කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය අද (03) දිනයේ දී තවත් සුවිශේෂී කඩඉමක් පසුකරනු ලැබීය. මෙහිදී සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 11,500 සීමාව ඉක්මවා ගිය අතර එය 2022 පෙබරවාරි 28 දිනෙන් පසු මෙම කඩඉමෙන් ඔබ්බට ගිය පළමු අවස්ථාව මෙය වනු ඇත. ඒ අනුව අද දිනයේදී සියලු කොටස් මිල දර්ශකය ඒකක 135.51 කින් ඉහළ…
කෙටි වීඩියෝ සඳහා ප‍්‍රමුඛතම වේදිකාවක් වන TikTok, නිර්මාණකරුවන් සවිබල ගැන්වීමට සහ ස්වයං ප‍්‍රකාශනය සඳහා ආකර්ෂණීය අවස්ථා ලබා දීමට නිර්මාණය කර ඇති නව්‍ය ආකෘතියක් වන text posts දියත් කිරීම පිළිබඳව නිවේදනය කළේය. Text posts සමඟින්, TikTok අන්තර්ගත නිර්මාණකරණයේ සීමාවන් පුළුල් කරමින් එහි නිර්මාණශීලී ප‍්‍රජාවට ඔවුන්ගේ කථා, කවි, කෑම වට්ටෝරු සහ අනෙකුත් ලිඛිත අන්තර්ගතයන් ප‍්‍රදර්ශනය කිරීමට තවත්…
ඉරානයෙන් ලබාගත් ඉන්ධන වෙනුවට ඩොලර් මිලියන 500ක තේ අපනයනය කිරීමට සැලසුම් කර ඇති බව වැවිලි කර්මාන්ත සහ කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි. අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මේ බව සඳහන් කර සිටියේ වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ “වසරක ප්‍රගතිය” සමාලෝචනය සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (02) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි. මෙහිදී අදහස් දැක්වූ වැවිලි කර්මාන්ත හා…
ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය (EDB) එහි 44 වැනි සංවත්සරය නිමිත්තෙන් සංවිධානය කළ සමරු උත්සවය සභාපති ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු 2 වැනි දින කොළඹ ප්‍රධාන කාර්යාල පරිශ්‍රයේදී පවත්වන ලදී. ආචාර්ය කිංස්ලි බර්නාඩ් මහතා උත්සවයට එක්වෙම්න් කියා සිටියේ අපනයන සංවර්ධනය හා ප්‍රවර්ධනය සඳහා අපනයන සංවර්ධන මණ්ඩලය සුවිසල් කාර්යභාර්යයක් සිදුකර ඇති බවත් අද වනවිට එය…
ඉන්දියානු රුපියල සම්බන්ධයෙන් වර්තමානයේ මහජනතාව අතර සංසරණය වන සමහර වැරදි අර්ථකථන, පැහැදිලි කිරීම මෙමඟින් බලාපොරොත්තු වේ. ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. ශ්‍රී ලංකා මහ බැංකුව විසින්…
“සමාජය නිරීක්ෂණය කල විට පෙනී යන්නේ සියලු දෙනාටම ප්‍රාග්ධන වෙළඳපොල පිලිබඳ අධ්‍යාපනයත් ඉහල මූල්‍ය සාක්ෂරතාවත් අත්‍යාවශ්‍ය බවයි. ඒ එදිනෙදා ජීවිතයේදී මූල්‍ය කළමණාකරණය කර ගැනීමට විශ්වවිද්‍යාලයේ කළමණාකරණ පීඨය පමණක් නොව අධ්‍යන කාර්‍ය මණ්ඩලයට සහ අනධ්‍යන කාර්‍ය මණ්ඩලයට පවා සිදුවන බැවිනි.”– උපකුලපති, රුහුණු විශ්ව විද්‍යාලය, ශ්‍රී ලංකාව.” “ලාංකිකයන් අතර, විශේෂයෙන් ආර්ථික වශයෙන් ස්ථාවර අනාගතයකට දායක වීමට සිටින …
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (02) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 309.70 ක් ලෙසත් විකුණුම් මිල රු. 322.68 ක් ලෙසත් සටහන් වී තිබේ. මීට පෙර වෙළෙඳපොළ දිනය වූ පසුගිය ජූලි 31 දින විනිමය අනුපාතික සටහනට අනුව ඩොලරයේ ගැනුමු මිල රු. 322.96 ක් ලෙසත් විකුණුම් මිල…
ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රථම මුදල් ප්‍රතිපත්ති වාර්තාව පසුගිය දා (2023 ජූලි මස 31 වැනි දින) ප්‍රකාශයට පත් කළේය. මුදල් ප්‍රතිපත්ති වාර්තාව ප්‍රකාශයට පත් කිරීම මුදල් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ගවල විනිවිදභාවය වැඩිදියුණු කිරීම සඳහා වැදගත් පියවරක් වන අතර මුදල් ප්‍රතිපත්ති තීරණ ගැනීමේදී ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් සලකා බලන ලද දත්ත සහ තොරතුරු ප්‍රකාශයට…
ලංකා ප්‍රීමීයර් ලීග් (LPL) තරඟාවලියට එක් වන දෙස් විදෙස් ක්‍රීඩකයින් සිය තරඟ ආදායමෙන් බද්දක් ගෙවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා පවසයි. අමාත්‍යවරයා වැඩිදුරටත් පවසන්නේ එහිදී අවම වශයෙන් විදෙස් ක්‍රීඩකයින් සියයට 20ක හා දේශීය ක්‍රීඩකයින් සියයට 15 ක බද්දක් ගෙවිය යුතු බවයි. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා, මේ රටේ ක්‍රීඩා…
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි (කො.පා.මි.ද., 2021=100) වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2023 ජුනි මාසයේ වාර්තා වූ සියයට 12.0හි සිට 2023 ජූලි මාසයේ දී සියයට 6.3 දක්වා පහළ ගියේය. මතුපිට උද්ධමනයේ මෙම පහළ යෑම, 2023 ජූලි මාසයේ දී ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අපේක්ෂා කරන ලද උද්ධමනය පහළ යෑමේ ප්‍රවණතාවට බොහෝ දුරට අනුකූල…
Video Story