Top News

ඩොලරය තවදුරටත් ඉහළට

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (26) දින එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 323.69 ක් සහ විකුණුම් මිල රු. 337.17 ක් ලෙසින් වාර්තා වී තිබේ. මෙය 2023 මාර්තු 20 දිනෙන් පසු ඩොලරයක් වෙනුවෙන් වාර්තා වී ඇති ඉහළම ගැනුම් සහ විකුණුම් මිල ගණන් වේ. මේ අතර අද…

(0)Comments | July 26, 2023 12:42 pm

කොමර්ෂල් බැංකුව 2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ SME අංශයට විශාලතම ණය දෙන්නා ලෙසට නැවත තහවුරු වෙයි

2022 වසරේදී ශ‍්‍රී ලංකාවේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන්ට (SME) ණය දෙන ආයතන මගින් ලබාදුන් සෑම ණය පහසුකම් තුනකින් එකක් කොමර්ෂල් බැංකුව විසින් සිදුකළ බැව්, මෑතකදී නිකුත් කරන ලද රජයේ නිල සංඛ්‍යාලේඛන හෙළි කරයි. රටේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයට විශාලතම ණය දෙන්නා ලෙසට කොමර්ෂල් බැංකුව තම තත්ත්වය යළි තහවුරු කිරීම ගැන මුදල් අමාත්‍යාංශයේ…

(0)Comments | July 26, 2023 10:51 am

ඉලෙක්ට්‍රික් බස් 50 ක නියමු ව්‍යාපෘතියක්

කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක් අධික වේගය නිසා සිදුවන අනතුරු වළක්වා ගැනීමට වේග සීමා ප්‍රතිපත්තියක්. මත්ද්‍රව්‍ය භාවිතා කර රිය පදවන්නන් හසු කර ගැනීමේ වැඩපිළිවෙළක් – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා. කාර්යක්ෂම සහ ගුණාත්මක ප්‍රවාහන සේවාවක් ඇති කිරීමට විදුලියෙන් ධාවනය වන බස් රථ 50ක් යොදාගෙන “ඊ බස්රථ” නියමු ව්‍යාපෘතියක්…

(0)Comments | July 26, 2023 9:20 am

තායි – ශ්‍රී ලංකා FTA අත්සන් තැබීම 2024 මාර්තුවේ දී

යෝජිත ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව වන පස්වන සාකච්ඡා වටය 2023-06-26 දින සිට 2023-06-28 දින දක්වා කොළඹ දී පවත්වනු ලැබ ඇත. රේගු සහයෝගිතාව හා වෙළෙඳාම් පහසුකරණය, ආර්ථික සහයෝගිතාව මෙන්ම සනීපාරක්ෂාව හා ශාක සනීපාරක්ෂාව යන පරිච්ඡේද සම්බන්ධයෙන් වන සාකච්ඡා මෙම වටයේදී අවසන් කරනු ලැබ තිබේ. යෝජිත ගිවිසුම සම්බන්ධයෙන් වන ක්‍රියාකාරී සැලැස්මට අනුගත වෙමින්…

(0)Comments | July 25, 2023 1:04 pm

Coca-Cola India නිරිතදිග ආසියාවේ බලයලත් මෙහෙයුම් උප සභාපති ලෙස අජේ විජේ බතීජා පත් කරයි

අජේ විජේ බතීජා මහතා නිරිතදිග ආසියාව සඳහා වන බලයලත් මෙහෙයුම් (SWA) උප සභාපතිවරයා ලෙස පත් කර ඇති බව Coca-Cola India  නිවේදනය කරයි. කොකා-කෝලා සමාගම සමඟ ඇති අජේ මහතාගේ වෘත්තීය ගමන වසර 24 කට ආසන්න කාලයක් පුරා විහිදෙන අතර ඔහු අලෙවිකරණ සහ බලයලත් ව්‍යාපාරයන්හි විශේෂඥ දැනුමක් ඇති ප‍්‍රවීණයෙකි. අජේ මහතා 1999 දී හින්දුස්ථාන් Coca-Cola Beverages Pvt….

(0)Comments | July 25, 2023 12:48 pm

දුම්රිය ප්‍රතිව්‍යූහගතකරණයට සියල්ලන් එකඟයි. යෝජනා දෙන්න කමිටුවක්

රජයේ A ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් ලෙස වර්ගීකරණය කර ඇති, මගී ප්‍රවාහනය මෙන් ම භාණ්ඩ ප්‍රවාහනය යන සේවාවන් ද්විත්වයම සපයන ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ පරිපාලනමය, මූල්‍යමය හා මෙහෙයුම් කාර්යයන් සම්බන්ධයෙන් මේ වන විට උද්ගතව ඇති ගැටලු අවම කරමින්, සේවාවන් සැපයීම ප්‍රශස්ත මට්ටමින් පවත්වාගෙන යාම සඳහා එකී දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යූහගත කිරීම අත්‍යවශ්‍ය බවට හඳුනාගෙන ඇති අතර ඒ සඳහා එම…

(0)Comments | July 25, 2023 12:29 pm

වැවිලි හා කෘෂිකර්ම කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කර පර්යේෂණ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කරනවා

වැවිලි ක්ෂේත්‍රයේ අගයදාමයන් වැඩි කිරීමට අවශ්‍ය සහාය ලබා දීමට රජය සූදානම් – වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සංකල්පයකට අනුව වැවිලි කර්මාන්ත හා කෘෂිකර්මාන්ත කේෂ්ත්‍රයට අදාළ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කෘෂිකර්ම සහ වැවිලි පර්යේෂණ විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගන්නා බව වැවිලි කර්මාන්ත හා කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසීය….

(0)Comments | July 25, 2023 8:57 am

Visit Sri Lanka නව සංචාරක සැලැස්ම ඉදිරි මාස කිහිපය තුළ එළිදක්වනවා

වාර්ෂිකව සංචාරකයින් මිලියන 5ක් මෙරටට ගෙන්වා ගැනීම අරමුණයි. සංචාරක කර්මාන්තය දියුණු කිරීමේ දී සූපශාස්ත්‍රය පිළිබඳ වැඩි අවධානයක්. සූපශාස්ත්‍රය පිළිබඳ පාසලක් ආරම්භ කිරීමට පියවර. අභාවප්‍රාප්ත Dilmah Tea හි නිර්මාතෘ මෙරිල් ජේ. ප්‍රනාන්දු මහතා ඉටුකළ මෙහෙවර ජනපතිගේ ඇගයීමට – ජනපති. රටේ ආර්ථික වර්ධනයට දායක වීම සඳහා ඉහළ ක්‍රය ශක්තියක් සහිත සංචාරකයින් මිලියන 2.5ක් ඇතුළුව සංචාරකයන් මිලියන 5ක්…

(0)Comments | July 25, 2023 8:47 am

ශ්‍රී ලංකාවෙන් බැහැරට ඩොලර් ගෙනයාමට පනවා තිබූ සීමා ලිහිල් කරයි

මුදල් අමාත්‍යවරයා විසින් විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායිතාවය පවත්වා ගැනීමට සහය වීම සහ රටතුළ පවතින විදේශ විනිමය සංචිත මට්ටම ආරක්ෂා කර ගැනීමේ අරමුණින් 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 22 වන වගන්තිය යටතේ 2020.04.02 දින සිට වරින් වර ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ විනිමය ප්‍රේෂණය කිරීම් තාවකාලිකව සීමා කිරීම්/අත්හිටුවීම් සඳහා…

(0)Comments | July 25, 2023 8:20 am

සෙලින්කෝ ලයිෆ් ශ‍්‍රී ලංකාවේ සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනාම සන්නාමය ලෙස ශ්‍රේණිගත වෙයි

ලෝකයේ ප‍්‍රමුඛතම ස්වාධීන සන්නාම ඇගයීමේ සමාගම වන බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් ප‍්‍රකාශයට පත්කළ ශ‍්‍රී ලංකාවේ 2023 වසරේ වඩාත් වටිනා සන්නාම 100 ශ්‍රේණිගත කිරීමේ දී සෙලින්කෝ ලයිෆ් සන්නාමය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ කාණ්ඩ දෙකම ආවරණව සමස්ත රක්ෂණ ක්ෂේත‍්‍රයේ වටිනා ම සන්නාමය ලෙස ශ්‍රේණිගත වී තිබේ. බ‍්‍රෑන්ඞ් ෆයිනෑන්ස් විසින් සෙලින්කෝ ලයිෆ් සන්නාමය සඳහා රුපියල් බිලියන 3.5 ක සන්නාම…

(0)Comments | July 24, 2023 4:10 pm