Top News

සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා 14.1% ක ඉහළ පෙළේ වර්ධනයක් වාර්තා කරයි

අභියෝග මධ්‍යයේ පවා හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර අංශවල ඉහළ වර්ධනයක් ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් පවතින අභියෝගාත්මක තත්වයන් සාර්ව ආර්ථික හමුවේ වුවද ශක්තිමත් මූල්‍ය කාර්යසාධනයක් වාර්තා කරමින්, 2023/24 මූල්‍ය වර්ෂයේ පළමු කාර්තුව සඳහා, පසුගිය වසරට සාපේක්ෂව 14%ක ඉහළ වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇතx සන්ෂයින් සමූහය වත්මන් මූල්‍ය වර්ෂයේ (1QFY24)…

(0)Comments | August 10, 2023 3:11 pm

Kandos චොකලට් වෙතින් විශේෂ නිවේදනයක්

සිය නිෂ්පාදිතයන් සම්බන්ධයෙන් සමාජ ජාල මාධ්‍යයන් හි පැතිර යන ප්‍රචාර පිළිබඳව පැහැදිලි කිරීමක් කරමින් සිලෝන් චොකලට්ස් ලිමිටඩ් විසින් වි‌ශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. මෙම සිදුවීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා විධිමත් විමර්ශන ක්‍රියාවලියක් මේ වන විට සිදුවෙමින් පවතින බවත්, කිසිවිටෙකත් මෙම කාරණය අවතක්සේරු නොකරනු ලබන බවටත් සමාගම අවධාරණය කර සිටී. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

(0)Comments | August 10, 2023 1:44 pm

ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ සාමාජිකත්වය ලබා ගැනීම අපේක්ෂාවයි

සියාන් සාමාජිකත්වය සමඟ නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා – ජනපති ණය ප්‍රශස්තකරණ කටයුතු අවසන් වූ වහාම කලාපීය විස්තීරණ ආර්ථික හවුල්කාරිත්වයේ (RCEP) සාමාජිකත්වය ලබා ගැනීමටත් “ආසියාන්” සංවිධානයේ අනෙකුත් රටවල් සමග ද නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇති කර ගැනීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය….

(0)Comments | August 10, 2023 12:12 pm

ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව ලෙස රුපියල් බිලියන 10.4 ක් ප්‍රකාශයට පත් කරයි

ඉතිහාසයේ ප්‍රථම වතාවට රක්ෂණ ක්ෂේත්‍රයේ බෝනස් දීමනාවක් රු. බිලියන 10ක් ඉක්මවා යයි. 2006 වසරේ සිට මේ දක්වා ජීවිත රක්ෂණ ඔප්පු හිමියන් වෙත රු. බිලියන8 ක බෝනස් දීමනාවක් ප්‍රකාශයට පත් කර තිබේ. ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රු බිලියන 10.4ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2022 වසර සඳහා …

(0)Comments | August 10, 2023 11:03 am

නව ආර්ථික ප්‍රතිපත්තියක් සඳහා අවශ්‍ය යෝජනා නිර්දේශ කිරීමට විශ්වවිද්‍යාල විද්වතුන්ගෙන් සමන්විත කමිටුවක්

රට තුළ ක්‍රියාත්මක කළ යුතු බදු ක්‍රමය සහ අනුගමනය කළ යුතු ආර්ථික ප්‍රතිපත්ති නිර්දේශ කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රජාවගෙන් සමන්විත විද්වත් කමිටු පිහිටුවීමට ආර්ථික අර්බුදයේ බලපෑම සමනය කිරීම පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී තීරණය විය. පාර්ලිමේන්තු මන්ත්‍රී ගාමිණී වලේබොඩ මහතාගේ සභාපතීත්වයෙන් 2023.08.07 එම ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මේ බව තීරණය විය. රට මුහුණ දී…

(0)Comments | August 9, 2023 5:11 pm

ජපානයෙන් ජපන් යෙන් මිලියන 284 ක ආධාරයක්

2010 වසරේ සිට ජපාන රජය විසින් මානව සම්පත් සංවර්ධන ශිෂ්‍යත්ව (JDS) ජපන් ආධාර වැඩසටහන යටතේ ශ්‍රී ලංකාව සඳහා දිගුකාලීන ශිෂ්‍යත්ව ලබා දීම සිදුකරන ලදී. ඉහත වැඩසටහන යටතේ විධායක මට්ටමේ රාජ්‍ය අංශයේ නිලධාරීන්ට ජපානයේ සුප්‍රසිද්ධ විශ්ව විද්‍යාලවල ශාස්ත්‍රපති උපාධි පාඨමාලා හැදෑරීම මගින් ඔවුන්ගේ ධාරිතාවල දැනුම සහ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා අවස්ථාවක් පිරිනමනු ලැබේ. ශ්‍රී ලංකාවේ…

(0)Comments | August 9, 2023 3:47 pm

මහ බැංකුවෙන් තීරණයක්

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (08) පැවති රැස්වීමේ දී බලපත්‍රලාභී වාණිජ බැංකුවල සියලුම රුපියල් තැන්පතු වගකීම් සඳහා අදාළ වන ව්‍යවස්ථාපිත සංචිත අනුපාතය 2023 අගෝස්තු මස 16 වන දින ආරම්භ වන සංචිත පවත්වාගෙන යෑමේ කාලපරිච්ඡේදයේ සිට ක්‍රියාත්මක වන පරිදි සියයට 4.00 සිට සියයට 2.00 ක් දක්වා පදනම් අංක 200කින් අඩු කිරීමට තීරණය කර ඇත….

(0)Comments | August 9, 2023 3:44 pm

රජිනිකාන්ත්ගේ අලුත්ම චිත්‍රපටය නිසා දකුණු ඉන්දියාවට හෙට නිවාඩු

දකුණු ඉන්දීය මහා නළු රජිනිකාන්ත් ප්‍රධාන චරිතය නිරූපණය කරනු ලබන නවතම චිත්‍රපටය වන ‘Jailer‘ හෙට (10) දිනයේ දී තිරගත වීම ආරම්භ කිරීමට නියමිතය. මේ හේතුවෙන් ඉන්දියාවේ තමිල්නාඩු සහ කර්ණාටක ප්‍රාන්තවල සමාගම් සහ කාර්යාල රැසක්ම හෙට (10) දිනය නිවාඩු දිනයක් ලෙසින් ප්‍රකාශයට පත් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව චෙන්නායි හා බැංගලෝර් හි කාර්යාල රැසක්ම හෙට දින…

(0)Comments | August 9, 2023 3:35 pm

සචින් ටෙන්ඩුල්කාර් ශ්‍රී ලංකාවේ දරුවන්ගේ සුව දුක් විමසයි

UNICEF හි දකුණු ආසියානු කලාපීය තානාපතිවරයා වන ලෝක පූජිත ක්‍රිකට් ක්‍රීඩක සචින් ටෙන්ඩුල්කාර් මහතා සංචාරයක නිරතවීම සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. සබරගමුව පළාතේ ක්‍රියාත්මක UNICEF වැඩසටහන් පිළිබඳව සොයා බැලීම සඳහා ඔහු සංචාරයක නිරත විය. එහිදී COVID වසංගත කාලය තුළදී සහ 2022 වසරේ පැවති ආර්ථික අර්බුදකාරී වාතාවරණයන් හමුවේ පීඩාවට පත් වූ දරුවන් සහ ඔවුන්ගේ දෙමාපියන් පිළිබඳව…

(0)Comments | August 9, 2023 1:38 pm

අද ශ්‍රී ලංකාවට අවශ්‍ය 21 වන සියවසට ඔබින ආර්ථික ක්‍රමවේදයක්

ආර්ථිකය ගොඩනැඟීමේ ක්‍රියාවලියේ දී ඩිජිටල්කරණය උපරිමයෙන් දායක කරගත යුතුයි – ජනපති යල්පැන ගිය ආර්ථික ක්‍රමවේද භාවිතා කිරීම තුළින් මෙරට ආර්ථිකය ගොඩනැඟිය නොහැකි බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ‍‍ගොඩනැගීමට නම් 21 වන සියවස‍ට ආදාළ ආර්ථික ක්‍රමවේදයන් භාවිතා කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. ආර්ථිකය ඩිජිටල්කරණය කිරීම තුළින් සීඝ්‍ර සංවර්ධනයක් ළඟා කර ගත හැකි බව…

(0)Comments | August 9, 2023 10:04 am