ බැංකුව විසින් උද්ධමන ඉලක්ක සඳහා යොදා ගනු ලබන්නේ කොළඹ පාරිභෝගික මිල දර්ශකය (CCPI) බවත් එහිදී ජාතික පාරිභෝගික මිල දර්ශකය (NCPI) වෙත අවධානයක් යොමු නොකරනු ලබන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ, ආර්ථික පර්යේෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ආචාර්ය පී. කේ. ජී. හරිස්චන්ද්‍ර මහතා පවසයි. 2023 වසරේ සිට ශ්‍රී ලංකා මහ බැංකුව ජාතික පාරිභෝගික මිල දර්ශකය…
චීන, තායිලන්ත ජාතිකයින් විසින් අයථා මුදල් යොදා ගනිමින් අයථා ලෙස මෙරට මැණික් ගල් ඉතා අඩු වටිනාකමට ක්ෂේත්‍රයේදීම මිලදී ගැනීම හේතුවෙන් රජයට අපේක්ෂිත බදු මුදල් නොලැබෙන බව පරිසරය, ස්වාභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය. මේ නිසා රජයට නිසි පරිදි බදු මුදල් ගෙවමින් සාධාරණ ලෙස සිය ව්‍යාපාරය පවත්වාගෙන යන මැණික් ව්‍යාපාරිකයින්ට…
කිවුල්දිය ඉස්සන් වගාව සඳහා හම්බන්තොට දිස්ත්‍රික්කයේ රජයට අයත් ඉඩමක් ආයෝජකයින් දෙදෙනෙකුට දීර්ඝකාලීන බදු පදනම යටතේ ලබා දීම ශ්‍රී ලංකාව තුළ සිදු කරනු ලබන ප්‍රධාන වාණිජ ජලජීවී වගාවක් වන කිවුල්දිය ඉස්සන් වගාව මඟින් 2021 වර්ෂයේදී මෙට්‍රික්ටොන් 14,414ක නිෂ්පාදනයක් ලබාගෙන ඇති අතර, එය 2025 වර්ෂය වන විට මෙට්‍රික්ටොන් 50,000ක් දක්වා වැඩි කිරීමට ද, එමඟින් රුපියල් මිලියන 65,500ක…
මූල්‍ය අන්තර්ගතභාවය සඳහා වූ මුල පිරීම් හි උපාය මාර්ගික දිශානතිය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ වෙබ් අඩවිය, 2023 අගෝස්තු මස 04 වන දින දියත් කරන ලදී. ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහා වූ මෙම වෙබ් අඩවිය, 2018 වසරේ සිට මූල්‍ය අන්තර්ගතභාවය ප්‍රවර්ධනය කිරීමෙහි ලා ශ්‍රී ලංකා මහ බැංකුවේ දිගු කාලීන හවුල්කරුවෙකු…
දේශීය ණය ප්‍රශස්ථකරණ වැඩසටහන යටතේ සේවක අර්ථසාධක අරමුදල සතු භාණ්ඩාගාර බැඳුම්කර ප්‍රශස්ථකරණයට ලක්වීම තුළින් එම අරමුදලේ සාමජිකයින්ගේ විශ්‍රාමික ගෙවීම් සහ ප්‍රතිලාභවලට බලපෑමක් නොවන අයුරින් එකී ගෙවීම් සහ ප්‍රතිලාභ තහවුරු කිරීමේ අවශ්‍යතාව රජය විසින් හඳුනාගනු ලැබ ඇත. ඒ අනුව, පසුගිය වසර පහක (05) කාලය තුළ සේවක අර්ථසාධක අරමුදලෙහි සාමාජිකයින් සඳහා ගෙවනු ලැබ ඇති වාර්ෂික පොලී ප්‍රතිලාභ…
තිරසාර මූල්‍ය මූලාරම්භයන් පිළිබඳ ප‍්‍රමුඛ පෙළ ජාත්‍යන්තර අන්තර් රාජ්‍ය තාක්ෂණික උපදේශකයෙකු වන සෝල් නුවර මූලස්ථාන කරගත් ගෝලීය හරිත වර්ධන ආයතනය (Global Green Growth Institute – GGGI) සමඟ කොමර්ෂල් බැංකුව සන්ධිස්ථානාත්මක ගිවිසුමක් අත්සන් කර ඇත. මෙම ආයතන දෙක විසින් අනුමත කරන ලද අවබෝධතා ගිවිසුම තිරසාර මූල්‍ය සහයෝගීතා වැඩසටහනක් සඳහා වේදිකාව සකසන අතර ශ‍්‍රී ලංකාවේ පුද්ගලික අංශය…
2023 ජූලි මාසය අවසානෙය් දී ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල සංචිත වත්කම්වල වටිනාකම එක්සත් ජනපද ඩොලර් මිලියන 3,762 ක් බව වාර්තා වේ. මෙය 2023 ජුනි මාසයේ දී වාර්තා වී ඇති ඩොලර් මිලියන 3,724 ක් වූ සංචිත වත්කම් වටිනාකම හා සැසඳීමේ දී 1% ක වර්ධනයකි. දළ නිල සංචිත 2023 වසරේ මැයි මස අවසානය වන විට…
Video Story